NISSAN FB15 Club

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වාහනේ පොඩි ශොක් ඇබ්ස් කේස් එකක් වෙලා හදලා ගෙනාවා...ශොක් ඇබ් හතරම මාරු කලා , අපර් ආම් බුශ් ලොවර් ආම් බුශ් බූට්ස් ඔක්කොම දැම්මා. තව පව්‍ර ස්ටීයරින් රැක් එකේ පොඩි ලීක් එකක් තිබ්බා.. රෙපයාර් කරන්න 8000 ඉල්ලුවා ( සෙට් එකම ) මම සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැම්මා නිව් ශෙල් එකකට ආපු.. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා..මේ ඔක්කොටම 119520 ගියා... ශොක්ස් වලට 48000 ගියා කේ වයි බී ගානටම මට හම්බ උනා නිසාන් ගෙනියුන් ජැපෑන් සෙට් එකක්... බ්‍රෑන්ඩ් නිව්. බූට්ස් වලට බුශ් වලට සාමාන්යෙන් ගියේ 2500 වගේ තමා එකකට..ඒ සෙට් එකට 15000 වගේ ගියා...ටුයුනප් එකට 7000 වගේ ගියා...හැදුම් කුලිය විතරක් 15000 ගියා...

    දැන් නම් වාහනේ සැප කියන්නෙ පට්ටයි...

    හින්ට් එකක් දෙන්නම් - 100 වගේ පාගනකොට ස්ටියරීන් එක දෙදරනවා නම් පවර් ස්ටියරින් රැක් එක පොඩ්ඩක් බලන්න

    හදපු එකා වාහනේ ඉල්ලනවා දැන් සතියක් තිස්සෙ...කවදා හරි දෙනවා නම් ඌට කෝල් එකක් දෙන්නලු....තාම වාහනේ දුවලා තියෙන්නෙ 139xxx ගානක්..වැඩිය දුවන්නෙ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,960
    86,171
    113
    ආශ්චර්යමත් රටක

    hadanna genichchoth etanin illanawa ma thama.. matat dan 4 -5 parak ahuwa.. :D
     
    ඔව් මචෝ...පෙට්‍රල් ගහන්න ගිහින් දවසක් එකෙක් ග්ලස්ස් ඒකට තට්ටුවක් දාලා කියනවා විකුනනවා නම් කියන්න කියල කාඩ් එකක් දුන්නා... මමත් පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ...හැබැයි ස්පීඩ් පදින එකත් පදිනවා ඉතින්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,960
    86,171
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් මචෝ...පෙට්‍රල් ගහන්න ගිහින් දවසක් එකෙක් ග්ලස්ස් ඒකට තට්ටුවක් දාලා කියනවා විකුනනවා නම් කියන්න කියල කාඩ් එකක් දුන්නා... මමත් පරිස්සමෙන් පාවිච්චි කරන්නෙ...හැබැයි ස්පීඩ් පදින එකත් පදිනවා ඉතින්

    :yes::yes::yes: me too
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,401
    2,385
    113

    හින්ට් එකක් දෙන්නම් - 100 වගේ පාගනකොට ස්ටියරීන් එක දෙදරනවා නම් පවර් ස්ටියරින් රැක් එක පොඩ්ඩක් බලන්න

    අඩෝ දෙදරනවා මොකද බන් කරන්නෙ එතකොට :sorry: :eek: :( :confused:
     
    zay

    Active member
  • Sep 12, 2010
    328
    57
    28
    FB 15 hoda look ekak tiyena car ekak
    But mahan den oya wahana parana wedi neda
    godak ewa 100000 penala mileage eka
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    වාහනේ පොඩි ශොක් ඇබ්ස් කේස් එකක් වෙලා හදලා ගෙනාවා...ශොක් ඇබ් හතරම මාරු කලා , අපර් ආම් බුශ් ලොවර් ආම් බුශ් බූට්ස් ඔක්කොම දැම්මා. තව පව්‍ර ස්ටීයරින් රැක් එකේ පොඩි ලීක් එකක් තිබ්බා.. රෙපයාර් කරන්න 8000 ඉල්ලුවා ( සෙට් එකම ) මම සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැම්මා නිව් ශෙල් එකකට ආපු.. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා..මේ ඔක්කොටම 119520 ගියා... ශොක්ස් වලට 48000 ගියා කේ වයි බී ගානටම මට හම්බ උනා නිසාන් ගෙනියුන් ජැපෑන් සෙට් එකක්... බ්‍රෑන්ඩ් නිව්. බූට්ස් වලට බුශ් වලට සාමාන්යෙන් ගියේ 2500 වගේ තමා එකකට..ඒ සෙට් එකට 15000 වගේ ගියා...ටුයුනප් එකට 7000 වගේ ගියා...හැදුම් කුලිය විතරක් 15000 ගියා...

    දැන් නම් වාහනේ සැප කියන්නෙ පට්ටයි...

    හින්ට් එකක් දෙන්නම් - 100 වගේ පාගනකොට ස්ටියරීන් එක දෙදරනවා නම් පවර් ස්ටියරින් රැක් එක පොඩ්ඩක් බලන්න

    හදපු එකා වාහනේ ඉල්ලනවා දැන් සතියක් තිස්සෙ...කවදා හරි දෙනවා නම් ඌට කෝල් එකක් දෙන්නලු....තාම වාහනේ දුවලා තියෙන්නෙ 139xxx ගානක්..වැඩිය දුවන්නෙ නෑ

    අපේත් ඕව දාන්න වෙනව රැක් එකෙන් ලීක්:eek:, ඕවට එන්නෙ සීල් ටයිප් ලු නේද? වෙනම එකක් දාන්ඩ ඕනලු, ශොක්ස් එහෙමත් දාන්ඩ වෙලා තියෙන්නෙ :sorry:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,725
    6,303
    113
    ගග අද්දර
    වාහනේ පොඩි ශොක් ඇබ්ස් කේස් එකක් වෙලා හදලා ගෙනාවා...ශොක් ඇබ් හතරම මාරු කලා , අපර් ආම් බුශ් ලොවර් ආම් බුශ් බූට්ස් ඔක්කොම දැම්මා. තව පව්‍ර ස්ටීයරින් රැක් එකේ පොඩි ලීක් එකක් තිබ්බා.. රෙපයාර් කරන්න 8000 ඉල්ලුවා ( සෙට් එකම ) මම සෙකන්ඩ් හෑන්ඩ් එකක් දැම්මා නිව් ශෙල් එකකට ආපු.. බ්‍රෑන්ඩ් නිව් වගේම තමා..මේ ඔක්කොටම 119520 ගියා... ශොක්ස් වලට 48000 ගියා කේ වයි බී ගානටම මට හම්බ උනා නිසාන් ගෙනියුන් ජැපෑන් සෙට් එකක්... බ්‍රෑන්ඩ් නිව්. බූට්ස් වලට බුශ් වලට සාමාන්යෙන් ගියේ 2500 වගේ තමා එකකට..ඒ සෙට් එකට 15000 වගේ ගියා...ටුයුනප් එකට 7000 වගේ ගියා...හැදුම් කුලිය විතරක් 15000 ගියා...

    දැන් නම් වාහනේ සැප කියන්නෙ පට්ටයි...

    හින්ට් එකක් දෙන්නම් - 100 වගේ පාගනකොට ස්ටියරීන් එක දෙදරනවා නම් පවර් ස්ටියරින් රැක් එක පොඩ්ඩක් බලන්න

    හදපු එකා වාහනේ ඉල්ලනවා දැන් සතියක් තිස්සෙ...කවදා හරි දෙනවා නම් ඌට කෝල් එකක් දෙන්නලු....තාම වාහනේ දුවලා තියෙන්නෙ 139xxx ගානක්..වැඩිය දුවන්නෙ නෑ

    සිරාවට 100 පාගනකොට දෙදරනව..
    රැක් හෝස් එකේ ලීක් එකක් තිබිල හෝස් එක නම් අලුතෙන් දැම්ම බන්.
    රැක් එකත් දම්මේව්වද මන්ද.
    උබ කියන්නේ 100න් උඩ දෙදරන්නේ රැක් කේස් වලට විතරද?
     
    bump