NISSAN LEAF අළුත්ම_පිම්මක
නිසාන් ලීෆ් නව විද්‍යුත් මෝටර් රථය සඳහා අළුතින් හඳුන්වා දී තිබෙන බැටරිය හේතුවෙන් එම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝ මීටර් 250 ක දුරක් ධාවනය කළ හැකිබව වාර්තා වේ.
මෙම නව බැටරිය නිසා මෝටර් රථයේ ඇතුළත හෝ පිටත පෙනුමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි අනාවරණය වන අතර මෝටර් රථය කිලෝ 21 කින් බර වැඩිවීම පමණක් සිදුවනු ඇතැයි සඳහන්ය.
ශ්‍රී ලංකාව තුළද මේ වනවිට නිසාන් ලීෆ් මෝටර් රථ ප්‍රචලිත වෙමින් තිබෙන අතර විද්‍යුත් මෝටර් රථ ආරෝපණය සඳහා ලංකාවේ තවමත් නිසි ක්‍රමවේදයක් නොමැතිවීම ගැටලුවකි.
විද්‍යුත් මෝටර් රථ ආරෝපණ ස්ථාන ලංකාවේ විවිධ පළාත් ආවරණය වන පරිදි පිහිටුවීමට මේ වනවිට රජයේ අවධානය යොමුව තිබේ.
නිසාන් ලීෆ් අළුත්ම පිම්මක

Aero Style 2014 G