NISSAN LEAF අළුත්ම_පිම්මක

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    NISSAN LEAF අළුත්ම_පිම්මක

    නිසාන් ලීෆ් අළුත්ම පිම්මක​


    Nissan_LEAF_Aero_Style-740x425.jpg


    නිසාන් ලීෆ් නව විද්‍යුත් මෝටර් රථය සඳහා අළුතින් හඳුන්වා දී තිබෙන බැටරිය හේතුවෙන් එම රථය එක් වරක් ආරෝපණය කිරීමෙන් කිලෝ මීටර් 250 ක දුරක් ධාවනය කළ හැකිබව වාර්තා වේ.

    මෙම නව බැටරිය නිසා මෝටර් රථයේ ඇතුළත හෝ පිටත පෙනුමේ කිසිදු වෙනසක් සිදු නොවනු ඇතැයි අනාවරණය වන අතර මෝටර් රථය කිලෝ 21 කින් බර වැඩිවීම පමණක් සිදුවනු ඇතැයි සඳහන්ය.

    ශ්‍රී ලංකාව තුළද මේ වනවිට නිසාන් ලීෆ් මෝටර් රථ ප්‍රචලිත වෙමින් තිබෙන අතර විද්‍යුත් මෝටර් රථ ආරෝපණය සඳහා ලංකාවේ තවමත් නිසි ක්‍රමවේදයක් නොමැතිවීම ගැටලුවකි.

    විද්‍යුත් මෝටර් රථ ආරෝපණ ස්ථාන ලංකාවේ විවිධ පළාත් ආවරණය වන පරිදි පිහිටුවීමට මේ වනවිට රජයේ අවධානය යොමුව තිබේ.



    Biz-Final2-Land-compressedgfgf.png
     
    • Like
    Reactions: Rukaef and BlueBat

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    Then there is no point in worring about the distances. .. b'cs by changing the battery in 2 3 yrs we can improve the distance. .:cool::cool::)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අන්න වටින කතාවක්.... ඒත් 250 මදි වගේ.... කොහොමද කොළඹ ඉදන් පොලොන්නරු වගේ යනකොට හබරණ හරියෙදි බැටරි බැස්සොත් ආතල් එක...... :dull: :P
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    අන්න වටින කතාවක්.... ඒත් 250 මදි වගේ.... කොහොමද කොළඹ ඉදන් පොලොන්නරු වගේ යනකොට හබරණ හරියෙදි බැටරි බැස්සොත් ආතල් එක...... :dull: :P
    බස් එකකුත් ඉස්සරහින අරන් පලයන්, බැටරි බැස්සම ඇදගෙන යන්න;)
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Leaf is good for a second vehicle my sister has one.

    Her leaf does 100-120KM.

    Charging is the only problem, takes 5-8 hours :| and sometimes you forget to charge it. Fast charging stations in Borella always has 2-3 vehicles awaiting to be charged ethana uda balagena inna one anith aya charge karanakan, 40 minutes yanawa, dawale gihin balanne ethana ev lanka eke side eke road eke kochcharak leafs nawaththagena innawada kiala.
     

    whitehat

    Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan Bambalapitiya J.A Motor Travels traverls gena dana kenek innawada.unge wahana sure da.