Nissan Leaf එක ගැන?

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    ස්පාර්ක් එක ගැන නම් ඔය කතා කරන්නේ, ගන්න කලින් දෙපාරක් හිතන්න. එතන ප්‍රශ්ණ තියෙනවා.
    e kiwe machan. monawada prashna?
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    1 AZEO model එක මචන් AC දාගෙන කිලෝමීටර් 150 - 180 යන්න පුළුවන්. මම 150 - 180 කියල සදහන් කලේ driving pattern එක එහෙමත් නැත්තන් driving style එක අනුව ගමන් කල හැකි කිලෝමීටර් ප්‍රමාණය වෙනස් වෙන නිසාය..

    2. Unit 12 - 15 අතර ප්‍රමාණයක් යනවා battery percentage එක 45% වගේ බැහැල තියෙද්දී charge කරනකොට

    3. ලංකාවේ වහන් වල මිල ගණන් නිතර උස් පහත වෙන බැවින් නිසි උත්තරයක් දිය නොහැක.

    4. AC නැතුව Electric වාහනයක් තියා Hybrid වාහනයක්වත් එලවන්න එපා මචන්.. battery heat ekata ඒක බලපානවා
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    oka aragena ube bill eka 6000 ta wada wadi wenawanam solar pannel ekak hari kara ganin.laksa 6k wage yai.... habai ele bill eka 6000+ wendama onee. edata ubata oya wahane pattama labai...dura gamanak yaddi tikak prasna enawa. daily driving walata, within colomgo and traffic areas walata maru.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    to get the max performance from the battery....U have to keep AC on machan..not only for Leaf, it is a good practice for Hybrid as well