Nissan Leaf එක ගැන?

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    oka gannawa nam thawa 4laks wage wiyadam karala solar power unit eka gedarata gatta nam hari. electricity bill eka zero karaganna puluwan. usage eka anuwa, awurudu 2 or 3 athulatha solar eke cost eka break even karanna puluwan.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    battery eke capacity eka balala, current bill eke kW/h ekaka gana balala hadaganna kiyak yanawada kiyala full charge ekak karanna.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    Lankawe current biluth ekka oka padu da danne na bun.

    Leaf 2.9M
    mitshubishi 2.2M

    ix-large.jpg

    :baffled::baffled::no:
     

    shlk773

    Member
    Aug 24, 2012
    18
    1
    0
    nissan-leaf-01.jpg

    1. මචන් ac දාගෙන ෆුල් charge එකෙන් කොච්චාර දුර යන්න පුලුවන්ද?
    2. charge එකට පට්ට current එකක් යයිද?
    3. අවුරුද්දක් දෙකක් යනකොට 2nd hand මාකට් බහියිද?

    අනේ මචන් පොඩි discussion එකක් පටන් ගමු. කාට කාටත් වැදගත් වෙයි.
    P.S.
    මචන් ac නැතුව ෆුල් charge එකෙන් කොච්චාර දුර යන්න පුලුවන්ද?

    ලීටරයට 120km කරනවා මචන්.Chargin unit service station වලට ඉදිරියේදී set කරනවා.එහෙම කරට පස්සේ 17 min වලින් charge කරන්න පුළුවන්.Home use charge unit එකක් ගන්නවනම් Rs98000 වෙනවා,එකෙන් charge වෙන්න පැය 3 යනවා.Car එක හොදඊ,Pickup එකත් හොදට තියෙනවා.දන්නා ය තව විස්තර දාන්න.
     

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Leaf 2.9M
    mitshubishi 2.2M

    machan gane prashnayak na.

    mehe idala colombo walata gihin enna 120km withara thiyenawa.. ithin okak aduma 160km wath karanne neththam wadak na.

    mata ekaki danaganna one.. ac dala... wadiye pickup karanne nathuwa yanawanam full battery eken kochchara yanna puluwanda kiyala?
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    අනේ තොපේ මොළ වල නම් පොලවේ ගහන්න ඕන. මම ඔයින් එකක් ගත්තොත් භූමිතෙල් ජෙනියකුත් ගන්නවා (පොඩි පොර්ටබ්ලේ එකක්) මගදී ඕන උනොත් එක ස්ටාට් කල චාජ් කළා. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
    අනිත් එක ලෝකේ භූමිතෙල් වලින් දුවන පලවෙනි කාර් එක කරන්නත් පුළුවන් නේ එතකොට. :cool:

    හොඳ වෙලාවට මට ඔයින් එකක් ගන්න සල්ලි නැත්තේ

    භූමිතෙල් ජෙනියක් අරන් ඩිකියෙ සැට් කරගත්තම දිගටම චාජ් වෙනවා.. සදාකල් දුවන්න පුළුවන් නවතින්නේ නැතුව..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    y60tgfN.png


    ගාන පොඩ්ඩක් හදල බලන්න මේකේ හැටියට කොහොම කලත් එක කිලෝමෙටෙරෙකට රු:7.50 කට වැඩ යන්නේ නෑ.....
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama nm machan owa unit 3k genath dunna...ekak enawa me mase anthimata...

    oke models 2k tiyanwa

    2011-2012 apu ZE 0 eka - eke nm single Charge eken puluwan 120-140 km thama

    993445_635391493178539_588465497_n.jpg


    2012 end edan ena AZE0 - eke nm single charge 170-180 km yanna puluwan

    10994255_855162534526660_1535565864522214654_n.jpg



    danata aduwata ZE0 eka ganna puluwan..kohoma kalath meka nm 2nd or 3rd car eka widiyata hodai...2nd Hand market ekak nm nathi wei...Daily use karala e laben thama paduwa awama karaganna puluwan

    Gedhara use karanawa nm..oka 15 amp wath line ekak one..5 amp 13 amp hari yanne na..plug unath unu wenawa gedhara tiyana.also eka charge ekakta 4.5 hours wage yanawa..meka nikn Smart phone ekak use karawa wage wadk thama

    godak minissu ganne nm AZE0 thama gana wadi unath..mata nm hitenne aduma ganata LEAF ekak ganna eka thama hodama wade kiyala

    kohomath gedharata one and only car eka widiyata nm meka wadk na....thamath loke Patrol or diesel walata hoda substitute labila na kiyala thama mata hitenne
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,151
    2,397
    113
    2nd hand maket nm sure nathi wayi....minissu oka anith electric badu manina widiyatama okath maneee
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Nissan Leaf is an ideal car for City driving. if you plan to buy go for the 2014 model which will cost around 3Million. This can do 200KM at least it will do in traffic around 170Km.

    Very soon you will get charging points like fuel stations.

    Before Year 2000 When you buy a car you think of 2nd hand value but today no car has a 2nd hand value which is significant. If you take the hybrid Toyota Prius that was sold for 3.8 - 4Million then about 4 yrs back is now available at the same price so is Honda Insight. So their is no 2nd hand value appreciation. Gatha ganata wada mila kanang wadi weneka ne.

    Same goes for Leaf you will not be able to sell at the same price but its a good Car. But the boot space is not that big.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    Nissan Leaf is an ideal car for City driving. if you plan to buy go for the 2014 model which will cost around 3Million. This can do 200KM at least it will do in traffic around 170Km.

    Very soon you will get charging points like fuel stations.

    Before Year 2000 When you buy a car you think of 2nd hand value but today no car has a 2nd hand value which is significant. If you take the hybrid Toyota Prius that was sold for 3.8 - 4Million then about 4 yrs back is now available at the same price so is Honda Insight. So their is no 2nd hand value appreciation. Gatha ganata wada mila kanang wadi weneka ne.

    Same goes for Leaf you will not be able to sell at the same price but its a good Car. But the boot space is not that big.
    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,483
    22,152
    113
    Gotland
    The main concern is that the vehicle takes a long time to charge.

    It's not like charging a phone.

    My friend has one, 2013 Leaf and she says it runs between 90-120 Max per charge, even if its claimed to do 180KM.

    She says she has to charge it for 8-10 Hours to get it fully charged, and she runs about 30Km a day, every 3-4 days she has to charge it which she says is a hassle, the main thing for her is that she cannot go long distances and has a constant eye on the energy meter, it's not like you can charge a car in the middle of the road.

    180 දුවනවා කියන්නේ පරීක්ෂණ තත්ත්ව යටතේ
    ලංකාවේ පාරවල් අනුව, ට්‍රැෆික් අනුව, කඳු වංගු අනුව දුර වෙනස් වෙනවා
    හුලං අනුවත් වෙනස් වෙනවා කාර් එක යන දිශාවට විරුද්ධව සුළං ප්‍රවාහයක් එනව නම් බැටරි වැඩියෙන් යනවා

    ඕක චාර්ජ් කරන්න 8-10 පැය යනවා (standard charge / overnight charge)
    quick charge - මේක ගෙදර ගන්න පුළුවන් ලයින් එක අනුව වෙනස් වෙනවා. ගොඩක් වෙලාවට උපරිම 15A නේ.

    චාර්ජ් පොයින්ට් තියේ නම් මගදී චාර්ජ් කරන්න පුළුවන් එත් ඉතිං පැට්‍රොල් ගහනවා වගේ ඉක්මනින් බෑ නේ

    ඉතිං මේක හරියන්නේ උදේ හවස වැඩට යන්න පාන් ගේන්න කඩේට යන්න පොලට යන්න වගේ තමයි. උදේට වැඩට ගියා ඔෆිස් එකේ ප්ලග් එකට ගහල චාර්ජ් කළා හවසට ආව.

    EV එකටට වඩා PHEV එකක් ගන්න එක හොඳයි කියන එක මගේ අදහස

    හැබැයි ඉතිං hybrid, phev, ev මේ ඔක්කොගෙම සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එක නිල්. එකත් එකට එහෙම වෙන එකත් හොඳයි බං අපි වගේ ගමෙහ් අනාතයොන්ට අඩු ගානකට කාර් කට්ටක් ගන්න පුළුවන්.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම නම් හිතන විදිහට මේක ලංකාවට ගැලපෙන්නේ නෑ. උන් කියනවා 140 යනවා කියල පුල් චාර්ජ් එකෙන් ඒ උනත් ඒක ගන්න එක ප්‍රායෝගික නෑ ලංකාවේ.
    කරන්ට් වලට 4/= යනවා කියනවා කිලෝමීටරයකට. ගෙදර විදුලි සැපයුම ගෘහස්ත එකක් නම් බඩුම තාම්යි. එහෙම නැතුව අනිවා ගෙදර කර්මාන්ත රේට් එකෙන් කරන්ට් ගන්න.
    තාම ඕක ලංකාවේ ප්‍රචලිත නෑ. ටිකක් ඉවසලා ඉන්න.
     

    lochana.asitha

    Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    අනේ තොපේ මොළ වල නම් පොලවේ ගහන්න ඕන. මම ඔයින් එකක් ගත්තොත් භූමිතෙල් ජෙනියකුත් ගන්නවා (පොඩි පොර්ටබ්ලේ එකක්) මගදී ඕන උනොත් එක ස්ටාට් කල චාජ් කළා. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
    අනිත් එක ලෝකේ භූමිතෙල් වලින් දුවන පලවෙනි කාර් එක කරන්නත් පුළුවන් නේ එතකොට. :cool:

    හොඳ වෙලාවට මට ඔයින් එකක් ගන්න සල්ලි නැත්තේ

    අඩෝ ඒ කියපු එක නං ටිකක් ප්‍රයෝගිකයි වගේ නේ.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: