Nissan Leaf එක ගැන?

lochana.asitha

Junior member
  • Jan 28, 2012
    256
    11
    18
    Home
    මේකේ කියන විදියට 120km යන්න rs 420ක් යනවා චර්ජ වෙන්න..
    තෙල් 10ක් වැඩ කරන කාර් එකක rs1400 ක් යනවා 120km යන්න..

    චාර්ජ් කරන නිසා ලයිට් බිල් එක rate එක පොඩ්ඩක් වැඩි උනත් ලොකු අවුලක් නැ වගේ.එත් ලංකාවට පුරුදු වෙන් නං කාලයක් යයි.මොකද parts,maintenance and repairing වලදී පොඩිප්‍රශ්න එයි කියල තාම මගේ අදහස. :dull::dull::dull:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මම නම් හිතන විදිහට මේක ලංකාවට ගැලපෙන්නේ නෑ. උන් කියනවා 140 යනවා කියල පුල් චාර්ජ් එකෙන් ඒ උනත් ඒක ගන්න එක ප්‍රායෝගික නෑ ලංකාවේ.
    කරන්ට් වලට 4/= යනවා කියනවා කිලෝමීටරයකට. ගෙදර විදුලි සැපයුම ගෘහස්ත එකක් නම් බඩුම තාම්යි. එහෙම නැතුව අනිවා ගෙදර කර්මාන්ත රේට් එකෙන් කරන්ට් ගන්න.
    තාම ඕක ලංකාවේ ප්‍රචලිත නෑ. ටිකක් ඉවසලා ඉන්න.

    colombo city - full charge 125 Km

    colombo - hambantota මගහිටියා දික්වැල්ලේදී - 178km .

    අම්මෝ තවත් නම් දුරගමන් අරහන්. සිංගර් එකේ පොඩි ජෙනියක් කීයක් වෙයිද මචං
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    The main concern is that the vehicle takes a long time to charge.

    It's not like charging a phone.

    My friend has one, 2013 Leaf and she says it runs between 90-120 Max per charge, even if its claimed to do 180KM.

    She says she has to charge it for 8-10 Hours to get it fully charged, and she runs about 30Km a day, every 3-4 days she has to charge it which she says is a hassle, the main thing for her is that she cannot go long distances and has a constant eye on the energy meter, it's not like you can charge a car in the middle of the road.

    The 2013 i am not sure but the 2014 model can do 200km as per specification but it should do at least 170km. It all depends on the way you drive. if you accelerate without proper consideration then ur mileage will go down. Also its true it take around 6- 8Hrs to charge. Its good as a city car and not good for long distance at this moment since no charging points. But if they have it will be worth it.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    අනේ තොපේ මොළ වල නම් පොලවේ ගහන්න ඕන. මම ඔයින් එකක් ගත්තොත් භූමිතෙල් ජෙනියකුත් ගන්නවා (පොඩි පොර්ටබ්ලේ එකක්) මගදී ඕන උනොත් එක ස්ටාට් කල චාජ් කළා. හරිම සිම්පල් ප්ලෑන් එකක්.
    අනිත් එක ලෝකේ භූමිතෙල් වලින් දුවන පලවෙනි කාර් එක කරන්නත් පුළුවන් නේ එතකොට. :cool:

    හොඳ වෙලාවට මට ඔයින් එකක් ගන්න සල්ලි නැත්තේ

    hikz :D:D
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    අලුතෙන් ගෙන්නනවා නම් ගාන 40ට වඩා වැඩි වෙයි. ලක්ෂ 60ක් වගේ තමා කලින් තිබුනේ. ටැක්ස් එක ලක්ෂ 17ක් වගේ අඩු උනේ ( හරියටම ෂුවර් නෑ )
    කලින් ගෙන්නපු වාහන තව තියෙන්න පුළුවන්. ඒවා ලක්ෂ 30න් ඉහල ගන්න පුළුළුන්.
    රෙජිස්ටර් කරපු එකක් නම් ලක්ෂ 25න් ඉහල වගේ ගන්න පුළුවන්.
    ඔය හැම එකක්ම ඉහල කියල දාලා තියෙන්නේ, grade එක අනුව ගාන වෙනස් වෙන නිසා.
     

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ethanata giyoth un gaana kiyai da ban?

    ස්පාර්ක් එක ගැන නම් ඔය කතා කරන්නේ, ගන්න කලින් දෙපාරක් හිතන්න. එතන ප්‍රශ්ණ තියෙනවා.