බොරු නේන්නම් කවද්ද බන් අපේ මහින්ද මහත්තයගෙ කාලෙ හාල් 150 ගියෙ....![]()
කඩේකටවත් නොයා දැන් බොරුවට රගන්න එපා බන්.
උබලා ඉතින් පොශ් මිනිස්සුනේ.
යකෝ ලන්කාවේ කඩේකට ගිහින් නැති එකෙක් දැක්කාමයි මම මේ.
උබලා ඉතින් පොශ් මිනිස්සුනේ.
යකෝ ලන්කාවේ කඩේකට ගිහින් නැති එකෙක් දැක්කාමයි මම මේ.