Nissan Leaf මිලියනකින්_බසී

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    බොරු නේන්නම් කවද්ද බන් අපේ මහින්ද මහත්තයගෙ කාලෙ හාල් 150 ගියෙ....:P:P

    කඩේකටවත් නොයා දැන් බොරුවට රගන්න එපා බන්.
    උබලා ඉතින් පොශ් මිනිස්සුනේ.
    යකෝ ලන්කාවේ කඩේකට ගිහින් නැති එකෙක් දැක්කාමයි මම මේ.

    • Like
    Reactions: Sadun Buwa

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,350
    20,750
    113
    Panadura
    beetle-mobile.png

    මේවා
    එහෙම අඩු උනෙ නැද්ද?
    2015 JAN 08
    ඉදන් බලන් ඉන්නෙ එකක් ගන්න...

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කඩේකටවත් නොයා දැන් බොරුවට රගන්න එපා බන්.
    උබලා ඉතින් පොශ් මිනිස්සුනේ.
    යකෝ ලන්කාවේ කඩේකට ගිහින් නැති එකෙක් දැක්කාමයි මම මේ.

    උබනෙ බන් ටොන් පච ඇදබාන්නෙ...කියපන් බලන්ඩ මහින්ද මහත්තයගෙ කාලෙ කවද්ද කියල හාල් කිලෝ එක 150 ගියෙ කියල...:rofl::rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබනෙ බන් ටොන් පච ඇදබාන්නෙ...කියපන් බලන්ඩ මහින්ද මහත්තයගෙ කාලෙ කවද්ද කියල හාල් කිලෝ එක 150 ගියෙ කියල...:rofl::rofl:

    මරාගේ කාලේ ඉදන් දැන් වෙනකම්ම හාල් වල මිල වෙනස් වෙච්ච අනුපාත එක්ක මේකේ තියනවා.
    ගාන හදලා බලාගනින්.
    http://www.indexmundi.com/commodities/?commodity=rice&months=60&currency=lkr

    2014 අප්‍රේල් වල පාලන මිලක් දැම්මා හාල් වලට ගණන් වැඩි උන නිසා.
    http://newsfirst.lk/english/2014/04/controlled-prices-rice-imposed/29684

    පාලන මිලක් දැම්මත් ඔය ගනන් වලට ගන්න තිබ්බේ සතොසේ විතරයි.
    2014 ජූලි වගේ වෙද්දි ආයෙත් ගාන වැඩි උනා.

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    :cool:බයියන්ගේ රෙදි ගැලවෙයි.++15
     
    • Like
    Reactions: akilar25

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කෝ කෝ කිය කිය ඇහුවා.
    අහපුවාට උත්තර දැම්ම ගමන් පොන්නයා ඕෆ් ලයින් ගියා.
    :lol::lol:

    අයියෝ ඕකා ඔහොමමයි.බොරුවෙන්ම තමා ඉන්නේ.මරා වගේමයි උගේ ගෝලයොත්.:lol:
     
    • Like
    Reactions: lasankandy

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මරුසිරා:22441953 said:
    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol:

    බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:
    😂😂😂😂😂😂
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මරුසිරා;22441953 said:
    මිලියන දෙකකින් විතර වැඩි කරලා මිලියනෙකින් අඩු කලාම හිරිකොතේ වහල්ලුන්ට මැජික් :lol::lol::lol:

    බි ලුණු හාල් එහෙම අඩු කොරන්නේ නැතෙයි දැන්ම ?:lol::lol::dull:

    :lol::lol: ewa adu wenawa budget eken. aye dekak na.
    chande tiyenawane january. :)
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,898
    8,669
    113
    In Your Heart
    Onna chance eka hadissiyata Nissan Leaf aduwata wikunanna dala thiyenawa .. hondata balala ganna .. Moko budget eken passe nissan leaf 2016 eka 3.6m+ wage wei oya kiyana widiyata .. ethakota kattiya ganna patan gannawa charging station wadi wela parts lankawata ena eka wadi weddi oya 20 ganan wala leaf serama 30+ wenawa .. moko battery replace ekata dan 3lacks wage yanne ithin balapan ko prius battery ekakuth 2k wage wenawa neda?;););)

    Leaf 1.6m walata ganna inna ayata nam sorry thamai :(:(:(

    mage ekath mama denna hithan unne battery case eka nisa kalin :(:( replace ekata 1m yanawa kiwa ne .. dan 3lacks ithin ekath thawa awurudu 3kin wage karanna wenne a weddi thawa adu wei leaf wadi wunoth
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරාගේ කාලේ ඉදන් දැන් වෙනකම්ම හාල් වල මිල වෙනස් වෙච්ච අනුපාත එක්ක මේකේ තියනවා.
    ගාන හදලා බලාගනින්.
    http://www.indexmundi.com/commodities/?commodity=rice&months=60&currency=lkr

    2014 අප්‍රේල් වල පාලන මිලක් දැම්මා හාල් වලට ගණන් වැඩි උන නිසා.
    http://newsfirst.lk/english/2014/04/controlled-prices-rice-imposed/29684

    පාලන මිලක් දැම්මත් ඔය ගනන් වලට ගන්න තිබ්බේ සතොසේ විතරයි.
    2014 ජූලි වගේ වෙද්දි ආයෙත් ගාන වැඩි උනා.

    කෝ මේ ලින්ක් දෙකේම නැනෙ...මහින්ද මහත්තයගෙ කාලෙ හාල් කිලෝ එක 150 ගිය තැනක්....කෝ බන්...උබේ තියෙන්නෙ නරි වාදම විතරනෙ ඔප්පු කරපන්කො බලන්ඩ මහින්ද මහත්තයගෙ කාලෙ හාල් 150 ගියා කියල...

    මරාගේ කාලයක් තිබ්බා හාල් 150 ගියා සම්බා හාල්.
    පොල් 120 උනා.
    උබ ඉතින් ඕවා දන්නේ නෑ නේ නේද?

    ඒ මේ කවද්ද බන් මහින්ද මහත්තයගෙ කාලෙ පොල් 120ට ගියෙ.. :lol::lol::lol:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ මේ ලින්ක් දෙකේම නැනෙ...මහින්ද මහත්තයගෙ කාලෙ හාල් කිලෝ එක 150 ගිය තැනක්....කෝ බන්...උබේ තියෙන්නෙ නරි වාදම විතරනෙ ඔප්පු කරපන්කො බලන්ඩ මහින්ද මහත්තයගෙ කාලෙ හාල් 150 ගියා කියල...

    ඒ මේ කවද්ද බන් මහින්ද මහත්තයගෙ කාලෙ පොල් 120ට ගියෙ.. :lol::lol::lol:

    මහත්තය ,මහත්තය ganne moko ban nikan mahinda kiyapanko...:baffled:
    anyway ube kamaththa.. :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    Onna chance eka hadissiyata Nissan Leaf aduwata wikunanna dala thiyenawa .. hondata balala ganna .. Moko budget eken passe nissan leaf 2016 eka 3.6m+ wage wei oya kiyana widiyata .. ethakota kattiya ganna patan gannawa charging station wadi wela parts lankawata ena eka wadi weddi oya 20 ganan wala leaf serama 30+ wenawa .. moko battery replace ekata dan 3lacks wage yanne ithin balapan ko prius battery ekakuth 2k wage wenawa neda?;););)

    Leaf 1.6m walata ganna inna ayata nam sorry thamai :(:(:(

    mage ekath mama denna hithan unne battery case eka nisa kalin :(:( replace ekata 1m yanawa kiwa ne .. dan 3lacks ithin ekath thawa awurudu 3kin wage karanna wenne a weddi thawa adu wei leaf wadi wunoth
    2016 eka auction wala yanne 1.4m yen wage.
    7lak tax nam 28lak ta genna puluwan. 3.6 denne mokatada

    2014 wage ewa genna denawanam (ehema kathawak tiyenawa) 1.6m walatath genna puluwan :P
     
    Last edited: