ඒක නෙමෙයි සින්හලයො Mazda Tribute එක ගැන මොකද කියන්නෙ?රත්තරං;19332125 said:ඒක ගැන තමා අර පලවෙනි පිටුවේ කියල තියෙන්නේ
ලක්ශ දෙකක් වැඩිය නෙමේ ඕවා නිකන් වත් දෙන්න වෙන්නේ නෑ ඉස්සරහට
බාන්ඩෙ හොඳද
ඒක නෙමෙයි සින්හලයො Mazda Tribute එක ගැන මොකද කියන්නෙ?බාන්ඩෙ හොඳද
![]()
රත්තරං;19331685 said:
මාර මොලේ.....
අපිටනම් පේන්නේ ඕකේ අනික් පැත්ත
දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ
1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ
2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා
3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්
4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...
5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි
අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා
ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න
PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්‍රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුවට බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ

අනිවාර්යෙන්දිලිසෙන සියල්ල රත්තරං නොවේ
අර මොකාද එකාගේ බයිලා අහල නිසාන් ලිෆ් ගත්තේ නැති උන්ට දැන් හරි සනීප ඇති නේ
ලක්ෂ 50ක් වෙන්න යන්නේ
මොනා උනත් සුප්පා කාර් එක ,
ඔය ගම්වල ඉන්න සමහර පොරවල් අලුත් තාක්ෂනේට බයයි නේ , මොනවා හරි අලුත් දෙයක් දැක්කම බොරුවට කියෝනව
බයිලා අහන්නේ නැතුව ගත්ත උන් ගොඩ

නැහැ නේද මචෝ, දැන් ඔයාට පාන් ගෙඩියක් රුපියක් 1000 දෙන්න හැදුවොත් ගන්නේ නැහැනේ නේද? පාන්ම කන්න ඕනේ අමාරුව තියෙන එකෙක් කයි ඕනේ නම්. හැම දේටම සාදාරන මිල වපසරියක් තියෙනවා. එකෙන් පිට හරි යන්නේ නැහැ.

රත්තරං;19331685 said:
මාර මොලේ.....
අපිටනම් පේන්නේ ඕකේ අනික් පැත්ත
දැන් ගත්ත උන්ට කෙලවෙන්නේ මෙහෙමනේ
1.ලක්ශ 60ක් දීලා ඕක දැන් බලු බල්ලෙක් ගන්නේ නෑ
2.ආනයනය සම්පූර්නෙන්ම වාගේ නවතිනවා
3.එතකොට මේ එකම වර්ගයක එකම මොඩල් එකක එකම කාලසීමාවක ගෙන්නලා නැවතිච්ච අටමගල වාගෙකට චාජින් පොයින්ට් හදන්න මෝකෙක්ටවත් පස්ස පැත්තේ අමාරුවක් නෑනේ.. ගෙවල් වලින්ම චාර්ජ් කර කරා ඉන්න පුලුවන්
4.ඕක ගෙන්නුවේ සුලු කාලෙනේ. තව අව්රුදු 5කින් 6කින් ඔය එකම මොඩල් එකක වාහන කිහිපයකට මොකෙක්වත් ස්පෙයා පාර්ට්ස් ගෙනත් තියාන ඉන්නේ නෑ. ලොකු ලෙඩක් ආව ගමන් සදා වලේ. මාස ගානක් කට්ට කාලා කෑලි ගෙන්නන්න වෙනවා...
5.නිසාන් ලීෆ් එකේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ඉවරෙටම ඉවරයි
අපිටනම් කියන්න තියෙන්නේ R.I.P nissan leaf කියල තමා
ආතල් එකට ගත්ත උන් පැදල විසි කරයි. ලෝන් දාලා ඇටදෙකත් උගස්තියලා වදුරන්ගෙන් බන අහලා බ්‍රෑන්ඩ් නිව් පුකේ අමාරුවට නෙට් එකෙන් රිවිව්ස් කියෝලා ගත්ත උන්ට කියන්න තියෙන්නේ ඉඩමක් බදු අරන් මංඥොක්කා වත් දාපල්ලා ආයේ මුල ඉදන් සල්ලි හොයාගන්න ඇල්ටෝ එකක් වත් ගන්න
PS-ටෙස්ලා පදින උන්ට මේ කියපුවා අදාල නෑ. උන් ටෙස්ලා ගන්නේ පැට්‍රල් ලීටරේට හිගාකන්න බැරි කමටවත් අඩුවට බ්‍රෑන්ඩ් නිව් තියෙන නිසාවත් නෙමේ. ටෙස්ලා කෝටි දෙකකින් වැඩි උනත් පදින එකා පදිනවා. ස්පෙයාර්ස් ඕනේනම් වීසා ගහන් ෆ්ලයිට් බුක් කරන් ගිහින් ගෙනෙයි උන්.. මොකෝ ලීෆ් ගන්න "හේතු" නෙමේනේ උන්ට තියෙන්නේ

අව්රුද්ද?ඒක නෙමෙයි සින්හලයො Mazda Tribute එක ගැන මොකද කියන්නෙ?බාන්ඩෙ හොඳද
![]()
ජැක් ස්පැරෝස්ගේ නිවුන් සහෝදරයා ඩිටෙක්ටඩ්ලක්ෂ 50 ක් දිලා ඕක අරන් පදින වෙලේ, 17 කට විතර කාපු නැති පෝජෝ 406 එකක් අරන් පදිනවා ඉතුරුවගේ තෙල් ගහලා![]()

ubata garage ekaka padinchiwenna asawak tiyenawada
එපාවුනාරත්තරං;19332545 said:අව්රුද්ද?
ඕකේ සික්ස් සිලින්ඩර් එක පෙට්‍රල් බොනවා (අනික් සික්ස් සිලින්ඩර් ඒවාට සාපේක්ශව ). සිලින්ඩර් 4 රේ එක ගන්න පෙට්‍රල් ගහන්න අමාරුනම්. පාර්ට්ස් හොයාගන්න අමාරුයි. නැවත විකුනන්න පට්ටම අමාරුයි. කොච්චර අඩුව වික්කත් දී ගන්න බෑ. ඒ ඇරෙන්න අව්ලක් නෑ. හැබැයි 2000/2001 වගේ එකක් නම් පාර්ට්ස් ප්‍රශ්නෙත් එක්ක අනිවා අමුනලා තියෙන්නේ. ලෙහාගත්තොත් හුබස් තමා. සේෆ්සයිඩ් එකට කියන්නේ ලංකාවේදී නම් නොගෙන ඉන්නවනම් තමා හොද...

රත්තරං;19332644 said:මිනිහත් එලකිරි පෝජෝ ෆෑන් කෙනෙක්![]()