Nissan Leaf

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Using one for small distances. Imported in 2016 January. Rode 238kms with a single charge.

    Now when I recharge it fully (100%) it shows only 163kms. And never can go more than 120kms - 130kms from that.
    *I guess battery is draining fast to waste.

    My monthly bill is more than Rs. 15K when I charge it daily.

    මචන් leaf ගෙන්වන එක කිසිම තේරුමක් නැහැ එකයි මම උබට reply කරේ නැත්තේ. මේකට ඇත්තටම මහන්සි වෙන එක වැඩක් නැහැ .

    2015 වගේ වාහන නම් ගෙන්වන්න එපා ගන්න මිනිස්සු පවු බන් . කිසිම වැඩක් නැහැ ගෙවන මුදලට.

    2016 වාහන auction ගන්න වාහන 43% බැටරිය තියෙන්නේ . වාහන 10 ක් විතර බලලා 75% වැඩි එක වහනයක් හොයා ගත්තා

    2018 MODEL වාහනේ විතරක් ලක්ෂ්‍ය 55ක් ඕකට duty හැදුනම අඩුම 65ක් වෙනවා ඔයගානට ඕන තරම් වාහන ගන්න තියෙනවා .

    මමනම් හිතන්නේ leaf ගෙන්වන එක වැඩක් නැහැ කියලා . උබ වෙන කෙනෙක්ගෙන් cif ගනින් බන් මට ඔය පවුවලට ඇත ගහන්න බහැ .

    CIF ටික දෙන්නම්

    2015 ::: CIF Y 989,000 - Y 1,100,000
    2016 ::: CIF Y 1,550,000
    2017 ::: CIF Y 1,890,000
    2018 ::: CIF Y 4,100,000

    leaf ganna ona agent gen ban.
    nissan international warranty eka 8Y/160000Miles denawa battery ekata. thawa 60,000Miles/5Y battery capacity warranty ekak denawa. e kiyanne capacity bars 8ta adu unoth within 60K miles un battery pack eka replace karala denawa. thawa 2year free charging card ekak denawa.

    oya ekakwath apita labenne ne . mehe agent kenek hitiyot ukun oya ekakwath denne ne, wedima unot 100K warranty ekak dei factory defects walata. anith evva mukuth neh.

    lankawe electric car ekak gannawa kiyanne loku labayak ne.

    poddak ganan hadala balapan, 24KW battery eka 450,000rs. 150K km duwai. aye battery eka replace karanna wenawa.

    battery wastage eka roughly 3rs/km
    charging cost eka (commercial line) : 4rs/km
    maintenance (tires, services etc) : 3rs/km

    10rs/km wage wenawa

    petrol car ekak 12-15/km wage wenne.

    thama Country eka ready neh fully electric vehicles walata

    වාහනේ කාටවත් අරන් දෙන්න නෙවෙයි බැලුවේ මමම අරන් ටැක්සි දුවන්න බැලුවේ. . :yes:
    දවසට කිලෝමීටර් 150+ දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. . ලීෆ් එක ප්‍රායෝගිකව වැඩේට ගැලපෙන්නේ නෑ. . දැන් වෙන වාහනයක් බලනවා. . :baffled:
     
    Last edited:

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වාහනේ කාටවත් අරන් දෙන්න නෙවෙයි බැලුවේ මමම අරන් ටැක්සි දුවන්න බැලුවේ. . :yes:
    දවසට කිලෝමීටර් 150+ දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. . ලීෆ් එක ප්‍රායෝගිකව වැඩේට ගැලපෙන්නේ නෑ. . දැන් වෙන වාහනයක් බලනවා. . :baffled:
    mamat uber seen eka baluwa karanna.
    earn karanna nam hodama tata nano (1.7M) petrol karana nisa labai. uber Zip tama wetenne. Alto/redg-go,kwid uber zip/go wetenawa.
    ubata 2M-2.5M wage budget ekak tiyena nisa hoda fuel efficient car ekakata yanna.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    mamat uber seen eka baluwa karanna.
    earn karanna nam hodama tata nano (1.7M) petrol karana nisa labai. uber Zip tama wetenne. Alto/redg-go,kwid uber zip/go wetenawa.
    ubata 2M-2.5M wage budget ekak tiyena nisa hoda fuel efficient car ekakata yanna.

    මම 25 සීමාවට යනවනම් අනිවා වැගන් ආර් එකක් ගන්නවා. .
    15න් 16න් නවතිනවනම් යුසඩ් ඇල්ටො එකක් ගන්නවා. .

    මාසෙට ලක්ශ 1.5ක හයර් දුවන්න පුලුවන් කියලයි මන් අහපු හැමෝම කිව්වේ. .
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,979
    1,058
    113
    Colombo
    Daihatsu-Mira-ES-White-Main-1.jpeg
     
    alwislanka

    Member
    Jun 2, 2016
    26
    5
    0
    මම 25 සීමාවට යනවනම් අනිවා වැගන් ආර් එකක් ගන්නවා. .
    15න් 16න් නවතිනවනම් යුසඩ් ඇල්ටො එකක් ගන්නවා. .

    මාසෙට ලක්ශ 1.5ක හයර් දුවන්න පුලුවන් කියලයි මන් අහපු හැමෝම කිව්වේ. .

    laksha 1.5 profit ekada, nathnam total hire income ekada?
     
    alwislanka

    Member
    Jun 2, 2016
    26
    5
    0
    උබර් දාන්න ඉන්නේ. . ලීෆ් නැතුව වෙන වාහනයක් බලනවා. . :yes:

    full time duwalada muchan a gana cover karanna puluwa wenne? mageth podi idea ekak thiyenawa uber ekata set wenna
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Leaf eka hariyanne ne, Solar Sysytem ekak install kale nethnam kenek kiyala thibuna wage Monthly Electricity bill eka 15,000 walata wada yanawa.

    2016 X Grade 30Kw ekak genna giyath den 44k wage cost wenawa, 2018 New Model eka nam kohomath 75 ta eha yanawa.
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම 25 සීමාවට යනවනම් අනිවා වැගන් ආර් එකක් ගන්නවා. .
    15න් 16න් නවතිනවනම් යුසඩ් ඇල්ටො එකක් ගන්නවා. .

    මාසෙට ලක්ශ 1.5ක හයර් දුවන්න පුලුවන් කියලයි මන් අහපු හැමෝම කිව්වේ. .

    මොනවා????
    වැගන් ආර් එකක් අරන් හයර් කලොත් එච්චර හොයන්න පුළුවන්ද?
    ශුද්ධ ලාභයද?