Nissan Patrol Y60

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17486741 said:
    ඒකනම් මටත් තේරුනේ නෑ:baffled::baffled::baffled:


    ඔය කියන්නේ හොන්ඩා බී ඇන්ජින් සීරීස් එකද? සින්ගල් ඕවර්හෙඩ් කෑම් අකෝඩ් එකට එන එකද?
    ඔව් ඔව්.. B series එන්ජින් ඔක්කොම DOHC බන්... B16A ආවේ Honda Civic SiR වලට...:love::love::love:... Accord වලට අවේ F Series එන්ජින්.. Integra වලට අවා B series Engines (B16/B17/B18)...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    1900$ ta nissan patrol 1i
    2000$ ta camry ekai
    1500$ ta 141 ekai
    1900$ ta land cruiser ekai
    1000$ ta racing bike ekai aran athal eke innawa mama loku wunama bottuwen panala gihin :sorry::sorry::sorry::sorry:

    උබ සුදු 141 එක කීයද දුන්නේ? අර කලු එක හෙට උදේට උස්සපන්. බ්ලැක් එක ඇස් වහන් දුන්නහැකි
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ඔව් ඔව්.. B series එන්ජින් ඔක්කොම DOHC බන්... B16A ආවේ Honda Civic SiR වලට...:love::love::love:... Accord වලට අවේ F Series එන්ජින්.. Integra වලට අවා B series Engines (B16/B17/B18)...

    නෑ. වීටෙක් සිංගල් ඕවර් හෙඩ් ආවා සිවික් වල:eek::eek::eek::confused:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Y60 වගේද මෙව්වා...:love::love::love:...
    1.jpg

    cars%20rally%20subaru%20airborne%20selective%20coloring%20subaru%20wrx%20sti%201920x1200%20wallpaper_www.wallmay.net_5.jpg

    rally-school-subaru-impreza.jpg

    EvoMud1.jpg

    4697069423_e7b9768027.jpg

    car-photo-2006-mitsubishi-evo-9-rally-car-gravel-track.jpg

    STI නේද?:love::love::love:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    ෆයිනල් වර්නින් එකත් ඉග්නෝර් කලා නිදියන්න එන්න කියපු. වයිෆ්ට ඌරු ජුවල් ගිහින් ඉන්නේ. මම හෙට එලකිරි ආවේ නැත්නම් ආයේ එන්නේ පඩි හම්බ උනාම අලුත් ලැප් එකක් අරන්.....:sorry::sorry::sorry:
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;17486829 said:
    ෆයිනල් වර්නින් එකත් ඉග්නෝර් කලා නිදියන්න එන්න කියපු. වයිෆ්ට ඌරු ජුවල් ගිහින් ඉන්නේ. මම හෙට එලකිරි ආවේ නැත්නම් ආයේ එන්නේ පඩි හම්බ උනාම අලුත් ලැප් එකක් අරන්.....:sorry::sorry::sorry:

    තනිද දන්නේ නෑ....:P:P:P:P ලැප් එක වගේද වාහනේට ගිනි තිබ්බොත් එහෙම..
     
    Last edited:
    Mar 23, 2014
    10
    2
    0
    විස්තර වලට බොහොම ස්තුතියි රත්තරන් අයියෙ....... මමත් හරිම ආස වාහනයක් තමා Y60 එක :cool:....... Y61 එකෙත් පුදුම පෙනුමක් තියෙන්නෙ.......
    හැබැයි මම දන්න කැන්ගරු රටේ ඉන්න 4WD කාපර් කෙනෙක් කිව්වෙ Land Cruiser 105 එකත් එක්ක බැලුවම Y61 එක නිකන් ලපටි සිපන් කේස් එකක් කියල :(........ විශේශයෙන්ම Land cruiser එකේ 4.2TD එන්ජිමත් එක්ක Y61 එකට හැරෙන්නවත් බෑලු........ :confused:
    ඌ කියන්නෙම Y61 කියන්නෙ Poor man's 105 කියල........:D
    මමනම් ඔය වාහන ගැන එච්චර දන්නෙ නෑ...... පුලුවන්නම් විස්තරයක් දෙන්න..............
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;17486380 said:
    Y61 පැට්‍රල් එකක් ලංකාවෙන් පිටරටකදි පැදල තියෙනවා. ඒක 4800cc මතක විදිහට. රෙඩ් ලයිට් එක නවත්තලා තියලා ග්‍රීන් වැටුනහම ඇක්සිලේටරේ උපරිම පෑගුවහම පස්ස පොලවේ ගහල නැගිටින්නේ. කටින් කියල වැඩක් නෑ:baffled::baffled:



    ඇයි බන් ඇන්ජිම හදන්න එච්චර යන්නේ? ජිප් පැත්තකින් තියමුකෝ. බස් කාරයෝ අනාතයිනේ බන්???
    :sorry: ලංකාව නේහ්. බඩු ගනං. හොයන්න නෑ. නිසාන් ඒජන්ට්ගෙං අරං හදන්න ගියොත් ඔය ගානම යයි.මෙහෙ තිබුනා කිරි කිරි ND බසයක්. එන්ජිමට කෙලවෙලා. බස් එක හොදට තිබුනා නං 60+ යනවා. දැං විකුනන්න දාලා තිබ්බෙ 40 ගානකට :sorry:
    ඒක තමා ඔය හු**** ගෙවිලා ගියාම ගලෝලා දාලා Isuzu 4hF1 හරි 4BE1 හරි එකක් තියා ගන්නෙ. නැත්තං තියනවා Mitsubishi 4D35්‍නැත්තං 36 :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    baby rosa ඒකක් ගත්තානම් ගොඩ තමා දැන්:D
    ගනං යකෝ.. 30ක් වත් ඕනෙ දැං එකකට බහින්න. :sorry:
    ඊට අඩුවෙං තියෙන ඒවෑ ඈතට තියෙන ලස්සන නෑ ලගට ගියාම :eek:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :eek::eek: මන් කාර් වලත් ආසා මිනි කුපර් වලට විතරයි...:yes::yes: මට මේවා තේරෙන්නෙත් නැහැ..ආසත් නැහැ...:(:(

    ගෑනු ලමයි ජීප් මොඩ්ල් වලට කැමති නෑ තමයි. ගෙදර ඉන්න ගෑනු ලමයා කැමති වුනා නම් මාත් මෙලහකට මිට්ෂුබිසී ජීප් එකක සාඩම්බර හිමිකරුවෙක් තමයි ඉතිං.