රත්තරං;17486629 said:චාටර්ම සීන් එක, ඉක්මන් එකේ "නිසාන් පැට්රෝල්" කියල සර්ච් කරපන්කෝ. සේරම පැට්රෝල් නිසාන් කාර් එන්නේ![]()


Nissan Safari කියන්නේ වෙනස් මොඩල් එකක්ද?
විස්තර වලට බොහොම ස්තුතියි රත්තරන් අයියෙ....... මමත් හරිම ආස වාහනයක් තමා Y60 එක....... Y61 එකෙත් පුදුම පෙනුමක් තියෙන්නෙ.......
හැබැයි මම දන්න කැන්ගරු රටේ ඉන්න 4WD කාපර් කෙනෙක් කිව්වෙ Land Cruiser 105 එකත් එක්ක බැලුවම Y61 එක නිකන් ලපටි සිපන් කේස් එකක් කියල........ විශේශයෙන්ම Land cruiser එකේ 4.2TD එන්ජිමත් එක්ක Y61 එකට හැරෙන්නවත් බෑලු........
ඌ කියන්නෙම Y61 කියන්නෙ Poor man's 105 කියල........
මමනම් ඔය වාහන ගැන එච්චර දන්නෙ නෑ...... පුලුවන්නම් විස්තරයක් දෙන්න..............


ලංකාව නේහ්. බඩු ගනං. හොයන්න නෑ. නිසාන් ඒජන්ට්ගෙං අරං හදන්න ගියොත් ඔය ගානම යයි.මෙහෙ තිබුනා කිරි කිරි ND බසයක්. එන්ජිමට කෙලවෙලා. බස් එක හොදට තිබුනා නං 60+ යනවා. දැං විකුනන්න දාලා තිබ්බෙ 40 ගානකට
ඒක තමා ඔය හු**** ගෙවිලා ගියාම ගලෝලා දාලා Isuzu 4hF1 හරි 4BE1 හරි එකක් තියා ගන්නෙ. නැත්තං තියනවා Mitsubishi 4D35්නැත්තං 36![]()
http://ikman.lk/en/mitsubishi-baby-rosa-2003-for-sale-kandy
ඒහේනම් මොකද්ද ගන්න ඉන්නේ ? වෙන ගන්න ඒකක් තියෙනවාද![]()




මාමේ මේක කොහොමැයි......![]()
![]()
තව ටිකක් මාමිව වයර් මාරු කරවන්න ඕනා.......![]()
![]()
![]()
ගෑනු ලමයි ජීප් මොඩ්ල් වලට කැමති නෑ තමයි. ගෙදර ඉන්න ගෑනු ලමයා කැමති වුනා නම් මාත් මෙලහකට මිට්ෂුබිසී ජීප් එකක සාඩම්බර හිමිකරුවෙක් තමයි ඉතිං.


auto පොඩි කාර් කටුවක් අරන්දිලා ඉදපන් මොනවා කරන්නත් කලින් ඉට පස්සේ උබට ඹනේ මගුලක් ගත්තැකිගෑනු ලමයි ජීප් මොඩ්ල් වලට කැමති නෑ තමයි. ගෙදර ඉන්න ගෑනු ලමයා කැමති වුනා නම් මාත් මෙලහකට මිට්ෂුබිසී ජීප් එකක සාඩම්බර හිමිකරුවෙක් තමයි ඉතිං.

රත්තරං;17487816 said:
අඩෝ 65 ෆ්ලැට් රූෆ් එකක්. අනිවා 1996/1997 වෙන්න ඕනේ. කාගෙද බන්? කීයද? පිස්සු හැදෙන සද
අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ...... ඌ තිබ්බ ලාන්සර් එක විකුණලා ඕක ගත්තේ...... දැන් වීක් එන්ඩ් එකේ ඌව හොයන්න කැලේකටම රින්ගන්න ඕනා......
auto පොඩි කාර් කටුවක් අරන්දිලා ඉදපන් මොනවා කරන්නත් කලින් ඉට පස්සේ උබට ඹනේ මගුලක් ගත්තැකි![]()
patrol and land cruiser itin full size SUV
land rover discovery ehema wetenna mid size
Rav 4, vezel, evoque wetenne compact SUV
http://en.wikipedia.org/wiki/Sport_utility_vehicle
අපේ නෑදෑ මල්ලි කෙනෙක්ගේ...... ඌ තිබ්බ ලාන්සර් එක විකුණලා ඕක ගත්තේ...... දැන් වීක් එන්ඩ් එකේ ඌව හොයන්න කැලේකටම රින්ගන්න ඕනා......
![]()
විකුණන එකක් නම් නෑ...... 38ක් ද 36ක් ද කොහෙද කිව්වා ගත්තේ..... මතක නෑ.....






රත්තරං;17487880 said:තියෙන තරමක් හොර වාහන තියෙන්නේ. ප්රඩක්ශන් ඉයර් එක මොඩල් එකට ගැලපෙන්නේ නෑ, මොඩල් එක නොම්බරේට ගැලපෙන්නේ නෑ. ඉන්ටනට් එකේ තාම වාහන දෙකයි දැක්කේ ඔරිජිනල්






