Nissan Wingroad එක හොදයිද..?

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා ..Nissan Wingroad කාර් එක ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ ...සාමාන්‍ය ගෙදර පාවිච්චියට බලන්නේ ...1300 / 1500 auto \ manual තියෙනවා ...english නම්බර් 1999 මොඩෙල් එකක් 15-16 වගේ ගන්න පුළුවන් ....

    වාහනේ කොහොමද ..ලෙඩ දෙන වහනයක්ද ..සැප පහසුව කොහොමද..?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Hodai machan ida thiyenawa. 13k wage karanne kmpl. Habai matanam design eka tikak awul machan. Ida thiyenawa habai godak. Mama drive karala thiyena ewa ge (mage newei) driving height eka tikak madi wage. Height eka wenas karannath baha apita.

    KG, KM numbers wage wage ekak 15k wage wenne.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලෙඩ අඩුයිද බන් සාපේක්ෂව ....controlling කොහොමද ..නැව වගේද නැත්තන් හොදට තියෙනවද..?
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Matanam issaraha design eka lassanai...
    Wagon nisa weda godak gannat puluwan :)
    Wagon ewage pitipassa tamai katha

    Habai wagon nisa tikak kal yay ayet wikunaddi, danna taramin ehema awul car ekak nemei
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලෙඩ අඩුයිද බන් සාපේක්ෂව ....controlling කොහොමද ..නැව වගේද නැත්තන් හොදට තියෙනවද..?

    owa wagon nisa barata thiyenawa wahane.. aulak na.. habi hodata balala ganin gannakota..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන්ලා ..Nissan Wingroad කාර් එක ගැන දන්නා කෙනෙක් පොඩ්ඩක් කියන්නකෝ ...සාමාන්‍ය ගෙදර පාවිච්චියට බලන්නේ ...1300 / 1500 auto \ manual තියෙනවා ...english නම්බර් 1999 මොඩෙල් එකක් 15-16 වගේ ගන්න පුළුවන් ....

    වාහනේ කොහොමද ..ලෙඩ දෙන වහනයක්ද ..සැප පහසුව කොහොමද..?

    වාහනේ හොදයි. 15න් පල්ලෙහා ගන්න. 1300cc එපා. 1500cc එකක්ම ගන්න
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    රත්තරං;19666643 said:
    වාහනේ හොදයි. 15න් පල්ලෙහා ගන්න. 1300cc එපා. 1500cc එකක්ම ගන්න

    mcn auto \ manual kiyala market eke wenasak thiyenwada....auto thiyena evageth 12-15kmpl wada kiyalaa daala thiyenwa...

    cropped.webp

    cropped.webp

    cropped.webp
     
    Last edited:

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මගෙ ලග තිබ්බ full option anniversary model එක full bodykit එක්ක..
    මේක මචන් manual.. හොදට පෙට්රෝල් කරනවා.. මුළු ගෙදරටම tile ඇද්දෙ මේ වහනයෙන් (සැරෙන් සැරේ) ලොරියක වැඩ මේකෙන් ගත්ත.. කිසිම අවුලක් නැහැ.. නියම ෆැමිලි වෙහිකල් එකක්.. බය නැතුව හොද කන්ඩිටිශන් වාහනයක් හොයල ගනින්..
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    තව දෙයක් මම සැහෙන්න පවිට්ච්චි කරලත් කිසිම රිපෛර් අවෙ නැහැ.. හොද ගානට වික්ක.. හොද සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තිබ්බ.. දැන් මර්කෙට් ප්‍රයිස්නන් එකනන් දන්නේ නැහැ.. කාලයක් වෙනවනෙ විකුනල
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ekthara durakata kollo modify karanawa...sapa pahasu wahanayak. danna ekek use karanawa.. u nithorama athal ekata dura yana buwek. itin eka nisai u gaththeth..habai u NIssan pissek.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මගෙ ලග තිබ්බ full option anniversary model එක full bodykit එක්ක..
    මේක මචන් manual.. හොදට පෙට්රෝල් කරනවා.. මුළු ගෙදරටම tile ඇද්දෙ මේ වහනයෙන් (සැරෙන් සැරේ) ලොරියක වැඩ මේකෙන් ගත්ත.. කිසිම අවුලක් නැහැ.. නියම ෆැමිලි වෙහිකල් එකක්.. බය නැතුව හොද කන්ඩිටිශන් වාහනයක් හොයල ගනින්..

    ela....ehenam athi bn...bodykit gapahu eva thiyenwa..patta look ekak thiyenwa.......