තව එකක් දෙන්නම් එහෙනම්...ඔන්න
ඔන්න තියෙනව කාසි 9 ක් ප්රමායෙන් එක හා සමාන. කොටින්ම කිව්වොත් එක වගෙමයි. එත් එවයෙ බර බැලුවොත් එක කාසියක් බරින් අඩුයි. එ කියන්නෙ 8ක් බරින් එක හා සමානයි.කරන්න තියෙන්නෙ මෙ බර අඩු කාසිය හොයන එක. මෙකට දෙනව කිරන්න තරදියක්...
මෙන්න මෙ වගෙ එකක්..
ප්රශ්නෙ තමයි... අර බර අඩු කසිය හොයා ගන්න කී පාරක් මෙ තරාදියෙන් කිරන්න ඔනිද?
අඩුම උත්තරේ තමයි ඔනි....
පොඩ්ඩක් හිතන්න....