No Reaload 2

තව එකක් දෙන්නම් එහෙනම්...ඔන්න

ඔන්න තියෙනව කාසි 9 ක් ප්‍රමායෙන් එක හා සමාන. කොටින්ම කිව්වොත් එක වගෙමයි. එත් එවයෙ බර බැලුවොත් එක කාසියක් බරින් අඩුයි. එ කියන්නෙ 8ක් බරින් එක හා සමානයි.කරන්න තියෙන්නෙ මෙ බර අඩු කාසිය හොයන එක. මෙකට
දෙනව කිරන්න තරදියක්...

images

මෙන්න මෙ වගෙ එකක්..
ප්‍රශ්නෙ තමයි... අර බර අඩු කසිය හොයා ගන්න කී පාරක් මෙ තරාදියෙන් කිරන්න ඔනිද?
අඩුම උත්තරේ තමයි ඔනි....
පොඩ්ඩක් හිතන්න....
:yes::yes:
 
පොඩි එක්ස්ප්ලේන් පාරක් දාන්නකො

කාසි 3 ගනනෙ ගොඩවල් තුනක් හදල ඉන් ගොඩවල් දෙකක් තරාදියෙ දෙපත්තට දානව මුලින්ම...
ඊට පස්සෙ බලනව තරාදියෙ දෙපත්ත, සමාන නම් බර අඩු කාසිය තියෙන්නෙ කිරන්න ගත්තෙ නැති කාසි 3 අතරෙ එක...
එත් තරාදිය දෙපත්ත අසමාන නම්, බර අඩු කසිය තියෙන්නෙ ත
රාදියෙ බර අඩු පැත්තෙ...

දැන් ඔන්න එක පාරක් කිරල ඉවරයි...:yes:

ඊට පස්සෙ දැන් දන්නව නෙ බර අඩු කාසිය තියෙන ගොඩ, එ කියන්නෙ කාසි 3, ඉතින් එ කාසි 3න් දෙකක් තරාදියෙ දෙපත්තට දාල ආයෙත් කිරනව....
දැන් පුලුවන් නේද බර අඩු කසිය හොය ගන්න...
ඔන්න දෙවනි පාරත් කිරුවා.....

උත්තරේ දෙපාරයි....:yes::yes:
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    එලස්.... පුලුවන්නම් තව දාපන්.. හැබැයි රී-ලෝඩ් නෑ කිව්වම එකෙක්වත් එන්නේ නෑ වගේ...ලොල්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873

    thanks :)