No Sugar - කට්ටිය එන්න

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේකේ ඉන්නවද No Sugar කට්ටිය. මම දැන් සති දෙකක් No Sugar.
    තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්‍රීම් :love: ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා.

    මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා

    හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ. ඉස්සර කිඉල්ස් එකට ගියාම ගන්නෙම බයිට්, චෝකොලට්, යෝගට්, බිස්කට්. 5000 කට එහා බිලක් එනවා. අතවශ්‍ය දේවල් නැතුව. දැන් ගන්නේ ඔක්කොම උයන ඒවා. වයිෆ්ට යෝගට් එහෙම ගන්නවා. බිල සැහෙන්න අඩුයි. බාගයක් විතර.

    වයිෆ්ගේ සපෝර්ට් එක තමයි ඉතින් වටිනාම දේ. මුල් කාලේ පොඩ්ඩක් demotivate වෙනකොට හොදවයින් දෙකක් ගියලා motivate කරන්නේ එයා තමා :lol:


    https://www.sweetdefeat.com/blog/what-happens-when-you-stop-eating-sugar



    ට්‍රයි කරලා තියෙන කට්ටිය අත්දැකීම් කියන්න

     
    • Like
    Reactions: Ithika mithika

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ.


    :cool::cool:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    I stopped sugar completely for over 25 odd years now. No chocolates, sweets of any sort. Tea, coffee really tastes far better. I cannot drink sugared stuff now.
    We do not need extra sugar input. Enough from the rice we eat and fruits... also all alcoholic drinks turn into sugar anyway.;)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,254
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාස ගානකටම තේ එකක් බිව්වේ නෑ. ඊයේ කට්ටසම්බල් එක්ක රොටි කාලා හොඳ ප්ලේන් ටී එකක් බිව්වා.
    අපේ ගෙදර එළ කිරි බොන්නේ පොඩි ළමයි විතරයි. ඒකත් සීනි නැතිව. කැස්ස තියෙන වෙලාවට මීපැණි හැන්දක් දාල දෙනවා:)



    මම කියන්නේ පොල්ලෙන් ගැහුවා වගේ හැමදේම සහමුලින් නවත්තන්න එපා. හැමදේම හැමවෙලේම නැතිව අවශ්‍ය, ගැලපෙන වෙලාවට කන්න බොන්න පුරුදුවෙන්න.



    හිතපන් ඊයේ කට දැවිල්ලට උණු උණුවෙන් රොටියක් කාලා හොඳ සීනි දාපු ඉඟුරු ප්ලේන්ටියකින් ගන්න පුළුවන් රස, සීනි නැති කහට කෝප්පෙකින් වත්, වෙනින් බීමකින් වත් ගන්න බෑ......................
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    සීනි පාවිච්චිය නැවැත්තුවා 2017.10

    හැබැයි කෑම ජාති වාරණයක් නෑ, සීනි සහ 100% සීනි (ටොපි වර්ග, කිරිටොපි, බිස්කට් වගේ) ඒව විතරයි, චොක්ලට්, අයිස්ක්‍රීම්, බත්, යෝගට් වාරණයක් නෑ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    I stopped sugar completely for over 25 odd years now. No chocolates, sweets of any sort. Tea, coffee really tastes far better. I cannot drink sugared stuff now.
    We do not need extra sugar input. Enough from the rice we eat and fruits... also all alcoholic drinks turn into sugar anyway.;)

    I've never had an alcoholic drink in my life :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,447
    113
    Sugar and Salt are the deadly killers.. Sugar can easily be discarded... but hard not to use salt ;-(
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Sugar completely nawaththala nehe. Habai intake eka godai adui.
    Dan mata biscuit ekak ekama kate thibbama patta sugar rahak enne. appiriyai.

    Chicken kanne nehe. > Not healthy with modern processing procedure
    Soft drinks,Biscuits, Short Eats, Instant Food kanne nehe > Unhealthy af!

    Chocolate kanawa > patta healthy
    Yogurt kanawa > patta healthy

    And drinking lots of alkaline water :)
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කඩේ කෑම (රයිස්, කොත්තු අන්ම්මනම් 99% නවත්තලා)
    පැණි රස බිස්කට් සියල්ල නවත්තලා. හැබැයි සන් ක්‍රැකර් සහ කොමේ නම් කනවා
    පැණි බීම , කේක් 100% නවත්තලා

    හැබැයි නාඩු හාල් කන්නේ. (නාඩු , බාස්මතී සීනි උල්පත්).බඩ ඉරිඟු කරලක් කෑවත් අන්තිමට පිෂ්ඨය විදියට ඇඩ් වෙන්නේ සීනි ගොඩට. ඒකයි දුක

    තේ වලට සීනි හැන්දක් දාලා බොනවා

    සිනී කියලා කන්නේ ඔය ටික විතරයි.
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ŦĦĔ ƦȆƉǾӾ;24516328 said:
    bump

    dawalta rata monada kanne ?
    bath kanne nadda?
    job monada karanne?

    Chicken, red rice, egg and vegies.
    Software eng
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    I stopped sugar completely for over 25 odd years now. No chocolates, sweets of any sort. Tea, coffee really tastes far better. I cannot drink sugared stuff now.
    We do not need extra sugar input. Enough from the rice we eat and fruits... also all alcoholic drinks turn into sugar anyway.;)

    Wow :cool::cool:
    Yes all carbs will turn to suger at the end. But it is a slow process. But carbs from rice vegies will slow that process. Which will prevent insulin spikes.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Sugar completely nawaththala nehe. Habai intake eka godai adui.
    Dan mata biscuit ekak ekama kate thibbama patta sugar rahak enne. appiriyai.

    Chicken kanne nehe. > Not healthy with modern processing procedure
    Soft drinks,Biscuits, Short Eats, Instant Food kanne nehe > Unhealthy af!

    Chocolate kanawa > patta healthy
    Yogurt kanawa > patta healthy

    And drinking lots of alkaline water :)

    I love chocolates.
    I love yogurts.
    But I stop those also. :(