No Sugar - කට්ටිය එන්න

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ
    yako ehenam bath, biththara ehemath kanna hoda ne uba kiyana widihata.
    Biththara wala kaha made cholestrol, Bath wala high carbs. :lol:
    Uba nikan podi kallak allan dagalanawa. Oya highlight karala thiyena kisi deyak anith dewal relatively ahithakara dewal nemei.
    hariyata exercise karanawanam, active nam ewage sugar intake ehema balapamak nehe.

    Red meat, Processed meat, Short Eats, Soft drinks,alcohol walin ita wada sahena loku bad effect ekak thiyenawa agata

    Too much of anything is generally bad. But even a little of somethings can be way worse. Speaking of what you'd eat ofc

    උබලා ඔක්කොම වගේ 30+ ද? :rolleyes:

    විසිඅට වගේ වෙනකන් නම් හොදට එක්සයිස් කරනවා නම් කෑම බීම කන්ට්‍රෝල් කරන්න ඕන නෑ නේද?

    ඒ කාලේවත් හොදට කන්නෙ බොන්නෙ නැති ජීවිතෙන් වැඩකුත් නෑ. :lol:

    මොනවා කලත් දැන් 40 කිට්ටු වෙද්දි එන්න තියෙන ලෙඩ ඔක්කොම ටික එනවා බන්. :(

    එතකොට උබ අවුරුදු දාසයක්ම විතර හොදට කාලා බීලත් නෑ.

    ඉතින් මම කිව්වේ වැඩිය අන්තෙට යන්නෙ නැතුව ඉන්න එක හොදයි කියන එක. :rolleyes:

    උබ මේ පාර කිව්ව unhealthy foods හරියට හරි. ඒත් ඒක මට හරියටම උබෙන් පැහැදිලි කරගන්න ඕන වුනේ උබේ “40 න් ලෙඩ වෙන්නෙත් නෑ" කියන තර්කයත් එක්ක ඒ දේ සාපේක්ශ කාරනයක් වුන නිසයි. :cool:

    සමහර දේවල් අපි අත්දැකීමෙන්මයි ඉගෙන ගන්නේ. එතකන් උබේ මතේ උබ හිටහන්. :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    මේකේ ඉන්නවද No Sugar කට්ටිය. මම දැන් සති දෙකක් No Sugar.
    තේ, කොපි වලට සීනි දාන්නේ නැ. කඩෙන් කන එක සම්පුර්ණයෙන් නැවැත්තුව. දවසට වේල් දෙකක් කනවා. බිස්කට් කේක් අයිස් ක්‍රීම් :love: ඔක්කොම නැවැත්තුව. කිරලා මැනලා කනවා. දවස් 7 ම ජිම් හෝ ඇවිදින්න යනවා.

    මුල් දවස් ටිකේ නම් පණ නැ. නිදිමතයි දවසෙම. දවල් 11 වගේ වෙද්දී බඩගිනි (උදේට කන්නේ නෑ ). ජිම් එකේ ඉස්කොට් 100ක් විතර ගහනවා බර එක්ක. ඇදෙන් නැගිටින කොට පොල්ලෙන් ගහලා වගේ. කන්න හදන්න ගියාම වයිෆ් ට එපා වෙනවා. කන්න වියදම වැඩි. දවස් තුනකට චිකන් කිලෝ දෙකකට වැඩිය යනවා. පලතුරු කිලෝ දෙකකට කිට්ටු වෙන්න යනවා. චිකන් බත් කාලා පලතුරු කන්න ගියාම එපා වෙනවා

    හැබැයි ටික දවසක් ගියාම මාර ගති. දැන්නම් සීනි ඕනෙම නැ. සීනි රහ අමතක වෙලා තියෙන්නේ. energy level එකත් සැහෙන්න හොදයි. පාන්දර නැගිටින එක එහෙම ගේමක් නැ. 4ට නැගිටිනවා ඇවිදින්න යන්නේ නැති දවස් වලට. ඇවිදින දවස් වලට 5ට නැගිටිනවා. ඉස්සර 7ට නැගිටින්නෙත් අමාරුවෙන් . දවල්ට නිදාගන්න ඕනේ නෑ. කවට පස්සේ නිදිමත එන්නේ නැ. ඉස්සර කිඉල්ස් එකට ගියාම ගන්නෙම බයිට්, චෝකොලට්, යෝගට්, බිස්කට්. 5000 කට එහා බිලක් එනවා. අතවශ්‍ය දේවල් නැතුව. දැන් ගන්නේ ඔක්කොම උයන ඒවා. වයිෆ්ට යෝගට් එහෙම ගන්නවා. බිල සැහෙන්න අඩුයි. බාගයක් විතර.

    වයිෆ්ගේ සපෝර්ට් එක තමයි ඉතින් වටිනාම දේ. මුල් කාලේ පොඩ්ඩක් demotivate වෙනකොට හොදවයින් දෙකක් ගියලා motivate කරන්නේ එයා තමා :lol:

    https://www.sweetdefeat.com/blog/what-happens-when-you-stop-eating-sugar

    ට්‍රයි කරලා තියෙන කට්ටිය අත්දැකීම් කියන්න

    මමත් කරන්නේ ඕක තමා. Added sugar දාපු නැති ඒවා තමා ගන්නේ. පලතුරු පොඩ්ඩක් කනවා පැණි රහ කන්න ඕන උනාම. පලවෙනි සති දෙක තුනේ withdrawal එක, හරියට drugs අරගෙන නැවැත්තුව වගේ.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Stivia keels එකේ තියෙනවා

    Stevia ගන්නවානම් 90% extract එක ගනින්, ඔය ගන්න ගොඩක් එවල මචන් තියෙන්නේ less than 5%, මෙලෝ රහක් නැහැ
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    එකනෙ බං..
    මම නම් කනව බොනව පැලෙන්න..
    බඩ දාල හැබයි..
    BMI අවුලක් නෑ

    මේක තමා ලොකුම බොරුව බන් :lol: BMI එකෙන් body fat % එක අහු වෙන්නේ නැහැ. බද දාල කියන්නේ උඹේ body fat එක වැඩියි. හැබැයි ඇඟේ muscle mass එක අඩු ඇති. එතකොට එදෙකේ එකතුව BMI එකට ඕන ගානට ඇති ;)
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    උබ මේ පාර කිව්ව unhealthy foods හරියට හරි. ඒත් ඒක මට හරියටම උබෙන් පැහැදිලි කරගන්න ඕන වුනේ උබේ “40 න් ලෙඩ වෙන්නෙත් නෑ" කියන තර්කයත් එක්ක ඒ දේ සාපේක්ශ කාරනයක් වුන නිසයි. :cool:

    සමහර දේවල් අපි අත්දැකීමෙන්මයි ඉගෙන ගන්නේ. එතකන් උබේ මතේ උබ හිටහන්. :cool:

    ape gedara 5 denek innawa machan. ammatai thaththatai 40 penala. :P
    eth oya kiyana leda ekakwath katawath nehe. ledak hadenakan balan inneth nehe.
    Habai karanna one tika karanawa. Healthy widihata kanawa. hodata exercise karanawa. Hodata wathura bonawa. Specially Kangen water bonawa. Danne naththam search karala balanna.
    Ekak oka. Anika thamai Mentality eka.
    E wagema sehanna minissu ganakata leda hoda wenna udaw karala thiyenawa.

    ape ammata issara danahis amaru thibba. Dan oya kisi ledak nehe. yoga karanawa, zumba karanawa, udeta awidinawa thawa ona deyak puluwan.
    Oya man kiyala thiyena dewal thama karanne.

    40 penapu gaman leda hadenna man balan inne ne. 40 penapu gaman karanna wena dewal wagayak thiyanawa :P
     
    උබේ අම්මාගෙයි තාත්තගෙයි වයස කීයද? 40,41 වගේ ද?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    සිනි ඕනේ වෙනවා මොලේ වර්ධනයට​

    සීනි ඇඟට අවශ්‍ය දෙයක් නෙමේ නම්, අපි කන පලතුරු, බත් සහ ඇට වල තියෙන සීනි හොඳටම ඇති ;)