..~No Virus Thanks~..

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D


    ඔන්න යාලුවනේ මම පට්ට බාන්ඩයක් දෙන්න තමා යන්නේ..

    මේක අවිල්ලා virus scan කරන එකක්..හබෑයි file size එකනම් limit කරල තියෙන්නේ(mb5)..ඒක තමා දුක...:(
    (පොඩි පොඩි softwares වලට කියාපු බාන්ඩේ):D

    මේකේන් remote uplaod කරලත් file scan කර ගන්න පුලුවනි..:P:rofl:

    නතිනම් තමන්ගේ පරිගනකයේ තියෙන file එකක් උනත් upload කරලා scan කර ගන්න පුලුවනි...:D

    වෑඩි කතා ඔනි නෑහෑ..ඈරගෙනම බලන්නකො.....
    :)

    56552691.jpg




    මෙතනින් බාගන්න..


    :D:love::love:පොස්ට් එක හොදයි නම් +rep දීලම යන්න ඉතින්..:love::love::D

    ස්තුති...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.. කියලා හිතනවා..
    විශේෂයෙන් වෛරස් ගාඩ් එකක් දාලා නැති අයට..
    රෙප් +

    මගේ රෙප් එකෙන් කොටුවකුත් පැන්නා නේ.. ~
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    බොහෝ දෙනෙකුට වැදගත් වෙයි.. කියලා හිතනවා..
    විශේෂයෙන් වෛරස් ගාඩ් එකක් දාලා නැති අයට..
    රෙප් +

    මගේ රෙප් එකෙන් කොටුවකුත් පැන්නා නේ.. ~

    :yes::yes:

    thank you machan