NodeMCU/Arduino වැඩ්ඩන්ගෙන් උදව්වක් මචංලා පොඩි උදව්වක් ඹ්නි.... Arduino වල හරි NodeMCU වල GND ports ඹක්කොම එකයිද? ඒ කියන්නේ ඒ බෝඩ් එකකින් GND එකක් ඹ්න පෝට් එකකින් ගත්තොත් සමනයිද නැත්නම් වෙනස්ද? හිරිවෙලා ඉන්නේ මචංලා... දන්නැත්තම් බම්ප් එකක්...