NodeMCU/Arduino වැඩ්ඩන්ගෙන් උදව්වක්

Average-Guy

Well-known member
  • Jul 9, 2017
    1,348
    705
    113
    : ශ්‍රී ලංකා :
    NodeMCU/Arduino වැඩ්ඩන්ගෙන් උදව්වක්

    මචංලා පොඩි උදව්වක් ඹ්නි.... Arduino වල හරි NodeMCU වල GND ports ඹක්කොම එකයිද? ඒ කියන්නේ ඒ බෝඩ් එකකින් GND එකක් ඹ්න පෝට් එකකින් ගත්තොත් සමනයිද නැත්නම් වෙනස්ද?

    හිරිවෙලා ඉන්නේ මචංලා... දන්නැත්තම් බම්ප් එකක් දාගෙන යම්..........:D:D
     
    • Like
    Reactions: wbc

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    මචංලා පොඩි උදව්වක් ඹ්නි.... Arduino වල හරි NodeMCU වල GND ports ඹක්කොම එකයිද? ඒ කියන්නේ ඒ බෝඩ් එකකින් GND එකක් ඹ්න පෝට් එකකින් ගත්තොත් සමනයිද නැත්නම් වෙනස්ද?

    හිරිවෙලා ඉන්නේ මචංලා... දන්නැත්තම් බම්ප් එකක් දාගෙන යම්..........:D:D

    ow same :yes::yes: