අපේ නංගිට ගත්ත Nokia 3 එකක්. කියන්න දෙයක් නෑ. ගෙවන ගානට වටිනවා ලොවෙත්. මන් ගත්තේ softlogic එකෙන්. nokia 6 එක තිස් ගානක් වෙයි කිව්වා.
Softlogic koi branch ekenda gaththe?? mn ahuwama na kiwwane
company warranty. a nisa hoda shop ekakain ganin, softlogic gaththath awulak ne
ekama phone ekane
Nokia 3 eka matanam tanikarama Nokia 925 ekamai
cam ehema kisima awulak ne bn.Bump කීයක් වුනාද බං
battery එක කොහොමද මචෝ ???

Honda review ekak. Security side eka kohomada? Mobile data on karama ikmanata rath wenawada?
data use karannema nehene, prepaid sim eka nano newei. ekai awula. ehema balala hariyatama kiyannam.thanks . හොද review එකක්. තව මාසෙකින් විතර තව review එකක් බලාපොරොත්තු වෙනවා

elakiri bn..ubata 4n eka satis da?
battery එක කොහොමද මචෝ ???

Softlogic koi branch ekenda gaththe?? mn ahuwama na kiwwane


mn ahuwama un kiynwa un nokia karanneth nelu,,un wath dan ne un nokia krnwa kiyalaa![]()
