අපේ නංගිට ගත්ත Nokia 3 එකක්. කියන්න දෙයක් නෑ. ගෙවන ගානට වටිනවා ලොවෙත්. මන් ගත්තේ softlogic එකෙන්. nokia 6 එක තිස් ගානක් වෙයි කිව්වා.

Softlogic ekata call ekak deela ahuwama kiwwa unge Head Office eke thiyenawa kila. Anit showroom wala thaama stocks ne lu. Price eka Rs.35,900 kila kiuwe. Heta gihin ganna inne. Gatta ayage kohomada preformance??? Lag wenawada normal apps use karaddi? Whatsapp wage use karnakota performance hondada?
Mchn Copper color/ Arte black color tiyenwa kiwwada? Warranty tyenwada?
Colours gena ahanna beri una, heta gihinma balanawa. Arte black version eka enne 64Gb storage and 4Gb upgraded ram ekka, eka normal ekata wada 5k witara ganag athi. Warrenty eka softlogic ekenma denawa kiwwa habai 1yr da 2yr da kila sure ne. Heta okkoma ahagena reply ekak dannam.



ගත්තද බන් 6 එක කොහොමද කියක් උනාද බන්![]()
Next week wage yanna balanna one.machan...Nokia 6 32gb eke app demmata passe free storage eka keeyak tiyanawada...help ekak dennoo..


මචං අදහසක් ඕන කරනවා 6 එක ගන්න ඉන්නෙ ඔක්තෝම්බර් වල තමයි ගන්න ඉන්නෙ
එතකොට නොකිය උන් අලුත් වර්ෂන් එකක් රිලීස් කරාවිද
කතාවක් යනවා NOKIA 8 එකක් ගැන
අනිත් එක තමයි මචං පසු කාලීනව ප්ලේස්ට්‍රෝ එක නැති වෙයිද දන්නෙ නැහැ ගුගල් කාරයෝ කෙලියොත් එහෙම
කලිනුත් නොකියා ලුමියා සිරිස් එකකට එහෙම උනා
සොෆ්ට්ලොජික් වොරන්ටි කොහොමද මචං 64GB එකට නොකිය 6 එකේ
ela ehema nam ganna idea ekak thiyenawaehema ne bn, mekath normal samsung wage tamai, android os eka enne. playstore ekka, issara une microsoft un andorid os eka customize karalane ewwe. ekath fail nisa repeat kale nehene. kisima case ekak wenne ne ehema.
aluth Nokia ekaknam ewi bn godak durata. habai price nam wedi wenawa sure.


tempered glass balauwa screen ekata wada godak podi eka thiyennenokia 6 ekata back cover & tempered glass gaththa ekek kiyapan ganna thanaktempered glass balauwa screen ekata wada godak podi eka thiyenne


yaluwekge shop ekak ugen ganna baluwe oya moddle seen eka ahuwe na eka gihin balanna ona ram eka nam 4gb kiyala kiwwa