NOKIA - DUAL SIM buying help

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන්ලා මේ දවස්වල මාර්කට් එකේ තියෙන හොද NOKIA Dual Sim (Dual StandBy) තියෙන models දෙක තුනක් කියපල්ලකෝ

    මම දැනට බලල තියෙන්නේ Nokia 215 කියන එක.
    ඒකෙ Dual StandBy තියෙනවද කියල කවුරුහරි දන්නවද ?

    සහ මේකෙ camera එක කොහොමද ? සුපිරි වෙන්නම ඕන නැ. Just නිකන් පැහැදිලි photo එකක් ගන්න පුලුවන්ද. Internet/Fb/Twitter browsing වල case තියෙනවද

    තව හොද dual sim - Dual StandBy models තියෙනවනම් කියන්ඩකෝ :)

    15201543230PM_635_nokia_215_dual_sim.jpeg

    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    cam ekanam vga machan meke.2g signal nisa internet gana loku asawak thiyagnda epa. :) thawa thynwa nokia 108 ekath dual sim.vga cam.mama use karanawa shape.. :) thawa monawda dangand oni
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම බෙනා;18857756 said:
    cam ekanam vga machan meke.2g signal nisa internet gana loku asawak thiyagnda epa. :) thawa thynwa nokia 108 ekath dual sim.vga cam.mama use karanawa shape.. :) thawa monawda dangand oni

    ඔපෙර මිනි එකෙන් fb යන්ඩ තිබුනම ඇති බන්. මට එහෙම ලොකුවට internet කියලම යන්ඩ ඕන නැහැ. Nokia 108 කීයක් වුනාද ? ඔය Nokia 215 කීයක් විතර වෙයිද මචන් ? :) 215 එකේ Dual Standby පුලුවන්ද ? :confused:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඔය වගේ ලයින් එකක් තමයි අපේ මල්ලිටත් තිබුනේ. මම හෙට බලලා කියන්නම්...

    Thanks මචන්. පුලුවන් නම් පොඩ්ඩක් බලල කියපන්කෝ වෙලාවක් ඇති වෙලාවක :)
    rep++
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔපෙර මිනි එකෙන් fb යන්ඩ තිබුනම ඇති බන්. මට එහෙම ලොකුවට internet කියලම යන්ඩ ඕන නැහැ. Nokia 108 කීයක් වුනාද ? ඔය Nokia 215 කීයක් විතර වෙයිද මචන් ? :) 215 එකේ Dual Standby පුලුවන්ද ? :confused:

    Opera wada...thawa..ah gana 5000-4500k wage wei. oyth poddk hoyla balndko thawa.mama danne me tka withri :)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම බෙනා;18857822 said:
    Opera wada...thawa..ah gana 5000-4500k wage wei. oyth poddk hoyla balndko thawa.mama danne me tka withri :)

    එල මචන්. Thanks වේවා :yes:
    rep++
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Dual standby thiyanawa kiyala thamayi kiwwe. Mata nam phone eke hariyata camer eka awulak na machan. Facebook, browsing ehema wadiya use karanne naha. Eth eka wadi awulak nam naha.
    Me phone eke design eka nam marama lassanayi. Amuthu gathiyak thiyanawa.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Mama price eke hatiyata phone eka recommend karanawa. :)

    ඔව් නේද. පොඩි පහේ කැමරාවකුත් එක්ක ඔය ගානට නම් ලොවෙත් වටිනවා. කසිකබල් චයිනීස් නමක් ගමක් නැති phone එකකට වැඩිය NOKIA එක අනිවා හොද වෙන්න එපැයි :yes:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම බෙනා;18860419 said:
    උඹ රෙප් දීලා නෙමේනේ රෙප් කපලනේ මචන් :)

    හුටා :confused: අනේ සොරි මචන්. අර පහුගිය දවස් ටිකේ පොලිටික්ස් thread වල රෙප් කපපු පුරුද්දට ඔහේ negative එකක් වැටිලා මචන්:rolleyes:. මම උබට ආයෙ කොහොමහරි positive රෙපක් දෙන්නම් කොහොමහරි. Very sorry machan:baffled:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    හුටා :confused: අනේ සොරි මචන්. අර පහුගිය දවස් ටිකේ පොලිටික්ස් thread වල රෙප් කපපු පුරුද්දට ඔහේ negative එකක් වැටිලා මචන්:rolleyes:. මම උබට ආයෙ කොහොමහරි positive රෙපක් දෙන්නම් කොහොමහරි. Very sorry machan:baffled:

    හරි හරි මචන්..ඒක ශේප්.. :)