ඇත්තටම සිම්බියන් කියන්නේ යල්පැනගිය ඕ එස් එකක් ඒ වුනාට අමතක කරන්න එපා ඔයාල හුග දෙනක් මුලින්ම පාවිච්චි කරේ සිම්බියන් කියලා ඇන්ඩ්රොයිඩ් එන්න කලින් සෝනි සහ සැම්සුන් වලට තිබ්බ මාර්කට් එක කොච්චර චාටර් ද ? ඇන්ඩ්රොයිඩ් හින්දනේ සෝනි සහ සැම්සුන් කොම්පැනි දෙකම ගොඩ ගියේ එත් දැන් උඩ ගිය වේගෙන්ම ඇන්ඩ්රොයිඩ් බිම වැටෙනවා ජාවා රන් ටයිම් වල තියන මන්දගාමී ගතිය සහ වැඩිපුර ෆෝන් එකේ හාර්ඩ්වෙයාර් පවර් එක යුස් කරන හින්දා ඇන්ඩ්රොයිඩ් චෝර වේගෙන යන්නේ උබුන්ටු මොබයිල් වලින් ලොකු වෙනවසක් වුන නැත්නම් ඇපල් සහ වින්ඩෝස් ෆෝන් නැවත උඩට එන එක වලක් වන්න බැ.
නොකියා වල තියන ස්ටෙඩ් ගතිය වෙන කිසම ෆෝන් එකකින් ගන්න බැ දැන් වින්ඩෝස් එක්ක එන හින්දා තවත් අගය වැඩි වෙනවා