NOKIA FAN CLUB

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    TveyDi7.jpg

    In the biggest exposure of Lumia 1520 yet, a Verge reader has captured many images of a Lumia 1520 prototype device showing it in its full glory. The device does look every bit a beautiful Nokia and images show very slim profile with a 1080p display and 20 MP camera. There are some comparison images with Xperia Z1 and iPad mini putting the monstrous 6-inch display in perspective.

    What is also revealed is 1080p display, Nokia N8 type MicroSD slot, Nano-Sim tray, GDR3 features, Lumia Bittersweet Shimmer and larger camera module than Lumia 925. The person behind these images has also claimed the device has 2GB of RAM, a Qualcomm Snapdragon 800 processor, 32GB of storage.

    We have also opined via BSIG entry that device may run on Snapdragon 800. MicroSD slot inclusion makes the device super awesome.


    fe6ZaOw.jpg

    sv4l1bD.jpg

    Tf3rokV.jpg

    MD8A59s.jpg

    lEi3piq.jpg

    ZWvclWz.jpg

    9DQtiuV.jpg

    G0gxwnM.jpg

    :love::love::love::love:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    eqTF3SC.png

    වර්තමානයේ ස්මාර්ට් දුරකථන වෙළදපොල බෙහෙවින් තරගකාරි වී ඇත.විවිධ පහසුකම් සහිතව ස්මාර්ට් දුරකථන දිනෙන් දින වෙළදපොල කරා නිකුත්වේ.
    මෙසේ නිකුත්වෙන දුරකථන ක්‍රියාත්මකවන වේගය බොහෝවිට එය ජනප්‍රිය දුරකථනයක් වීමට බෙහෙවින් බලපායි.එමෙන්ම මෙහෙයුම් පද්ධතිය,එහි අඩංගු කැමරාවේ තත්වය,තිර විභේධනය,බැටරියේ ආයු කාලය,බර,බහුමාධ්‍ය පහසුකම් වැනි එකී නොකී පහසුකම් මතද දුරකතනයේ වෙළදපොල තීරණය කරයි.
    පරිඝනක යන්ත්‍රයේ මෙන්ම ඔබ අත ඇති ස්මාර්ට් දුරකතනයේද හදවත එහි processor එකයි.පරිඝනක සදහා ඉන්ටෙල් සමාගම මෙන්ම ස්මාර්ට් දුරකථන සදහා qualcomm සමාගම වෙළද ඒකාධිකාරයක් ඇතිකරගෙන ඇත.මෙම සමාගම මගින් වෙළදපොලට නිකුත් කරන ලද නවතම සකසනය වන්නේ snapdragon 800 සකසනයයි.එහි අඩංගු28nm HPm quad core Krait 400 CPU මගින් එක core එකකට 2.15Ghz උපරිම ස්පන්දන වේගයක් ලබාගත හැක.
    දැනට ජනප්‍රිය මෙහෙයුම් පද්ධතියක් වන Android මෙහෙයුම් පද්ධතිය quad core සකසන සදහා සහය දක්වන එකම මෙහෙයුම් පද්ධතිය වේ.නමුත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ෆෝන් 8 හි මීලග සංස්කරණය වන General Distribution Release 3(GDR3) quad core සකසන සදහා සහය දැක්වීමට නියමිතයි.නොකියා සමාගමෙන් ඔක්තෝබර් මස 22 දින වෙලධපොලට නිකුත් කිරීමට නියමිත LUMIA 1520 දුරකථනය quad core සකසන සදහා සහය දක්වන පළමු වින්ඩොව්ස් ස්මාර්ට් දුරකතනයයි.අනෙකුත් කිසිම මෙහෙයුම් පද්ධතියක් quad core සකසන සදහා මෙතෙක් සහය දක්වන්නේ නැත.
    පහලින් ඇත්තේ SNAPDRAGON 800 PROCESSORS හි හරස්කඩ දැක්මකි.


    ovRyMxx.jpg



    Snapdragon 800 Specs
    Processing ;28nm HPm quad core Krait 400 CPU at up to 2.3GHz per core.LP-DDR3 memory for high performance and low latency

    GPU;Updated Adreno 330 GPU delivers up to 50% increase in graphics performance2.Support for advanced graphic and compute APIs, including OpenGL ES 3.0, DirectX, OpenCL, Renderscript Compute and FlexRender™3

    Power Management;Energy efficient High Performance for Mobile (HPm) technology.aSMP dynamic CPU power control for sustained peak performance
    New Quick Charge 2.0 integrated for up to 75% faster battery charging 4

    DSP;Hexagon, QDSP6V5A, 600MHz.Hexagon DSP enables ultra-low power operation for a variety of applications like music playback, enhanced audio and advanced editing applications

    Modem;True 4G LTE World Mode, supporting LTE FDD, LTE TDD, WCDMA, CDMA1x, EV-DO, TD-SCDMA and GSM1.4G LTE with Carrier Aggregation for speeds up to 150 Mbps

    USB;USB 3.0/2.01.New USB 3.0 for ultra-fast transfers

    Bluetooth;BT4.0 + Integrated digital core

    WiFi;802.11ac1 Wi-Fi for peak Wi-Fi performance + Integrated digital core 1

    GPS;IZat GNSS location technology combines multiple location services into a single high performance navigation system for auto and pedestrian applications

    Video;Capture, playback and display in UltraHD video (with four times 1080p pixel density)

    Camera;Up to 21 Megapixel, stereoscopic 3D.Dual Image Signal Processors for Snapdragon Camera support simultaneous camera/video, ultrafast 640 Megapixel/second capture speeds and computational camera

    Display;Higher display resolutions (up to 2560x2048) and Miracast 1080p HD support.1080p and 4K external displays

    Process Technology;28nm HPm
    මෙහි නවතම සංස්කරණය 55mp කැමරා දක්වා සහය දක්වයි.

    මූලාශ්‍රයhttp://www.qualcomm.com/snapdragon/processors/800[/URL
     

    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    Machanla Amber Update eka dagattada ????
    Mama nam dagatta.. Aluth wada set ekakma thiyenawa
    Bt ara kiyapu file manager eka nam thama release karala na wage
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Machanla Amber Update eka dagattada ????
    Mama nam dagatta.. Aluth wada set ekakma thiyenawa
    Bt ara kiyapu file manager eka nam thama release karala na wage

    ow ban dagattha.ela macho...pro cam eka thama supirima......eka nam thama naa,gdr3 lagadima evi.macho store eke app ekak tiyenawa,but salli gewala ganna oni file manager kiyala serch karanna.
     

    Roma Rox

    Member
    Dec 23, 2012
    2,366
    208
    0
    Machanla Amber Update eka dagattada ????
    Mama nam dagatta.. Aluth wada set ekakma thiyenawa
    Bt ara kiyapu file manager eka nam thama release karala na wage

    machan amber update eka dagathata passe
    Settings - about eke software ekata pennane mokadda bn
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nb2k2r.jpg

    2vvtb2w.jpg


    nb2k2r.jpg

    15ezgo3.jpg

    නොකියා සමාගමේ මීලග ස්මාර්ට් දුරකථනය නොකියා ලුමියා 929,බොහෝ විට මෙම මස ආවසානයේදී වෙළදපොලට හදුන්වාදීමට නියමිතයි.මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පෝන් 8 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙමෙ දුරකථනය නවතම snapdragon 800 2.2GHz quard-core processor සන්නද්ධ වේ.එමෙන්ම 2GB Ram,32GB internal storage (no micro SD) සහ 5inches 1980*1020 විභේධනයක් සහිත AMOLED තිරයක් අඩංගු වේ.
    එමෙන්ම 20 MP PureView rear camera with oversampling (16 MP + 5 MP photos); Front facing camera,එමෙන්ම Qi wireless charging,වැනි දෘඩාංග පහසුකම් සහිතව මෙම ස්මාර්ට් දුරකථනය නිෂ්පාදනය කර ඇත
    .
    28a2m9u.jpg
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    math NOKIA lover kenek adai me paththe awe use karana un athine meke NOKIA 520 gannai inne.... kohomada 4n eka windows mobile OS ekedi sinhala unicode penwanawada ban??? EK eke thiyana sinhala thread ekak ehema kiyawa ganna puluwan wewida???
     

    sinhaba

    Active member
  • Mar 4, 2013
    582
    72
    28
    math NOKIA lover kenek adai me paththe awe use karana un athine meke NOKIA 520 gannai inne.... kohomada 4n eka windows mobile OS ekedi sinhala unicode penwanawada ban??? EK eke thiyana sinhala thread ekak ehema kiyawa ganna puluwan wewida???

    මචං 620 ගනින් 520 ත් හොදයි internet speed එක අතින් 620 තමා හොද
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,447
    1,399
    113
    දැන් නම් හදේ
    මචං 620 ගනින් 520 ත් හොදයි internet speed එක අතින් 620 තමා හොද

    ත්‍රෙඩ් මුල් පිටු බලන්න

    ela thx ane mula idan beluwa 4n gena nam wisthara thibuna mage deweni prashneta uththare dakke ne... unicode weda karanawada??? sinhala penwanawada??? NOKIA wala??? :confused::confused: