NORTH KOREA මිසයිල_බලය ගැන

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    71,89 දී ලංකාවත් උතුරු කොරියාවක් වෙන්න තිබ්බ. ගූගල් බැලුන් වලින් අන්තර්ජාලය කෙසේ වෙතත් ආණ්ඩුව කියන කොන්ඩ කට් එකක් කපාගෙන ඇමෙරිකාවට බැන බැන බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ :lol::lol:

    Rohana3[1].jpg
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,239
    1
    401
    83
    sri lanka
    71,89 දී ලංකාවත් උතුරු කොරියාවක් වෙන්න තිබ්බ. ගූගල් බැලුන් වලින් අන්තර්ජාලය කෙසේ වෙතත් ආණ්ඩුව කියන කොන්ඩ කට් එකක් කපාගෙන ඇමෙරිකාවට බැන බැන බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ :lol::lol:

    Rohana3[1].jpg

    rep added
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මොනා උණත් තාම බයිසිකලයක්වත් හදා ගන්න බැරි අපේ රට වගේ රටවල් ඵක්ක බලනකොට මේ වගේ රටවල් අගය කරන්න ඕන.කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.

    ai apeth ltte eka ayuda haduwa neda
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    71,89 දී ලංකාවත් උතුරු කොරියාවක් වෙන්න තිබ්බ. ගූගල් බැලුන් වලින් අන්තර්ජාලය කෙසේ වෙතත් ආණ්ඩුව කියන කොන්ඩ කට් එකක් කපාගෙන ඇමෙරිකාවට බැන බැන බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ :lol::lol:

    Rohana3[1].jpg

    Ya NK backed jvp in de 70's youth rising which made Srimavo to boot de NK out of de country...Sri Lanka do not have any diplomatic link since then with NK
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    america kela unoth apitath kelawenawa ..sigithi athal ganna unta hodai ithin NK psycho kim

    The top export destinations of Sri Lanka are the United States ($2.99B), the United Kingdom ($1.1B), India ($830M), Germany ($584M) and Italy ($420M). The top import origins are India ($5.49B), China ($3.55B), Japan ($1.38B), France ($1B) and the United Arab Emirates ($986M).
    http://atlas.media.mit.edu/en/profile/country/lka/
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes:

    අපේ සල්ලි වලින්ම පාර හදල ඒ පාර හැදුවේ මන්ත්‍රී කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, තමන් ඉගෙනගෙන ජොබ් එකකට සුදුසුකම් ලබුවහම පත්වීම් ලිපිය දෙන්නේ ඇමති. ඇත්තටම පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න, මුදල් වෙන්කරන්න කියල අවබෝධයක් නැති මිනිස්සු ඉන්න රටක් මේක.

    උතුරු කොරියාව මිනිස්සුන්ට ඔච්චර සැප දෙනවනම්. අනිත් රටවලට විවෘත නැත්තේ ඇයි?
    දැන්ම ඔය රට කොන්ට්‍රෝල් කරන්න බැරිනම් ඉස්සරහට කොහොමත් කොන්ට්‍රෝල් කරන්න බැහැ. උතුරු කොරියාව අල්ලන එක, us,Jap,SK වලට එච්චර දෙයක් නෙමේ. කිම් කාරය මරාගෙන මැරෙන සීන් එකක් කරයි කියල තමයි බය.

    ඔය මරාගෙන මැරෙයි කියල හිතෙන නිසයි තාමත් ඇමරිකන් උන් NK වලට ගහන්නේ නැත්තේ බන්.. අනික දකුනු කොරියාවෙ අගනුවර (seoul) වල මධ්‍ය තියෙන්නෙත් NK border එකේ ඉදන් 54 ක් දුරින් මචන්.. ‍රටවල් දේකේ ජන ගනත්වයත් එක්ක බලනකොට ඔතන යුද්දයක් ආවොත් ලකශ 10 ක් වත් නිකන් මැරෙනව බන්.. :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Mata nemai owa Hodai unbala wage sigithi athal Ganna ubalata UBS Kiwanis tax name kiyala North Korea wala eka boruwak..Dude get this in to your head dictatorship brings only hardship to de citizens of that country...Sadam represented minor community of Iraq he crushed de majority killed thousands of countrymen ...that's why world superpower reacted against Sadam's rule...

    හා හා දැන් බලමුකෝ කොරියා වලට ගහලා ඇමරිකාව අපිට කරන මෙහෙවර.:rofl:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔකට ඔවා තෙරෙන්නේ නැ. ඌ කිම්ට වඩා පොඩි එකෙක්. එක වයසේ උන්. ඌ බලාගෙන ඉන්නේ ඇමෙරිකාවට ගහලා ඇමෙරිකාව නැති වෙනකන්. ලන්කාවේ පොඩි උන්ගේ ආකල්ප තමා ඔය. නොදැනුවත්කමට කියන කතා. ලොක දේශපාලනය තෙරුමක් නැ. වදුරා ලී ඉරුවා වගේ තමා. මුක්කුව ගැලෙව්වම තමා තෙරුනේ වලිගේ ගිය දිහැ. ලන්කාව වගේ රටවල් මේ වගේ ප්‍රස්නවලදි පුලුවන් තරම් ගන්න ඔනා මැද මාවතක්. මොකද දෙගොල්ලොන්ගෙන් එකෙක් එක්කවත් අපිට හැප්පෙන්න බැ. ඒ වගේමයි අපි මැද මාවතක් ගත්තා කියලා යුඇස් උන්වත් නොර්ත් කොරියන් උන්වත් අපිත් එක්ක තරහා වෙන්නේ නැ. අපි වගේ රටවලට ඒ වාසිය තියනවා. අපි ලොකු සයිස් දාන්නේ නැති තාක් කල් අපිට කවුරුත් ලොකු සයිස් දාන්නෙත් නැ. සින්ගපුරුව, මාලදිවයින් අපි වගේ රටවලට ඒ වාසිය තියනවා.

    :rofl:ඇමරිකාවට හුරේ දැම්මොත් තමා ඔක්කොම දන්නේ.අනේ නිකන් පල.:rofl:
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,239
    1
    401
    83
    sri lanka
    america kela unoth apitath kelawenawa ..sigithi athal ganna unta hodai ithin NK psycho kim

    The top export destinations of Sri Lanka are the United States ($2.99B), the United Kingdom ($1.1B), India ($830M), Germany ($584M) and Italy ($420M). The top import origins are India ($5.49B), China ($3.55B), Japan ($1.38B), France ($1B) and the United Arab Emirates ($986M).
    http://atlas.media.mit.edu/en/profile/country/lka/

    api 5.49b monawada ban indiawan ganna ?? api mara ganak indiawata danawana ban
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය මරාගෙන මැරෙයි කියල හිතෙන නිසයි තාමත් ඇමරිකන් උන් NK වලට ගහන්නේ නැත්තේ බන්.. අනික දකුනු කොරියාවෙ අගනුවර (seoul) වල මධ්‍ය තියෙන්නෙත් NK border එකේ ඉදන් 54 ක් දුරින් මචන්.. ‍රටවල් දේකේ ජන ගනත්වයත් එක්ක බලනකොට ඔතන යුද්දයක් ආවොත් ලකශ 10 ක් වත් නිකන් මැරෙනව බන්.. :)

    අනිවා..චීනේ ඒකනේ කිව්වේ යුද්දයක් ආවොත් ජයග්‍රාහකයෙක් නොමැත කියලා..මේකේ ඉන්න ඇමරිකන් කුක්කෝ ටික ඔය හුරේ දැම්මට ඕකෙන් වැඩිම හානිය වෙන්නේ ආසියාවට.ඇමරිකාව ගහලා යයි.ඕකුන් එදා ඉදන් කරේ ඕකනේ.පර බල්ලෝ.ඕකුන් කවද්ද රටකට හොදක් කරේ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අනිවා..චීනේ ඒකනේ කිව්වේ යුද්දයක් ආවොත් ජයග්‍රාහකයෙක් නොමැත කියලා..මේකේ ඉන්න ඇමරිකන් කුක්කෝ ටික ඔය හුරේ දැම්මට ඕකෙන් වැඩිම හානිය වෙන්නේ ආසියාවට.ඇමරිකාව ගහලා යයි.ඕකුන් එදා ඉදන් කරේ ඕකනේ.පර බල්ලෝ.ඕකුන් කවද්ද රටකට හොදක් කරේ..

    ඇමරිකාවට දැන් කරන්න ඕනිත් ඕක බන්.. ලෝකෙ ලොකුම export countries ටික ඔතනනෙ තියෙන්නේ බන්.. south korea, china, japan.. ඔතන නිකන් ආතල් එකට හරි යුද්දයක් පටන් ගත්තොත් ඇමරිකාවටයි ඒකේ වාසිය.. උන් දන්නව china economic plan එකත් එක්ක මුන්ට හැප්පෙන්න බැ කියල.. ඉතින් ඔතන මොකඛරි අවුලක් කලොත් ඒක US උන්ටයි වාසිය බන්.. :)
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඇමරිකාවට දැන් කරන්න ඕනිත් ඕක බන්.. ලෝකෙ ලොකුම export countries ටික ඔතනනෙ තියෙන්නේ බන්.. south korea, china, japan.. ඔතන නිකන් ආතල් එකට හරි යුද්දයක් පටන් ගත්තොත් ඇමරිකාවටයි ඒකේ වාසිය.. උන් දන්නව china economic plan එකත් එක්ක මුන්ට හැප්පෙන්න බැ කියල.. ඉතින් ඔතන මොකඛරි අවුලක් කලොත් ඒක US උන්ටයි වාසිය බන්.. :)

    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    හා හා දැන් බලමුකෝ කොරියා වලට ගහලා ඇමරිකාව අපිට කරන මෙහෙවර.:rofl:

    අනිවා..චීනේ ඒකනේ කිව්වේ යුද්දයක් ආවොත් ජයග්‍රාහකයෙක් නොමැත කියලා..මේකේ ඉන්න ඇමරිකන් කුක්කෝ ටික ඔය හුරේ දැම්මට ඕකෙන් වැඩිම හානිය වෙන්නේ ආසියාවට.ඇමරිකාව ගහලා යයි.ඕකුන් එදා ඉදන් කරේ ඕකනේ.පර බල්ලෝ.ඕකුන් කවද්ද රටකට හොදක් කරේ..

    Ae para ballo thamai putha ape rate badu wadiyenma ganne unta kela unoth uba ada dawalta kapu bath nae hodith nae...ape ratata NK monawada dila thiyenne hmmm mukuthma nae ...Ubala wage gobbayo tikak unwa glorified karanna hadanawa
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    NORTH KOREA මිසයිල_බලය... 04-16-2017 06:11 PM Kim Jong-un ගේ පයිය ලොවල එපා වෙන්නේ නැද්ද
    NORTH KOREA මිසයිල_බලය... 04-16-2017 03:00 PM -----------

    rep tikath kapala kiyahanko :lol:
    mahaloku Anti-NK unge manasika mattama therum ganinko itin.comment ekak dala discussion ekata enne nathuwa horen rep kapanna :lol::lol:

    Ah april niwaduwane me.skola patan gathhama mewa hari yai :( :lol:

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    :lol::lol::lol:වියට්නාම් යුද්දේ සාදාරනීයකරණය කරන්න වියට්නාම් උන් මහ ජරා ජාතියක් කියලා පෙන්නන්න හොලිවුඩ් ෆිල්ම්ස් කීයක් හැදුනද.ඒත් ඒවා ඇමරිකන් කාරයාගේ බොරු මවා පෑම් විතරයි.ඒ වගේ තමා ඔය ආටිකලුත්.

    ++
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Indian automobiles to potatoes we import frm them ne

    Unilever එකේ සේරම ගේන්නෙ ඉන්දියාවෙන් බන්.. සබන්, ක්‍රීම් එහෙම..
    බස් ටිකම ඇති බන්. ත්‍රීවීල්. එව්වට පාට්ස්., ලෙසි ගානක්ද? මම හිතන්නේ ටාටා එකේයි ලේලන්ඩ් එකෙයි ඉන්දියාවට පස්සේ ද්වෙනි කස්ටමර් ලන්කාව. ඊලගට පකිස්තාන්.