

71,89 දී ලංකාවත් උතුරු කොරියාවක් වෙන්න තිබ්බ. ගූගල් බැලුන් වලින් අන්තර්ජාලය කෙසේ වෙතත් ආණ්ඩුව කියන කොන්ඩ කට් එකක් කපාගෙන ඇමෙරිකාවට බැන බැන බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ
![]()
මොනා උණත් තාම බයිසිකලයක්වත් හදා ගන්න බැරි අපේ රට වගේ රටවල් ඵක්ක බලනකොට මේ වගේ රටවල් අගය කරන්න ඕන.කොන්ද කෙලින් තියන් ඉන්න මිනිස්සු.
71,89 දී ලංකාවත් උතුරු කොරියාවක් වෙන්න තිබ්බ. ගූගල් බැලුන් වලින් අන්තර්ජාලය කෙසේ වෙතත් ආණ්ඩුව කියන කොන්ඩ කට් එකක් කපාගෙන ඇමෙරිකාවට බැන බැන බොහොම සන්තෝසෙන් ජීවත් වෙන්න තිබ්බ
![]()
අපේ සල්ලි වලින්ම පාර හදල ඒ පාර හැදුවේ මන්ත්‍රී කියල හිතන් ඉන්න මිනිස්සු ඉන්න රටක්, තමන් ඉගෙනගෙන ජොබ් එකකට සුදුසුකම් ලබුවහම පත්වීම් ලිපිය දෙන්නේ ඇමති. ඇත්තටම පාර්ලිමේන්තුව තියෙන්නේ නීති හදන්න, මුදල් වෙන්කරන්න කියල අවබෝධයක් නැති මිනිස්සු ඉන්න රටක් මේක.
උතුරු කොරියාව මිනිස්සුන්ට ඔච්චර සැප දෙනවනම්. අනිත් රටවලට විවෘත නැත්තේ ඇයි?
දැන්ම ඔය රට කොන්ට්‍රෝල් කරන්න බැරිනම් ඉස්සරහට කොහොමත් කොන්ට්‍රෝල් කරන්න බැහැ. උතුරු කොරියාව අල්ලන එක, us,Jap,SK වලට එච්චර දෙයක් නෙමේ. කිම් කාරය මරාගෙන මැරෙන සීන් එකක් කරයි කියල තමයි බය.

Mata nemai owa Hodai unbala wage sigithi athal Ganna ubalata UBS Kiwanis tax name kiyala North Korea wala eka boruwak..Dude get this in to your head dictatorship brings only hardship to de citizens of that country...Sadam represented minor community of Iraq he crushed de majority killed thousands of countrymen ...that's why world superpower reacted against Sadam's rule...

ඔකට ඔවා තෙරෙන්නේ නැ. ඌ කිම්ට වඩා පොඩි එකෙක්. එක වයසේ උන්. ඌ බලාගෙන ඉන්නේ ඇමෙරිකාවට ගහලා ඇමෙරිකාව නැති වෙනකන්. ලන්කාවේ පොඩි උන්ගේ ආකල්ප තමා ඔය. නොදැනුවත්කමට කියන කතා. ලොක දේශපාලනය තෙරුමක් නැ. වදුරා ලී ඉරුවා වගේ තමා. මුක්කුව ගැලෙව්වම තමා තෙරුනේ වලිගේ ගිය දිහැ. ලන්කාව වගේ රටවල් මේ වගේ ප්‍රස්නවලදි පුලුවන් තරම් ගන්න ඔනා මැද මාවතක්. මොකද දෙගොල්ලොන්ගෙන් එකෙක් එක්කවත් අපිට හැප්පෙන්න බැ. ඒ වගේමයි අපි මැද මාවතක් ගත්තා කියලා යුඇස් උන්වත් නොර්ත් කොරියන් උන්වත් අපිත් එක්ක තරහා වෙන්නේ නැ. අපි වගේ රටවලට ඒ වාසිය තියනවා. අපි ලොකු සයිස් දාන්නේ නැති තාක් කල් අපිට කවුරුත් ලොකු සයිස් දාන්නෙත් නැ. සින්ගපුරුව, මාලදිවයින් අපි වගේ රටවලට ඒ වාසිය තියනවා.
ඇමරිකාවට හුරේ දැම්මොත් තමා ඔක්කොම දන්නේ.අනේ නිකන් පල.
america kela unoth apitath kelawenawa ..sigithi athal ganna unta hodai ithin NK psycho kim
The top export destinations of Sri Lanka are the United States ($2.99B), the United Kingdom ($1.1B), India ($830M), Germany ($584M) and Italy ($420M). The top import origins are India ($5.49B), China ($3.55B), Japan ($1.38B), France ($1B) and the United Arab Emirates ($986M).
http://atlas.media.mit.edu/en/profile/country/lka/
ඔය මරාගෙන මැරෙයි කියල හිතෙන නිසයි තාමත් ඇමරිකන් උන් NK වලට ගහන්නේ නැත්තේ බන්.. අනික දකුනු කොරියාවෙ අගනුවර (seoul) වල මධ්‍ය තියෙන්නෙත් NK border එකේ ඉදන් 54 ක් දුරින් මචන්.. රටවල් දේකේ ජන ගනත්වයත් එක්ක බලනකොට ඔතන යුද්දයක් ආවොත් ලකශ 10 ක් වත් නිකන් මැරෙනව බන්..![]()
අනිවා..චීනේ ඒකනේ කිව්වේ යුද්දයක් ආවොත් ජයග්‍රාහකයෙක් නොමැත කියලා..මේකේ ඉන්න ඇමරිකන් කුක්කෝ ටික ඔය හුරේ දැම්මට ඕකෙන් වැඩිම හානිය වෙන්නේ ආසියාවට.ඇමරිකාව ගහලා යයි.ඕකුන් එදා ඉදන් කරේ ඕකනේ.පර බල්ලෝ.ඕකුන් කවද්ද රටකට හොදක් කරේ..

ඇමරිකාවට දැන් කරන්න ඕනිත් ඕක බන්.. ලෝකෙ ලොකුම export countries ටික ඔතනනෙ තියෙන්නේ බන්.. south korea, china, japan.. ඔතන නිකන් ආතල් එකට හරි යුද්දයක් පටන් ගත්තොත් ඇමරිකාවටයි ඒකේ වාසිය.. උන් දන්නව china economic plan එකත් එක්ක මුන්ට හැප්පෙන්න බැ කියල.. ඉතින් ඔතන මොකඛරි අවුලක් කලොත් ඒක US උන්ටයි වාසිය බන්..![]()

හා හා දැන් බලමුකෝ කොරියා වලට ගහලා ඇමරිකාව අපිට කරන මෙහෙවර.![]()
අනිවා..චීනේ ඒකනේ කිව්වේ යුද්දයක් ආවොත් ජයග්‍රාහකයෙක් නොමැත කියලා..මේකේ ඉන්න ඇමරිකන් කුක්කෝ ටික ඔය හුරේ දැම්මට ඕකෙන් වැඩිම හානිය වෙන්නේ ආසියාවට.ඇමරිකාව ගහලා යයි.ඕකුන් එදා ඉදන් කරේ ඕකනේ.පර බල්ලෝ.ඕකුන් කවද්ද රටකට හොදක් කරේ..




api 5.49b monawada ban indiawan ganna ?? api mara ganak indiawata danawana ban
වියට්නාම් යුද්දේ සාදාරනීයකරණය කරන්න වියට්නාම් උන් මහ ජරා ජාතියක් කියලා පෙන්නන්න හොලිවුඩ් ෆිල්ම්ස් කීයක් හැදුනද.ඒත් ඒවා ඇමරිකන් කාරයාගේ බොරු මවා පෑම් විතරයි.ඒ වගේ තමා ඔය ආටිකලුත්.
Indian automobiles to potatoes we import frm them ne
Indian automobiles to potatoes we import frm them ne
බස් ටිකම ඇති බන්. ත්‍රීවීල්. එව්වට පාට්ස්., ලෙසි ගානක්ද? මම හිතන්නේ ටාටා එකේයි ලේලන්ඩ් එකෙයි ඉන්දියාවට පස්සේ ද්වෙනි කස්ටමර් ලන්කාව. ඊලගට පකිස්තාන්.Unilever එකේ සේරම ගේන්නෙ ඉන්දියාවෙන් බන්.. සබන්, ක්‍රීම් එහෙම..
Indian automobiles to potatoes we import frm them ne