දැක්කම කොටන්න හිතෙන අත නලියන ත්‍රෙඩ් මෙව්වා.
මගෙත් මතකය ගොඩක් ඇවිස්සුනා ඉතිං ආයෙ මොටද බොරු කියන්නෙ. කවුද එකෙක් කියලා තියෙනව වගෙ ඔව් ගොඩක් සිංදු රැල්ලට හැදිච්චා තමා .
කාලෙන් කාලෙට රැලි එනවා නොවැ.
මට නම් එපාම කරපු වැඩෙ තමා හැම එකටම රැප් ඔබලා තිබ්බ එක.ඕනි එකටයි එපා එකටයි රැප් තිබ්බා.රැප් සෙට් වෙච්ච සිංදුත් තිබ්බා එහෙම එකක් තමා ඉරාජ් ගෙ "පොලව පලාගෙන අහස වසාගෙන කියන ගීතය " ඒ වගෙම රැප් සෙට් නොවෙච්ච සිංදුත් තිබ්බා ,එහෙම එක උදාහරණයක් තමා රවීන්ද්‍ර ගෙ(ආර්මි මේජර් බුවා ) "හෝ එන්න " ගීතය .
මෑට්ය්හක් වෙනකන් හැදුණු අඬන මට්ටමෙ ගීත වලට සාපෙක්ෂව මෙ කාලෙ බොහොමයක් ගීත සිරා .
අද කාලෙ ඉතිං චරිත් අතලගෙ කියන කෙනාව නම් ටිකක් කට්ටිය වර්ණන කරනවා ඒත් බොරගෙ බීට් වල පොඩි මොකක්දෝ කෘතිම ගතියක් තෙරෙනව .
එව්ව අහන උන් ඉතිං අවුලක් නැහැ .
ඔන්න අපෙ කාලෙ මන් කැමති ගීත කීපයක් .
වයි එෆ් එම් එකෙ ගියා ලව් ඩ්‍රීම්ස් කියලා එකක් අන්න එකෙ ටමා මන් මේ ගොඩාක් සිංදු ඇහැව්වෙ .