Nostalgia 🥹

Duckduck

Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    මේවා ගොඩක් රැල්ලට හදපුවා මිසක් සංගීතමය රසයක් නෑ, රොත්ත පිටින් ආවට රැදෙන්න බැරිවුණා අනෙක් එක තමයි සිංදුවට වඩා තියෙන්නෙ music video එකේ රගන ආතල් එක විතරයි එකේ ඉන්න කෙල්ලො නිසා Hit වෙනවා. හැබැයි ඉදලා හිටලා හොද උන් මතු වුනා. බොරුවට Rap කරන්න ගත්තා හැම එකාම තොප්පියක් දාගෙන😄😄😄
    Ekko uba 2000n passe ipadichcha ekek nathnam ara nadagame hukannalage sinduma ahana ekek. Charithayage sindu ahuwoth mage nam oluwa wikara wenawa, ay Indian music, western, Sri Lankan 3ma dalane u hodda hadanne.insomnia eunta suit wenawa e set eke sindu. Sindu kiyanne gangak galanawa wage deyak, dan sindu galanne koheda bn galanne, sinduwa kiyana ekath u kiyala iwara wenne koi weleda kiyala bala bala inne. Naki ape athal eka kannathuwa pala bijjo.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    Noatalgia no growth no development
    Just introvert
    Uba aragala karayonge vibe thiyena ekek wage. Ane pau nodi idapan. Man wagema e kaleta love karana godak eun innawa meke, susthi onna bola apita Mano gahanna, me sindu ahuwa nam auto manoma thamai. Hitha rinduna nam sama weyan.
     

    Xbox 360

    Well-known member
  • Dec 19, 2017
    734
    496
    63
    90 ganan wala namal, prince, rookantha kale hira un unuth innawa bn. Mage yaluwek ge car ekata neggoth u ahanne ewa witharamai.

    Mal sindu aweth 2004 wage ne 🤨
     
    • Like
    Reactions: Duckduck

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    දැක්කම කොටන්න හිතෙන අත නලියන ත්‍රෙඩ් මෙව්වා.
    මගෙත් මතකය ගොඩක් ඇවිස්සුනා ඉතිං ආයෙ මොටද බොරු කියන්නෙ. කවුද එකෙක් කියලා තියෙනව වගෙ ඔව් ගොඩක් සිංදු රැල්ලට හැදිච්චා තමා .
    කාලෙන් කාලෙට රැලි එනවා නොවැ.
    මට නම් එපාම කරපු වැඩෙ තමා හැම එකටම රැප් ඔබලා තිබ්බ එක.ඕනි එකටයි එපා එකටයි රැප් තිබ්බා.රැප් සෙට් වෙච්ච සිංදුත් තිබ්බා එහෙම එකක් තමා ඉරාජ් ගෙ "පොලව පලාගෙන අහස වසාගෙන කියන ගීතය " ඒ වගෙම රැප් සෙට් නොවෙච්ච සිංදුත් තිබ්බා ,එහෙම එක උදාහරණයක් තමා රවීන්ද්‍ර ගෙ(ආර්මි මේජර් බුවා ) "හෝ එන්න " ගීතය .
    මෑට්ය්හක් වෙනකන් හැදුණු අඬන මට්ටමෙ ගීත වලට සාපෙක්ෂව මෙ කාලෙ බොහොමයක් ගීත සිරා .
    අද කාලෙ ඉතිං චරිත් අතලගෙ කියන කෙනාව නම් ටිකක් කට්ටිය වර්ණන කරනවා ඒත් බොරගෙ බීට් වල පොඩි මොකක්දෝ කෘතිම ගතියක් තෙරෙනව .
    එව්ව අහන උන් ඉතිං අවුලක් නැහැ .

    ඔන්න අපෙ කාලෙ මන් කැමති ගීත කීපයක් .

    වයි එෆ් එම් එකෙ ගියා ලව් ඩ්‍රීම්ස් කියලා එකක් අන්න එකෙ ටමා මන් මේ ගොඩාක් සිංදු ඇහැව්වෙ .





     
    • Love
    Reactions: Duckduck and jzx