NOT EVEN ONCE, NO!

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    BLOGb%20-%20CrystalMeth.jpg

    සමහරවිට දන්නවත් ඇති මේ මොනාද කියලා, ලෝකෙ තියෙන අති භයානකම මත්ද්‍යවයක්. "crystal methamphetamine" එහෙම නැත්නම්, "මෙත්" එක දවසක් හරි ගැහුවොත් සොරිම තමා. . ඔලුව පිස්සු විකාර වෙනවලු..


    owls+on+drugs+-+funny+drug+pictures.jpg

    මෙන්න හොදම උදාහරන. . .
    funnythisisnotnormalmets.jpg

    funnythisisnotnormalmet.jpg

    funnythisisnotnormalmet.jpg

    funnythisisnotnormalmet.jpg

    funnythisisnotnormalmet.jpg

    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmetm.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmetc.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmetl.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmeti.jpg


    funnythisisnotnormalmet.jpg


    funnythisisnotnormalmet.jpg


    NOT EVEN ONCE කියන්නෙ මෙන්න මේ හින්දා. . .

    0913-antm-inset-2.jpg


    article-2138407-12E32A97000005DC-926_964x537.jpg


    ආතල් එකක් ගත්තත්, මොනා හරි ඉගන ගත්තත් සලකලා ම යන්න. . .

     
    Last edited:

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    Machan meth nemi dangerous ma drug eka,
    krokodil tamai dangerous ma drug eka loke tiyena,meth tiyenne 2weni tanata.

    Russia-teenagers-using-Krokodil-drug-445x400.jpg

    krokodilsksjks.jpg

    kroc1.jpg

    Fullscreen+capture+9172011+114634+AM.jpg
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Machan meth nemi dangerous ma drug eka,
    krokodil tamai dangerous ma drug eka loke tiyena,meth tiyenne 2weni tanata.

    Russia-teenagers-using-Krokodil-drug-445x400.jpg
    morphine.jpg



    morphine120.jpg



    මේක ගැන මොනවද දන්නේ ,,,,:eek::eek:
    මේක වේදනා නාශකයක් කියලානම් දන්නවා ...
    මගේ යාලුවෝ ඉන්නවා මේක ගහන,,ඒකයි ඇහුවේ .......
    :(:(
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,037
    677
    113
    morphine.jpg



    morphine120.jpg



    මේක ගැන මොනවද දන්නේ ,,,,:eek::eek:
    මේක වේදනා නාශකයක් කියලානම් දන්නවා ...
    මගේ යාලුවෝ ඉන්නවා මේක ගහන,,ඒකයි ඇහුවේ .......
    :(:(

    Morphine hugak welawata use karanne pain killer ekak hatiyata,podi podi pain walata nemi,extreme accidents walata/gun shot walata,bomb blast victims lata.A unata hugak rata wala morphine abuse karanawa,side effect avilla,manoovikara.kaama aruchiya,addict weema,slowness, wage dewal ,hariyata heroin wagema tamai.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Morphine hugak welawata use karanne pain killer ekak hatiyata,podi podi pain walata nemi,extreme accidents walata/gun shot walata,bomb blast victims lata.A unata hugak rata wala morphine abuse karanawa,side effect avilla,manoovikara.kaama aruchiya,addict weema,slowness, wage dewal ,hariyata heroin wagema tamai.
    :eek::eek::eek::eek::(:(
    බොහොම ස්තුතියි .......:):)
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,155
    4,053
    113
    invoke db "Injected Memory"
    ඉරාන කුඩුකාරයා අල්ලයි

    කෝටි දෙක හමාරක මත් කුඩු තොගයක් සොයා ගනී

    රුපියල් දෙකෝටි හැට ලක්ෂයක් පමණ වටිනා මෙතම්පෙටමීන් මත්ද්‍රව්‍ය තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන මෙරටට ගෙනඒමට තැත් කළ දෝහා සිට පැමිණි ඉරාන ජාතික තරුණයක් (28) ගුවන්තොටුපල රේගු නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
    අධික සැර ගතියෙන් යුතු මෙම මත්ද්‍රව්‍ය ග්‍රෑමයක අන්තර්ජාතික මිල ඩොලර් 100 (රුපියල් 127700) කි.
    කිලෝ දෙකක් බර මත්ද්‍රව්‍ය තොගය රහසිගත ලෙස ගමන්මල්ලේ රෙක්ෂින් ආවරණය තුළ සඟවා තිබිණි.
    රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ රේගු අධිකාරීවරුන් වන නිහාල් අලහප්පෙරුම සහ සරොජ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ උපදෙස් පිට නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන එමි.අයි රශීක්, ඩී.ඩී.එස්.සී මයිකල්, සහකාර රේගු අධිකාරීවරුන් වන තනුෂ්ක විජේසූරිය, තිලින විජේසේකර, චන්දන ගමගේ, එමි.කේ උදය ගාමිණී, ප්‍රබුද්ධ පෙරේරා යන නිලධාරීන් විමර්ශන කටයුතු සිදු කළ අතර නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ ටී චන්ද්‍රරත්න මහතා රේගු පරික්ෂණය සිදු කළේය.
    මෙන්න බඩු ලන්කාවෙත් :shocked::shocked::shocked::shocked::shocked:
    source : lankadeepa