පෝන් එකේ එලකිරි ඇප් එක තිබ්බ නේද...හොරා දැන් ඒකෙන් කිරියට ලොග් වෙලා දුමක් දාන ගමන් මේ ත්‍රෙඩ් එක බලනවා ඇති.......මෙහෙම කියන්ඩ......"හොරෝ හොරෝ .....අනේ මගේ නොට් ෆෝ එක දෙනවදෝ.....හොරෝ හොරෝ"
පොලිසියට පැමිනිල්ලක් දාල..ඒකෙ කොපියත් එක්ක ඉමි නම්බර් එක trc එකට දීපන් ...trc එකෙන් උබේ ඉමි නම්බර් එක හැම network provider කම්පැනියකටම යවනව මොනව හරි සිම් එකක් දාල phone එක use කරපු ගමන් ඒ කම්පැනි එක trc එකට කියනව ඊට පස්සෙ පොලිසියට ගිහින් බේර ගන්න පුලුවන්...උස්සපු එකා phone එක parts කරල විකිනුවෙත් උබට සොරි තමා....කම්පැනි කතා කරල phone එකේ සිම් එක deactivate කරපන් නැත්නම් උබට නැති කරදර ඒවි


