nangi's number![]()
bump karapan wadiyen bump karana ekata chance eka denawa kiwwa

bump
bump
Thanks machanla and rep++++ෆෝන් එක වෙන සිම් එකක් දාල පාවිච්චි කළොත් මිසක් පොලිසියෙන් හොයන්න ක්‍රමයක් නෑ![]()
ඕක MP3 Player/ GPS receiver එකක් වගේ පාවිච්චි කරයි![]()
වෙන සිම් දැම්මොත් සොයාගන්නේ කොහොමද??ෆෝන් එක වෙන සිම් එකක් දාල පාවිච්චි කළොත් මිසක් පොලිසියෙන් හොයන්න ක්‍රමයක් නෑ![]()
ඕක MP3 Player/ GPS receiver එකක් වගේ පාවිච්චි කරයි![]()


පොලිසියෙන් තමයි පුතා කරන්න වෙන්නේ...
උස්සලා
Thanks kollane

වෙන සිම් දැම්මොත් සොයාගන්නේ කොහොමද??![]()

නැකොහොමද එක කරන්නේimi num plosiyata denna neme poliyata kiyala eke copy ekak trc ekata dunnada

කෝල් එකක් ගන්න හැම වෙලාවකම ඉමි නම්බර් එක ලොග් වෙනවා අදාළ නෙට්වර්ක් එකේ, එතකොට හොරකං කරපු ඉමි නම්බර් එකට දාල තියෙන සිම් එක අයිතිකාරයා හොරා![]()


Thanks kolla නැකොහොමද එක කරන්නේ![]()
මචන් ඊයේ දානයක් තිබ්බා පන්සලට ගිහින් එද්දි 4න් 1 මිසින්.කවුරුහරි උස්සලා.
ඉමි නම්බර් එකනම් පොලිසියට දුන්නා,උන්ගෙන් වැඩක් වෙන පාටක්නම් නැ
දැන් 4න් 1 ඔෆ් කරලා තියෙන්නේ.මේක හොයාගන්න විදියක් තියෙයිද?![]()