දැන් ඉතින් ෆුක දෙන් නැතිව "බයි වන් ගෙට් වන ෆ්රී" හරි, ලාවට පුපුරන්න හරි, අඩුවට ෆෝන් ටිකක් දුන්නනම් හරි.
අපේ උන් හරි සෝයි පට්ට ෆෝන් කියල බිස්නස් එක නග්ගල දෙයි.![]()


ane uba wage tawa mole tiyena ewun 10 , 12 denek me lankawe hitiya nam...![]()




ane uba wage tawa mole tiyena ewun 10 , 12 denek me lankawe hitiya nam...![]()

note 7 eke battery eke lede fix kaerla aphu demmath maraket ekata .minissu ganna bayaweyi




ලංකාවේ තාම එකක් වත් පිපිරිලා නෑ නේද? මම හිතන්නේ ලංකාවේ එවුන් ගාව තියෙන්නේ චයිනිස් ක්ලොන් එක වෙන්න ඇති.
සමහරවිට එක ස්ටොක් එකක් විතර වෙන්න පුළුවන් අවුල් ගියේ. එහෙම වෙච්ච අත්දැකීම් තියෙනවා, ගිනිගන්න කෙස් නම් දැකල නෑ. සිග්නල්, සවුන්ඩ්, සොෆ්ට්වෙයා, අවුල් නම් දැකල තියෙනවා එහෙම වෙන. ඒ සෙට් එකේ ආපු හැම එකේම ඒ ලෙඩේ එනවා,
එහෙම වෙන්න ඇති ලංකාවට එනකොටත් ටිකක් පරක්කු වෙලා නේ එන්නේ.සමහරවිට එක ස්ටොක් එකක් විතර වෙන්න පුළුවන් අවුල් ගියේ. එහෙම වෙච්ච අත්දැකීම් තියෙනවා, ගිනිගන්න කෙස් නම් දැකල නෑ. සිග්නල්, සවුන්ඩ්, සොෆ්ට්වෙයා, අවුල් නම් දැකල තියෙනවා එහෙම වෙන. ඒ සෙට් එකේ ආපු හැම එකේම ඒ ලෙඩේ එනවා,