Note 7 අර්බුදයෙන් SAMSUNG සමාගමේ පෙරළි රැසක්

baaron

Member
Jul 13, 2011
451
21
0
katha seen ekak une itn :D :D
dn itn oya loss eka allana eka kese wethath nathi wechcha customer base eka allana ekai amaru.....

welawata ara nokia un wage mun phone witharakma kare na...
ehema una nm badu thama... :lol:
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉතින් ෆුක දෙන් නැතිව "බයි වන් ගෙට් වන ෆ්රී" හරි, ලාවට පුපුරන්න හරි, අඩුවට ෆෝන් ටිකක් දුන්නනම් හරි.
    අපේ උන් හරි සෝයි පට්ට ෆෝන් කියල බිස්නස් එක නග්ගල දෙයි.:rofl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    දැන් ඉතින් ෆුක දෙන් නැතිව "බයි වන් ගෙට් වන ෆ්රී" හරි, ලාවට පුපුරන්න හරි, අඩුවට ෆෝන් ටිකක් දුන්නනම් හරි.
    අපේ උන් හරි සෝයි පට්ට ෆෝන් කියල බිස්නස් එක නග්ගල දෙයි.:rofl:

    :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ තාම එකක් වත් පිපිරිලා නෑ නේද? මම හිතන්නේ ලංකාවේ එවුන් ගාව තියෙන්නේ චයිනිස් ක්ලොන් එක වෙන්න ඇති.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ලංකාවේ තාම එකක් වත් පිපිරිලා නෑ නේද? මම හිතන්නේ ලංකාවේ එවුන් ගාව තියෙන්නේ චයිනිස් ක්ලොන් එක වෙන්න ඇති.

    සමහරවිට එක ස්ටොක් එකක් විතර වෙන්න පුළුවන් අවුල් ගියේ. එහෙම වෙච්ච අත්දැකීම් තියෙනවා, ගිනිගන්න කෙස් නම් දැකල නෑ. සිග්නල්, සවුන්ඩ්, සොෆ්ට්වෙයා, අවුල් නම් දැකල තියෙනවා එහෙම වෙන. ඒ සෙට් එකේ ආපු හැම එකේම ඒ ලෙඩේ එනවා,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සමහරවිට එක ස්ටොක් එකක් විතර වෙන්න පුළුවන් අවුල් ගියේ. එහෙම වෙච්ච අත්දැකීම් තියෙනවා, ගිනිගන්න කෙස් නම් දැකල නෑ. සිග්නල්, සවුන්ඩ්, සොෆ්ට්වෙයා, අවුල් නම් දැකල තියෙනවා එහෙම වෙන. ඒ සෙට් එකේ ආපු හැම එකේම ඒ ලෙඩේ එනවා,

    :yes:එහෙම වෙන්න ඇති ලංකාවට එනකොටත් ටිකක් පරක්කු‍ වෙලා නේ එන්නේ.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බිලියන 22 කියන්නේ ලංකාවේ ආර්ථිකයටත් වඩා විශාල පාඩුවක් නේ එච්චර නම් වෙන්න බෑ ‍.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    සමහරවිට එක ස්ටොක් එකක් විතර වෙන්න පුළුවන් අවුල් ගියේ. එහෙම වෙච්ච අත්දැකීම් තියෙනවා, ගිනිගන්න කෙස් නම් දැකල නෑ. සිග්නල්, සවුන්ඩ්, සොෆ්ට්වෙයා, අවුල් නම් දැකල තියෙනවා එහෙම වෙන. ඒ සෙට් එකේ ආපු හැම එකේම ඒ ලෙඩේ එනවා,

    නැහැ බන් එක ස්ටොක් එකක විතරක් නම් උන් ඒ ස්ටොක් එකට අදාල එමි සෙට් එක රිලීස් කරලා හරි රීප්ලේස්මන්ට් දෙන ඩිවයිස් රේන්ජ් එක මොනවා හරි ක්‍රමේකින් පබ්ලිශ් කරනවා එතකොට බ්‍රැන්ඩ් නේම් එකට වෙන හානිය අඩුයි (ගොඩක් කම්පැනි මේක කරලා තියනවා ඇපල් පවා ඒව ගැන ඔය තරම් ලොකුවට ගියේ නැහැ)

    සේරම රීකෝල් කරන්න හේතුව එක ස්ටොක් එකක විතරක් නෙමෙයි අවුල තියෙන්නෙ ඒකයි