Note 8 ගන්න එපා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    note series එක ගන්න එකා කොහොමත් ඕක ගන්නවා:P
    ඔකේ කොහොමත් main selling point එක S පෙන් එක, අපේ උන්ට වැඩක් නැති උනාට :rolleyes:

    oke machn S pen eka nisa ganne.
    matth use kalane n4 ,n5
    patta lesi wada karaddi nm oke feature nisa...

    s pen eka sahenna use una.

    note ගන්න උන් ගන්නේ Spen එක නිසා බන්.
    කොහොමත් හැම අවුරුද්දෙම S vs Note මහලොකු වෙනස්කම් තිබ්බේ නෑ .
    Screen Size එකයි S pen එකයි තමා වෙනස.
    එත් ගිය අවුරුද්දේ S vs Note Screen Size වෙනස 0.2 Inches (5.5 vs 5.7) :lol:
    ඒ නිසා මන් නම් කියන්නේ ගාන අඩු වෙනකල් ඉඳලා Note එක ගන්න කියලා :cool:
    මටත් සල්ලි තිබ්බනම් මන් ගන්නේ Note 8 එක තමා....:love::sorry:


    ඒක තමා මන් කිව්වේ උන්ට මේක අදාළ නෑ කියලා :angry::angry:
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ආහ් ? ඔප්ටිකල් සූමින් සහ බෝකෙහ් එෆෙක්ට් තනි කැම් එකෙන් ගන්න බැහැ . අනික ඩුවල් කැම් හොඳ නැත්නම් සැම්සුන් , ඇපල් කොම්පැනි ඇයි ඒක තමුන්ගේ අලුත්ම ෆෝන් වලට දැමුවේ?


    "බෝකෙහ් එෆෙක්ට්" ගන්න පුළුවන් හැබැයි එච්චර accurate නෑ ,optical zooming නම් බෑ ඉතින්
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Unbox Therapy

    Unbox therapy karaya kiwwa paliyata pilaganna epa bn lol..kohomath oka thawa tika dawasakin ganan bahinawa.. Release karapu gaman ganna untane 300$ difference thiyenne..ehema ganne salli hodata thiyana un


    unbox terepy කාරයා කිව්වා හින්දා නෙමෙයි බන් , ගොඩක් tech site වල උන් කියලා තිබ්බා මේ සීන් එක හොයලා බලද්දී වැඩේ ඇත්ත එකයි thread එකක් දැම්මේ:angry::angry: නැත්නම් අර anathya වගේ සල්ලි කාරයෝ නිකන් සල්ලි නාස්ති කරගන්නවනේ :P:P
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    unbox terepy කාරයා කිව්වා හින්දා නෙමෙයි බන් , ගොඩක් tech site වල උන් කියලා තිබ්බා මේ සීන් එක හොයලා බලද්දී වැඩේ ඇත්ත එකයි thread එකක් දැම්මේ:angry::angry: නැත්නම් අර anathya වගේ සල්ලි කාරයෝ නිකන් සල්ලි නාස්ති කරගන්නවනේ :P:P

    Ehema newe bn..note ganna fan base ekak wenama innawa..note 7 genigaththath ekata back karana users la innawa..ekai note 7 fan edition ekak awe..note eka hadanne average userslata newe..eke thiyana features awashya eka keeyak deela hari gannawa bn..anika oya price gap eka max thawa 2 months thiyei..ita passe adu wenawa..
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    Podi wenasai?? Dual Camera eken "Selective focus" karanna puluwan. Nearly DSLR quality photos gahanna puluwan. Thawa lankawata ena S8 plus eka godak welawata RAM eka 4GB, Meke 6GB. Battery eka 200mah adu unata aniwaren usage time wadiy, naththam hadanne nane ehema. S-Pen eken karana wada S8 plus eke karanna ba. Unbox Therapy kiyana deya ahanne nathuwa poddak hithala balanna one kauru kauruth. :):)


    යකෝ unbox terepy කියපු හින්දා නෙමෙයි බන් කියන්නේ උගේ video එක දකින්න කලින් මන් මේක ගොඩක් tech site වල බැලුවා :growl::growl: note 8 release කරන්න සතියක විතර ඉදන් මන් note 8 එක ගැන හොයන්නේ , මේකේ cam එකෙන් ගහන ෆොටෝ s8 s7 ගහන ඒවට හොඳටම සමානයි වෙනසක් තේරෙන් නැති තරම් , වැඩි පුර ආවේ optical zoom එකයි selective focus එකයි s8 , s7 වල selective focus තියෙනව, ඔව් ඔව් හරි note 8 එකේ selective focus එක ගොඩක් හොඳයි ,ram aka 4 gb android phone එකකට හොඳටම ඇති උබ එක පාර game 4 ක් විතර ගහනවනම් ඉතින් මදි වෙයි ,battery life එකනම් පුතේ s8 plus එකේ වැඩි ඕන නම් හොයල බලපන් s-pen එක ඕනම එකෙක්ට මේ කතාව අදාල නෑ කියලා මන් මේක දානකොටම කිව්වා , හැබැයි එකත් තිබ්බා නම් හොඳයි කියලා හිතෙන උන්ට තමා මේක දම්මේ ,

    මේකේ ගාන වැඩි කරන්න හේතුව iphone 8 එක තමා , දැන් samsung ලා standard එකක් විදියට note series එක ගාන වැඩි කරලා පොඩි High class ගතියක් දෙන්න යන්නේ , උබට ඇත්තටම හිතලා බලපන් උබ වැඩි පුර ගෙවන $ 300 (rs 45 000)ට හරියන දෙයක් උබට ලැබෙනවද කියලා , උබට camera එක ඔච්චරටම වැදගත්නම් පොඩි dslr එකක් ගනින් ඔය ගානට තව පොඩි ගානක් එකතු කරලා (camera.lk එකේ 60 ට තිබ්බ පට්ට එකක් )
     
    Last edited:

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    ආහ් ? ඔප්ටිකල් සූමින් සහ බෝකෙහ් එෆෙක්ට් තනි කැම් එකෙන් ගන්න බැහැ . අනික ඩුවල් කැම් හොඳ නැත්නම් සැම්සුන් , ඇපල් කොම්පැනි ඇයි ඒක තමුන්ගේ අලුත්ම ෆෝන් වලට දැමුවේ?


    යකෝ අදහස තේරුම් ගනින් ඩුවල් cam එක හොඳ නෑ කියලා නෙමෙයි කියන්නේ , dual cam එකෙයි single sensor cam එකෙයි ලොකු වෙනසක් නෑ , iphone 7 + එකට වඩා s8 එකේ cam එක හොදයි
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්


    ඔය කිව්ව දේවල් ඇත්ත. නමුත් නෝට් 8 එක ගන්නේ එකේ S පෙන් එකේ productivity features නිසා. ඒක අපි දකින නොර්මල් stylus එකකට වඩා advanced. ඒ වගේම කැමරා එක ගත්තොත් ඩුවල් කැම් එක වඩා හොඳයි සංසන්දනය කලොත්. ඒ නිසා මම හිතන්නේ සල්ලි ගැන ප්‍රශ්නයක් නැත්නම් නෝට් 8 එකට යන එක හොඳයි කියලා.


    එක අත්‍යවශ්‍ය උන්ට ඉතින් මේක කියලා වැඩකුත් නෑ නෙ , spen එකත් තිබ්බොත් හොඳයි කියන උන්ට දැම්මේ , ඩුවල් cam එකට 45 000 ? ක් පොඩි dslr එකක් ගනින් :P:P
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    Note eka ganne s pen features nisa. one nathi eun kohomath ganne na. anika s pen eka note series ekata witarak exclusive feature ekak karala tiyenneth oka hinda. hama year ekema ohoma thama. note eke s model walata wada godak loku improvements enne na.
     

    nupun

    Junior member
  • Oct 17, 2007
    93
    16
    8
    utter waste of money. no practical use at all. We can buy a DSLR + Laptop + decent phone for the money we spend on a note 8.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    s8,note neme mona labba gattat ochara tama. 2lax deela phone eka aragena watsap, facebook balanawa, 5000ta microax ekak aragenat ekama karanawa. 2lax dena eka gonaa. eka tama lokuma wenasa. camera oni nam ganin wenama camera ekak.