NPP ආර්ථික කමිටුවට එන්න බැරිද??

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    විවාදෙ ගැන NPP / SJB උන්ටත් වඩා පුකේ අමාරුවක් රනිල්ගේ බයියෝ ටිකට තියෙන්නේ. විවාද වලට කලින් චන්දෙ තියන්නේ කවද්ද කියපන් චන්දෙ නැත්තං විවාද වැඩක් නෑනේ 😂
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    K
    විවාදෙ ගැන NPP / SJB උන්ටත් වඩා පුකේ අමාරුවක් රනිල්ගේ බයියෝ ටිකට තියෙන්නේ. විවාද වලට කලින් චන්දෙ තියන්නේ කවද්ද කියපන් චන්දෙ නැත්තං විවාද වැඩක් නෑනේ
    Npp eke ko ban ara innawa kiyapu arthik a specialist la
     
    • Haha
    Reactions: 2osama

    monson

    Well-known member
  • May 7, 2007
    25,671
    28,705
    113
    මාර වැඩේ මෝඩ මාලිමා ජෙප්පන්ට උනේ :lol:

    N5hinYp.jpeg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මාර වැඩේ මෝඩ මාලිමා ජෙප්පන්ට උනේ :lol:

    N5hinYp.jpeg
    ඒ වගේද ගුපියන්ට වෙච්ච වැඩේ, උන් දැන්ම පිළිඅරගෙන ඉවරයි ජනදිපතිවරනෙන් උන් පරදිනවා කියලා 🥴
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ආර්තික කමිටු විවාදය තියන්නම ඕන.
    නැත්නන් වැඩක් නෑ.

    රටෙ ප්‍රශ්න වලට විසදුම තියෙන්නෙ එතන.

    සජිත්, අනුර බයිල අපිට වැඩක් නෑ
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    යතාර්තය සජියා ගූ බයයි අනුරයට
    ජෙප්පො ගූ බයයි හර්ශ / එරාන්/ කබීර් වගේ ආර්තික ඔස්තාර්ලට

    මහා බැංකුවත් හිස් කරපු පකේ ඔස්තාර්ලා ටික පුකට පයින්ගහලා එලෙව්වේ සුපිරියට ආර්ථිකේ ගෙනියපු නිසා තමයි. අනේ ප්ලෑන්ත්තෝ :lol:

    ආර්තික කමිටු විවාදය තියන්නම ඕන.
    නැත්නන් වැඩක් නෑ.

    රටෙ ප්‍රශ්න වලට විසදුම තියෙන්නෙ එතන.

    සජිත්, අනුර බයිල අපිට වැඩක් නෑ

    රනිල්ගේ ආර්ථික කමිටුව ඔක්කොම විකුනලා මොකද කරන්න යනවා කියන්නේ :oo:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    රනිල්ගේ පොන්න කම ලෝකේම දන්නවා . අවුල නිකන් පිරිමියෙක් වගේ ඉන්න උන් පොන්න වැඩ කර්න එකනේ, පොන්න වැඩ කරලා හරි ජනතාව අන්දන එකනේ අවුල
     
    • Haha
    Reactions: vibhashana

    shenat

    Well-known member
  • May 13, 2007
    58,657
    87,027
    113
    ආශ්චර්යමත් රටක
    අනුර දවස් දුන්න සජිය අවේ නැ , සජිය දවස් දුන්න අනුර ඕකේ , දැන් සජිය අයෙත් මගාරිනවා 🥴 ඉස්කෝලෙක ළමයි ඉස්සරහ නං මයික් පලනවා :P

    සජිය ඉස්කෝලෙ ළමයි ඉස්සරහ මයික් පලනව.
    පොනිලා ඇඟ ලොකුවෙච්ච මොලේ පොඩි බයි ළමයි ඉස්සරහ මයික් පලනව.

    ඔච්චරයි වෙනස 😹
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    ආර්තික කමිටු විවාදය තියන්නම ඕන.
    නැත්නන් වැඩක් නෑ.

    රටෙ ප්‍රශ්න වලට විසදුම තියෙන්නෙ එතන.

    සජිත්, අනුර බයිල අපිට වැඩක් නෑ
    ආර්ථික විවාදයට දෙන්නෙක් හොයා ගන්න බෑ. අමුඩ ගහන් කොළඹ යනවා කිව්වොත් නම් පොලිමේ එයි.