NPP එකට චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් එන්න

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,117
    13,789
    113
    පෘථිවිය
    අනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
    හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
    මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
    කවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේ
    මෙයාල කපටිකමට කරේ, අලුත් සෙට් එකක් ඉස්සරහින් තියල මිඩියා එක සහ ශෝෂල් මිඩියා එක කවර් කරන එක
    ගමකට ගියහම මේ තත්වේ වෙනස්
    ඒක නිසා වැඩිය හිතන්න එපා
    රටක් අවුරුදු ගානක් පස්සට දාපු
    හැම එකකටම වරජන කරපු
    යුනියන් හදාගෙන කොම්පැනි බංකොලොත් කරපු
    තරුණ කොටසක් මරාගෙන මේ දැන් වර්තමානේ ඉන්න තිබ්බ හොඳ මොළ මරපු
    මේ වගේ කට්ටියකට කොහෙද බන් ආණ්ඩු දෙන්නේ
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    nida ganna giyath NPP JVP. NPP JVP
    thread 10k dammoth 7k NPP JVP NPP JVP

    jeppange katha ahan inne chande denne nathi ewun
    anthimata un chande denna inna ewunge melo deyak ahanne nathiwa dinawala danawa :lol:
    ekai 2015, 2020 une

    dan uba katada chande denna kiyanne?

    pohottuwatada ? sajithge party ekatada?
    Ow. Oya ranilta chande dena un pora kiyana katha ehema poddak ahan idapan. Nattan ubala danneth na ubala inna pathi ehemath wikunala thiyei. Sajith puthanam me sareth pinata gewal tikak hadala deela hangila idi masayak withara.

    NPP un kiyana ewa ubalata wadak nane. Ubala unta chande denneth na. Kohomath 3% i ne ganne 🥱
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    හැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
    100+ lesa niwaradi wiya yuthuii
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    කවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේ
    මෙයාල කපටිකමට කරේ, අලුත් සෙට් එකක් ඉස්සරහින් තියල මිඩියා එක සහ ශෝෂල් මිඩියා එක කවර් කරන එක
    ගමකට ගියහම මේ තත්වේ වෙනස්
    ඒක නිසා වැඩිය හිතන්න එපා
    රටක් අවුරුදු ගානක් පස්සට දාපු
    හැම එකකටම වරජන කරපු
    යුනියන් හදාගෙන කොම්පැනි බංකොලොත් කරපු
    තරුණ කොටසක් මරාගෙන මේ දැන් වර්තමානේ ඉන්න තිබ්බ හොඳ මොළ මරපු
    මේ වගේ කට්ටියකට කොහෙද බන් ආණ්ඩු දෙන්නේ
    Anna ekai. Ubawath kiyapan ban me thread dagena natanna deyak na kiyala. Mala karadare. Wadakata athi thread okkoma yata yanawa. Un 3% unata meke thread 90% k yanne unge waradi hoyala.
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,363
    113
    අද උදේ වෙනකනුත් මාළිමාවට දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මේ ආර්ථික අර්බුද මැද්දෙ ආපු ගංවතුරක් තියෙන වෙලාවෙදි ගෑසුත් 150කින් අඩු කරල තියෙන නිසා රනිල්ටම චන්දෙ දෙන්න තීරනය කරා

    නියම තට්ට අමු සිංහල 😍👌
     
    • Love
    Reactions: ruchira55

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සජියට දුන්නොත් වෙන්නේ යුක්රේනෙට වෙච්ච දේ තමයි.
    ජෝකර්ලට පුලුවන්ද බන් රටවල් කරන්න.
    පාටලි/ෆොන්සේකා වත් හිටිය නම් තව කමක් නෑ
    මෝඩ වෙන්න එපා . එක මනුස්සයෙක්ට බෑ රට හදන්න . හට හදන්නේ ප්‍රතිපත්ති . රට හදන්න මාර චරිත ගෙනවනේ . ලෙසටම කෙල උනානේ
    සජියට බැරි නම් රනිල්ට හරි දීපන්
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මෝඩ වෙන්න එපා . එක මනුස්සයෙක්ට බෑ රට හදන්න . හට හදන්නේ ප්‍රතිපත්ති . රට හදන්න මාර චරිත ගෙනවනේ . ලෙසටම කෙල උනානේ
    සජියට බැරි නම් රනිල්ට හරි දීපන්
    :lol: maru option eka. Ilagata kiyapan delete ta denna kiyala. Gota part 2 balanna puluwan.
     
    • Haha
    Reactions: DadayamBatta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ

    ඇත්ත කථා කරොත් තියෙන ක්‍රමේ ගැන පැහැදීමක් නැහැ 🥴
    ඒත් ඒකට විසදුම නම් NPP එක නෙවෙයි☝️
     
    • Haha
    Reactions: shenat

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    සජියට බැරි නම් රනිල්ට හරි දීපන්

    රනිල්ට දීපල්ලා...රට ගොඩ දාගන්න නම්...

    බටලන්ද වධකාගාරයට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙන නිසා රනිල්ට ඡන්දේ දෙන්න වෙන්නෙ නෑ.
     
    • Haha
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    මොකෝ රනිල් මීට කලින් රට හැදුවද මයිනා රට හැදුවද උන්ටම චන්දෙ දෙන්ඩ මෝල්ද?
    උන් හිටිය හින්ද මෙහම හරි බේරුනා.ජෙප්පෝ රට කරා නම් මේ වෙද්දී JVP චැප්ටර් ක්ලෝස්. මම වගේ පොසිටිව් හිතපන් මචන්.:lol::lol:
     

    Lmnopqrstuvw

    Active member
  • Apr 14, 2021
    125
    58
    28
    බටලන්ද වධකාගාරයට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙන නිසා රනිල්ට ඡන්දේ දෙන්න වෙන්නෙ නෑ.
    ජනගහනය පාලනයත් එක කොටසක් යකෝ political වල
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,161
    34,766
    113
    NPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.
    හරි එහෙමයි කියලා රනිල්ට දෙන්නද කියන්නේ? බූරු සජියට දෙන්නද කියන්නේ? වෙන තුන් වැන්නෙකුත් නෑ දිනන්න පුලුවන්. රටට කෙලවිලා යන්න හරි අපි නම් දෙන්නේ අනුරට පමණයි
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බටලන්ද වධකාගාරයට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙන නිසා රනිල්ට ඡන්දේ දෙන්න වෙන්නෙ නෑ.
    එතකොට ජෙප්පෝ :lol: :lol:

    හරි එහෙමයි කියලා රනිල්ට දෙන්නද කියන්නේ? බූරු සජියට දෙන්නද කියන්නේ? වෙන තුන් වැන්නෙකුත් නෑ දිනන්න පුලුවන්. රටට කෙලවිලා යන්න හරි අපි නම් දෙන්නේ අනුරට පමණයි
    නෙදකින්:lol::lol::lol:
    ------ Post added on Jun 4, 2024 at 2:47 PM
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    එතකොට ජෙප්පෝ :lol: :lol:

    88/89 කාලේ ජේවීපී එකෙන් එක මිනිහෙක් මරනකොට UNP ආණ්ඩුවෙන් සීයක් විතර මැරුවා හමුදාව පොලිසිය දාලා කලු බලල්ලු කහ බලල්ලු කියලා ටීම් හදලා ආයුධ වාහන දීලා. ප්‍රේමදාස කොටින්ට රයිපල් උන්ඩ ලක්ෂයක් දුන්නා කිව්වේ කොටින්ගේ සන්නද්ධ අංශ නායක කරුනා අම්මාන්. වැලිවේරියේ අහින්සක මිනිස්සුන්ට වෙඩි තියලා මැරුවේ රාජපක්ෂලා. සිංහල මිනිස්සුන්ට ඔහොම කලානම් උතුරේ දෙමල මිනිස්සුන්ට මොනවා නොකරන්න ඇතිද.

    ඒක තමයි කිව්වේ අඩුවෙන්ම නරක පක්ෂයට ඡන්දේ දෙනවා කියලා.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    88/89 කාලේ ජේවීපී එකෙන් එක මිනිහෙක් මරනකොට UNP ආණ්ඩුවෙන් සීයක් විතර මැරුවා හමුදාව පොලිසිය දාලා කලු බලල්ලු කහ බලල්ලු කියලා ටීම් හදලා ආයුධ වාහන දීලා. ප්‍රේමදාස කොටින්ට රයිපල් උන්ඩ ලක්ෂයක් දුන්නා කිව්වේ කොටින්ගේ සන්නද්ධ අංශ නායක කරුනා අම්මාන්. වැලිවේරියේ අහින්සක මිනිස්සුන්ට වෙඩි දියලා මැරුවේ රාජපක්ෂලා. සිංහල මිනිස්සුන්ට ඔහොම කලානම් උතුරේ දෙමල මිනිස්සුන්ට මොනවා නොකරන්න ඇතිද.

    ඒක තමයි කිව්වේ අඩුවෙන්ම නරක පක්ෂයට ඡන්දේ දෙනවා කියලා.

    UNP එකෙන් මැරුවේ අයි