හැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
කවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේඅනුර/ටිල්වින්/හරිනි/ලාල්කාන්ත පරස්පර කතා කියනවා.
හදුනා ලෝක ආර්ථිකේ ගැන මෙලෝ අප්ඩේට් එකක් නෑ..
මුනුත් පිස්සු කෙලිද? උබලට හිතෙන්නේ මොකද්ද?
Ow. Oya ranilta chande dena un pora kiyana katha ehema poddak ahan idapan. Nattan ubala danneth na ubala inna pathi ehemath wikunala thiyei. Sajith puthanam me sareth pinata gewal tikak hadala deela hangila idi masayak withara.nida ganna giyath NPP JVP. NPP JVP
thread 10k dammoth 7k NPP JVP NPP JVP
jeppange katha ahan inne chande denne nathi ewun
anthimata un chande denna inna ewunge melo deyak ahanne nathiwa dinawala danawa
ekai 2015, 2020 une
dan uba katada chande denna kiyanne?
pohottuwatada ? sajithge party ekatada?
100+ lesa niwaradi wiya yuthuiiහැමෝම නරකනම් ඡන්දේ දෙන්න වෙන්නේ අඩුවෙන්ම නරක පක්ෂයට. ඒ නිසා මේ සැරේ NPP එකට දීලා බලනවා. ආර්ථිකේ ගැන අප්ඩේට් පක්ෂ දෙකේ අය තමයි ඩොලර් බිලියන පනහක් ණයකරලා රට බංකොලොත් කරලා තියෙන්නේ.
Anna ekai. Ubawath kiyapan ban me thread dagena natanna deyak na kiyala. Mala karadare. Wadakata athi thread okkoma yata yanawa. Un 3% unata meke thread 90% k yanne unge waradi hoyala.කවුද බන් ඔය සෙට් එකට චන්දෙ දෙන්නේ
මෙයාල කපටිකමට කරේ, අලුත් සෙට් එකක් ඉස්සරහින් තියල මිඩියා එක සහ ශෝෂල් මිඩියා එක කවර් කරන එක
ගමකට ගියහම මේ තත්වේ වෙනස්
ඒක නිසා වැඩිය හිතන්න එපා
රටක් අවුරුදු ගානක් පස්සට දාපු
හැම එකකටම වරජන කරපු
යුනියන් හදාගෙන කොම්පැනි බංකොලොත් කරපු
තරුණ කොටසක් මරාගෙන මේ දැන් වර්තමානේ ඉන්න තිබ්බ හොඳ මොළ මරපු
මේ වගේ කට්ටියකට කොහෙද බන් ආණ්ඩු දෙන්නේ
අද උදේ වෙනකනුත් මාළිමාවට දෙන්න හිතාගෙන හිටියෙ, ඒත් මේ ආර්ථික අර්බුද මැද්දෙ ආපු ගංවතුරක් තියෙන වෙලාවෙදි ගෑසුත් 150කින් අඩු කරල තියෙන නිසා රනිල්ටම චන්දෙ දෙන්න තීරනය කරා
මෝඩ වෙන්න එපා . එක මනුස්සයෙක්ට බෑ රට හදන්න . හට හදන්නේ ප්‍රතිපත්ති . රට හදන්න මාර චරිත ගෙනවනේ . ලෙසටම කෙල උනානේසජියට දුන්නොත් වෙන්නේ යුක්රේනෙට වෙච්ච දේ තමයි.
ජෝකර්ලට පුලුවන්ද බන් රටවල් කරන්න.
පාටලි/ෆොන්සේකා වත් හිටිය නම් තව කමක් නෑ
මෝඩ වෙන්න එපා . එක මනුස්සයෙක්ට බෑ රට හදන්න . හට හදන්නේ ප්‍රතිපත්ති . රට හදන්න මාර චරිත ගෙනවනේ . ලෙසටම කෙල උනානේ
සජියට බැරි නම් රනිල්ට හරි දීපන්
maru option eka. Ilagata kiyapan delete ta denna kiyala. Gota part 2 balanna puluwan.ඊළගට කියන්න දෙයක් නෑ.maru option eka. Ilagata kiyapan delete ta denna kiyala. Gota part 2 balanna puluwan.
සජියට බැරි නම් රනිල්ට හරි දීපන්
රනිල්ට දීපල්ලා...රට ගොඩ දාගන්න නම්...
උන් හිටිය හින්ද මෙහම හරි බේරුනා.ජෙප්පෝ රට කරා නම් මේ වෙද්දී JVP චැප්ටර් ක්ලෝස්. මම වගේ පොසිටිව් හිතපන් මචන්.මොකෝ රනිල් මීට කලින් රට හැදුවද මයිනා රට හැදුවද උන්ටම චන්දෙ දෙන්ඩ මෝල්ද?

ජනගහනය පාලනයත් එක කොටසක් යකෝ political වලබටලන්ද වධකාගාරයට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙන නිසා රනිල්ට ඡන්දේ දෙන්න වෙන්නෙ නෑ.
හරි එහෙමයි කියලා රනිල්ට දෙන්නද කියන්නේ? බූරු සජියට දෙන්නද කියන්නේ? වෙන තුන් වැන්නෙකුත් නෑ දිනන්න පුලුවන්. රටට කෙලවිලා යන්න හරි අපි නම් දෙන්නේ අනුරට පමණයිNPP එකේ අවුල ඒක නෙවේ බන්. දැන් මුන් එක මතයකට එන්න ඕන මම හිතන්නේ. එකක් කියන්න ඕන. එක්කෝ NPP එක්කෝ JVP. පොඩ්ඩක් NPP පොඩ්ඩක් JVP නැතුව. ටිල්වින් JVP ගානවා, හරිනි NPP කියනවා. බලය ගත්තම මේ දෙක ගැටෙයි කියන එකයි අවුල. නැත්තම් යහපාලනය 2 තමයි.
එතකොට ජෙප්පෝබටලන්ද වධකාගාරයට හැම සති අන්තෙම ආවේ ගියේ කවුද කියලා ඇසින් දුටු සාක්ෂි තාම තියෙන නිසා රනිල්ට ඡන්දේ දෙන්න වෙන්නෙ නෑ.
නෙදකින්හරි එහෙමයි කියලා රනිල්ට දෙන්නද කියන්නේ? බූරු සජියට දෙන්නද කියන්නේ? වෙන තුන් වැන්නෙකුත් නෑ දිනන්න පුලුවන්. රටට කෙලවිලා යන්න හරි අපි නම් දෙන්නේ අනුරට පමණයි


එතකොට ජෙප්පෝ![]()
![]()
88/89 කාලේ ජේවීපී එකෙන් එක මිනිහෙක් මරනකොට UNP ආණ්ඩුවෙන් සීයක් විතර මැරුවා හමුදාව පොලිසිය දාලා කලු බලල්ලු කහ බලල්ලු කියලා ටීම් හදලා ආයුධ වාහන දීලා. ප්‍රේමදාස කොටින්ට රයිපල් උන්ඩ ලක්ෂයක් දුන්නා කිව්වේ කොටින්ගේ සන්නද්ධ අංශ නායක කරුනා අම්මාන්. වැලිවේරියේ අහින්සක මිනිස්සුන්ට වෙඩි දියලා මැරුවේ රාජපක්ෂලා. සිංහල මිනිස්සුන්ට ඔහොම කලානම් උතුරේ දෙමල මිනිස්සුන්ට මොනවා නොකරන්න ඇතිද.
ඒක තමයි කිව්වේ අඩුවෙන්ම නරක පක්ෂයට ඡන්දේ දෙනවා කියලා.
හරි මාත්තයෝ උයා කාටැයි කතිරෙ ගහන්නේ?
නෙදකින්
------ Post added on Jun 4, 2024 at 2:47 PM