NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මම නම් කියන්නේ කොයි ආණ්ඩුව ආවත් ඇමතිලා 25 කට වඩා දාන්න හොඳ නැහැ
    මංත්‍රීලා ලත් 125 ක් වගේ හිටියා නම් හොඳටම ඇති
    කරන්න බෑ බන්, මිනිස්සුනේ. උන්ටත් ආසවල් තියෙනවනේ. එක්කො කලින්ම කියන්න ඕනා මොකක්ද criteria එක කියලා. නැත්තන් ඉතින් "අපි තමා වැඩියෙන් මනාප ගත්තෙ" ගග හැමිනෙනවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    මටත් ඕකමයි හිතුනෙ බන්.
    මාත් මනුස්සයට මනාපයක් දුන්න.
    ඉස්සර ඉදලම මිනිස්සුන්ගෙන් බැනුම් අහ අහා ගිරිය කැඩෙනකන් කෑ ගහපු මනුස්සයා නිසා.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    adu kulee gobbayek nisa wennati. rathnayake, dissanayake,herathlata witrai godak place :ROFLMAO: :ROFLMAO: kumburak haanna tamai namalta wenne
    ඔව් මෙක හරියටම හරි මාත් බැලුව කුල case එකක් මටත් දැනුන ඵකයි thread ඵකත් දැමමේ
     
    • Like
    Reactions: AKI-SL

    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඔය වගේ සෙට් එකට තමා නියෝජය ඇමති පට්ටම තියෙන්නේ.සමහර අමාතයංශ වලට දෙන්නෙක් දානවලු.
    නෑ කුල case එකක් වගේ, ලප කොටා මෙහෙමනන්, දැන්ම අපිත් එවිදියටම පටන් ගන්ඩ ඔන
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නෑ කුල case එකක් වගේ, ලප කොටා මෙහෙමනන්, දැන්ම අපිත් එවිදියටම පටන් ගන්ඩ ඔන
    කුල විශේශයක් නෑ npp එකේ බන් ඔක්කොම අඩු කුලේ.චන්දෙ දෙන්නෙත් අඩු කුලේ උන්.
     
    WristBand

    Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    adu kulee gobbayek nisa wennati. rathnayake, dissanayake,herathlata witrai godak place :ROFLMAO: :ROFLMAO: kumburak haanna tamai namalta wenne. ara bimala national list eken awilla ministires godai. ita amatrwa sabhaanayaka. hewage and namal kula scene hinda kappanna ati
    exactly, NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,... පක්‍ෂයක් වගේ.
     
    • Like
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    exactly, NPP කියන්නේ Rathnayake, Dissanayake,Herath, Amarasuriya,... පක්‍ෂයක් වගේ.
    uda kula or kelani university unta tamai place eka. anit un left. mama hituwema namalta agriculture ministry dei kiyala. molkanthaya monwa karannada kandy echchrama agricultural district nemeinee kurunegala wagee. sajith tamai kula beda nati niyama jana hithakaami nayakaya kiyala thopi okkotama terei podi dawaskin. SJB witrai taruna un godak illuwe. lapayage amati mandalee okkoma wage 50 plus naaki hattak
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    කරන්න බෑ බන්, මිනිස්සුනේ. උන්ටත් ආසවල් තියෙනවනේ. එක්කො කලින්ම කියන්න ඕනා මොකක්ද criteria එක කියලා. නැත්තන් ඉතින් "අපි තමා වැඩියෙන් මනාප ගත්තෙ" ගග හැමිනෙනවා
    ව්‍යවස්ථාවේන්ම ඇමතිලා 25 කට සීමා කරන්න ඕනේ වැඩේ ඉවරයි

    ඇමතිලා 30 ක් 40 ක් දාන එක නම් විහිළුවක් බං
     
    • Like
    Reactions: WristBand

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    බය නැතිව හිටපන් බන්... නාමල් සහ අනුර මාත් එක්ක අඩියක් ගැහුවා දැනට අවුරුදු 10 කට විතර කලින් බතලේගොඩ වැව ගාව.

    පළාත් සබා වේ මහ ඇමතිකම නාමල්ට තමයි 🤩
     
    • Like
    Reactions: WristBand

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    උන්ටත් නැති පුකේ අමාරු මේ පැරදිච්ච සොන්නයන්ට තියෙන්නේ.. ඔය පක්ෂේ එවුන් පක්ෂෙට රටට පුප දෙනවා මිසක් තනතුරු බලන් වැඩ කරන උන් නෙවේ. සාමාන්‍ය ටොබයියන්ට ඕය concept එක ටිකක් තේරුම් ගන්ඩ අමාරුයි. ඔන්න ඕක තමයි ප්‍රශ්නෙ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    ඉස්සර නම් මම හිතුවෙ නමල් යම් තත්වෙක ඉන්නව කියල. නමුත් මෑතකදි තේරුනෙ ටිකක් වගකිම් සහගත භාවය අඩුයි කිය්ල. ඒ නිසා එන්න ඇති සමහර විට.
    ඔෆිස් එකකට ගිහින් සකච්චාවක කලබල වෙල කෑ ගහපු එක
    සිරසේ (මතක විදියට ) සකච්චවක විපක්ශයට යම් ගිවිසුමක් ගැන චෝදනා කරද්දි අසත්‍ය කරුනු බව ඔප්පු වීම.

    මේ දේවල් ඔහු හදාගත්තොත් ඉස්සරහට ගමනක් තියෙයි ඔහුට.
    හැබැයි පුද්ගලයෙක් වශයෙන් මිනිස්සුන්ට හොදයිලු.
    ගමට යද්දි පාරේ ගමේ කෙනෙක් දක්කත් කැබ් එකේ දාගන යනවා කියල අපේ කිට්ටු ඥාතියෙක් කිව්ව.

    ඒ හන්ද මේ පර මාලිමාවට දෙන මනාප ගැන වැඩිය උනන්දු උනේ නෑ
     
    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    නියෝජ්‍ය එකක් දෙයි නේද? කුරුනෑගල දිස්තිර්ක්කේ ආනන්ද විජේපාලට එකක් දුන්න, එක දිස්ත්රික්කෙකට දෙකක් දෙන්න බෑ කියල හිතෙන්න ඇති.
    මාතරට දෙකයි
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    NPP එකේ නාමල් කරැණාරත්නට කැපිල්ලද? මගේ මනාපේත් දුන්නානා.
    කුරැණෑගල මනාප අංක 1 නේ, ආණ්ඩුවේ මොකක්වත් දැනෙන තනතුරක් නෑනේ
    මොකද්ද case ඵක? කුල ප්‍රරෂ්නයක්ද, නැත්තන් සුවර් නැද්ද?
    වයඹ මහ ඇමතී අපෙක්ෂක
     
    • Like
    Reactions: WristBand

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    නියෝජ්‍ය එකක් දෙයි නේද? කුරුනෑගල දිස්තිර්ක්කේ ආනන්ද විජේපාලට එකක් දුන්න, එක දිස්ත්රික්කෙකට දෙකක් දෙන්න බෑ කියල හිතෙන්න ඇති.
    ඉතිං මාතරට 2ක් දුන්නෙ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    බය නැතිව හිටපන් බන්... නාමල් සහ අනුර මාත් එක්ක අඩියක් ගැහුවා දැනට අවුරුදු 10 කට විතර කලින් බතලේගොඩ වැව ගාව.

    පළාත් සබා වේ මහ ඇමතිකම නාමල්ට තමයි 🤩
    ඒකනේ මන් කීවේ උබට නැති කන්ටෑක්ට්ස් එකක් නෑ. මෙකේ මොකෙක් හරි කෙනෙක්ගැන කිවොත් උට අහවල් පාට ජංගියක් තිබ්බ කියලා හරි කියයි. උබ cid නේද
     
    • Like
    Reactions: WristBand