උඹේ අම්මා නාන්නේ එහෙම දube ammawath nawamuda, diya redda andala genen nawanna
party rulesNPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?
Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
ස්වාධීන වෙන්න පුළුවං ඇති.පැත්ත මාරු කලොත් මන්ත්‍රීකම අහෝසි ව්‍යවස්ථා සංශෝධවයක් ලඟදීම ගෙනයි මට හිතෙන්නේ.
jeppo inna dei kiyala hitanawada okunta? okun thrastawadiyo wage oya wage dewal walata.. hena strict..NPP 10 ක් සල්ලි දීලා ගත්තොත් 2/3 නැති වෙන නිසා මුකුත් සම්මත කර ගන්න බැරි වෙනවා නේද ?
Original Hardcore ජෙප්පෝ වගේ නෙමෙයි අලුතෙන් ඇහින්දාස් සෙට් එක සල්ලි වලට නැමෙන එකක් නෑ කියල sure කරන්නත් බෑනෙ
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කප්පාදුවට 2/3 ක් ඔනේ . මහින්ද , ගෝඨා , My3 , චන්ද්‍රිකා එකතුවෙලා සල්ලි දාලා පාර්ලිමේන්තුවේ 10 ක් නම්ම ගත්තොත් ඔක්කොම ඉවරයි නේ . එකාට කෝටිය ගානේ කෝටි 10 ක් වියදම් කරත් පාඩු නෑනේ ?
eka effect wenne ilaga parliment ekata neh? dan inna un path wenne kalin constitution ekata neh..නොවෙන්නත් බෑ... හැබැයි පක්ෂේ මාරු කලොත් මන්ත්‍රීකම අහිමි වෙන පනත ඉකමනට ගෙනෙයි