NPP එක ගැන දැඩි විශ්වාසය එපා ✋

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,128
    113
    මේ රටේ පක්ශ ගැන මිනිස්සු ගැන full trust එකනම් තියන්න පිස්සො වෙන්න ඕනි
     
    • Like
    Reactions: CohenLenstra

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    පොන්න රාජ්‍ය සේවකයෝ කලින් විදිහම තමා
    AKD අර ටික කියද්දී උන්ගෙ ෆුකේ ඉත්තෑවො දුවනව වගේ දැනෙන්න ඇති, ice ලන්තෙනේ මෙච්චර කල් ඉන්නේ...
     
    • Like
    Reactions: HKavinda

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    සිංගප්පූරුව develop කරන්න කලින් develop කරන්න start කරකරපු කාලෙ ගැන history එක පොඩ්ඩක් හොයල බලන්න. මිනිස්සු කන්න නැතුව බඩගින්නෙ මැරිල පවා තියනව ලොකු sacrifice එකක් ඒ කාලෙ මිනිස්සු සිංගප්පූරුව develop කරන කාලෙ කරල තියනව. හැබැයි ලංකාවෙ මිනිස්සු ඒ වගෙ දේකට කොහොමවත් ready නෑ. එහෙම කරන්න ගියොත් ඊළඟ ඡන්දෙන්ම කට්ටිය ගෙදර. රටක් develop කරන්න අවුරුදු 20ක්වත් යනව. එකම plan එකක් ප්‍රතිපත්තියක් එක දිගට ඒ කාලෙ යන්න ඕන. මෙහෙ අවුරුදු 5න් 5ට ඒක වෙනස් වෙනව. මේක develop කරන්න බෑ නෙමේ පුළුවන්. බලමුකො නේද ඉතින්. මේ වෙලාවෙ නං seriously තමන් ගැන හිතල තමන්ව develop කරන් තියාගන්න එක තමා හොද

    කලු හම තියෙන මිනිස්සු ඉන්න ලොකෙ කිසිම රටක් develop කරන්න බැ, කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් develop කරන්න නම් යුරොපා ඇමරිකා චින ජපන් වගෙ දෙවන පාර්ශවයක සාහාය ඔන,
     
    • Love
    Reactions: king solomon

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,596
    1,002
    113
    NPP එක තව අවුරුදු 5 6කින් ඡන්දෙ දීපු මිනිස්සුන්ටම එපා වෙන්න පුළුවන්. දැනට දින්නත් අවුල් නැතුව නෙමේ. ඒ නිසා ගැති වෙන්න එපා. මට නං නිකන් හරියට ගේම ගහන එක ගැන වැට උඩ තියනව වගේ දැනෙනව. සමහර දේවල් හරියට වෙන්න පුළුවන්. ඒත් කෙළ උනොත් 2022 crisis එකට වඩා කෙල වෙන්න chance තියනව. ඒ නිසා දැඩි විශ්වාසෙන් ඉන්න එපා. තමංගෙ තැන හදාගන්න. Multiple income stream වැඩි කරගන්න. තමන්ගෙම skills හදාගන්න.
    ඉතුරු කරන්න ඕන නං cash එක්ක ඉතුරු කරන ගමං පුළුවන් තරං gold buy කරන්න. තමන්ගෙම skills ටිකක් හදාගෙන ඉන්න තරමට තමං safe.

    PS - මේක SJB UNP පොහොට්ටු වලට කඩේ ගිහින් කියන එකක් නෙමේ. Just my thoughts. The way that I feel.
    This is true. At the end of the day no one gonna save you in a crisis.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    කලු හම තියෙන මිනිස්සු ඉන්න ලොකෙ කිසිම රටක් develop කරන්න බැ, කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් develop කරන්න නම් යුරොපා ඇමරිකා චින ජපන් වගෙ දෙවන පාර්ශවයක සාහාය ඔන,
    Just need a leadership , plan and active policies. හම ගැන ප්‍රශ්නයක් නෙමේ
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    කලු හම තියෙන මිනිස්සු ඉන්න ලොකෙ කිසිම රටක් develop කරන්න බැ, කලු හම තියෙන මිනිස්සු ඉන්න රටවල් develop කරන්න නම් යුරොපා ඇමරිකා චින ජපන් වගෙ දෙවන පාර්ශවයක සාහාය ඔන,
    my thought exactly..
    south asia goda enne nathiwa apita witharak goda enna ba. moda sihalu heena dakinawa.!
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Just need a leadership , plan and active policies. හම ගැන ප්‍රශ්නයක් නෙමේ
    dna ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ, leadership plan and active policies වලට දැනුම තියෙන්න ඔන, රටෙ මිනිස්සුන්ට දැනුම තියෙන්න ඔන දැනුම නැතුව කිසි දෙයක් කරන්න පුලුවන් කමක් නැත,
     
    • Like
    Reactions: CohenLenstra

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    dna ගැන ප්‍රශ්නයක් තියෙන්නෙ, leadership plan and active policies වලට දැනුම තියෙන්න ඔන, රටෙ මිනිස්සුන්ට දැනුම තියෙන්න ඔන දැනුම නැතුව කිසි දෙයක් කරන්න පුලුවන් කමක් නැත,
    Dna ගැන කියනව නං ලංකාවෙ මිනිස්සුන්ට තමා හොදම dna තියෙන්නෙ. ඔයා කතා කරන්නෙ නිකන් මෙහෙ ඉදගෙන තමංගෙම ජාතියට ගරහනව වගේ එකක්
     
    • Haha
    Reactions: FlashBoz

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    my thought exactly..
    south asia goda enne nathiwa apita witharak goda enna ba. moda sihalu heena dakinawa.!
    & ඇෆ්‍රිකා ලතින් ඇමරිකන් කිසිම රටක් develop කරන්න බැ, dna කෙස් එකක් තියෙන්නෙ, දැනුමත් නැ පෙනුමත් නැ,
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,073
    5,309
    113
    before the election most of your fellow ass suckers here told like so
    I didn't mention about that one earlier. මම පක්ශ වලට බර වෙලා පැත්තක් අරන් කියපු දෙයක් නෙමේ මේක
     
    • Like
    Reactions: vibhashana

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Dna ගැන කියනව නං ලංකාවෙ මිනිස්සුන්ට තමා හොදම dna තියෙන්නෙ. ඔයා කතා කරන්නෙ නිකන් මෙහෙ ඉදගෙන තමංගෙම ජාතියට ගරහනව වගේ එකක්
    එ dna තිබ්බ කිසි කෙනෙක් අද නැ, දෙව, නාග, යක්ශ පිරිස් වල ජාන තියෙන අය ඇති ඉතා කාලාතුරකින්,

    වර්තමාන ලන්කාවෙ මිනිස්සුයි අතිතෙ රජ දවස හිටිය මිනිස්සුයි එක කොටසක් නෙවෙයි,

    වර්තමාන ලන්කාවෙ iq එක යන්නෙ ඇෆ්‍රිකන් ලෙවල් එකට,