NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    තමුන් ඉපදිච්ච රටට ජාතියට නිගා කරන පර බල්ලො බන්. මේ වගේ උන්ට ජනාධිපතිවරණය හීනයක් තමයි.:P NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.

    මුන් ඉතින් වේදිකාවල කියනවනේ ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියලා
    ලංකාවේ හැම එකාටම කැම්පස් යන්න බැරි එකත් හොදයි එක පැත්තකින්
    මම දන්න ගොඩක් කැම්පස් උන් ජවිපෙට
    රට ගැන කිසිම හැගීමක් නෑ
    උන්ට අනුර කුමාර පැරදුනත් කමක් නෑ ගෝඨාභයත් පරදිනවා නම්
    :lol::lol::lol:
    උනුත් කැපුවත් කොල වගේම සෙට් එකක්
    UNP වැරදි දැක දැක ඒවට කතා කරන්නේ නෑ
    පොහොට්ටුවේ වැරැද්දක් දැක්කොත් පෝස්ට් පිට පෝස්ට්
    :lol::lol::lol::lol:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1.jpg


    සා වෑව්
    :lol::lol::lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    අපේ බහුතරෙකට ප්‍රතිපත්ති වැඩක් නෑ බන්, හාල්,පොල් සීනි නිකන් දෙනවා කිවනම් චන්ද ගත්තකි.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    :lol::lol::lol:

    මුං දන්නේ නැද්ද දැනටමත් එහෙම APP එකක් ෆෝන් එකේ තියෙනව කියලා.... :lol::lol::lol:


    සජියගේ කෘතිම බුද්ධිය වගේ තමයි
    :lol::lol::lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තමුන් ඉපදිච්ච රටට ජාතියට නිගා කරන පර බල්ලො බන්. මේ වගේ උන්ට ජනාධිපතිවරණය හීනයක් තමයි.:P NPM එකේ ඔක්කොම උන්ගෙම manifesto එක බැලුව නම් අනිවා 3/4ක් උන්ගෙන් හැළෙනවා.

    ත්රෙඩ් එක දාපු එකා ගෙන් අහපන් ජාතිය,ආගම :lol::lol: ඕකුන් අවජාතක උන් ජාතියක් ජන්මයක් නැති
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    සජියගේ කෘතිම බුද්ධිය වගේ තමයි
    :lol::lol::lol:

    දැක්කද පත්තරේ add කේ qr code එක අරන් දාගනන් app එක .

    ලංකාවේ ජනාදිපති කෙනෙක් ට ඒ වගේ vision එකක් තියනවා කියන්නේ .

    ඔය මොන
    Technology
    ද කියාගෙන එන්ට නම් එපා .

    මේකෙන් දැන් පණිවිඩය ගැන හිතපන්


    https://www.facebook.com/gossiplankanewswebsite/videos/533426200773897/

    :cool::cool::cool::cool:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උබල මේ ගහල තියෙන්නෙ තියෙන තත්වෙට පැලැස්තර ගොඩක් විතරයි. එක්කො මේකට අමතරව වෙනම වැඩ පිළිවෙලක් තියෙනව දිනුවොත් දාන්න. මොක්ද උබල මොළේ අඩු උන් නෙවෙයි නෙ.
    ongTrBw.png
     
  • Dec 18, 2013
    535
    98
    28
    1.jpg


    ඡන්දේ නොදීමට එක් හේතුවක්


    JVP එවුං ඇදගෙන නානවා කියන්නේ නිකං නෙවෙයි නේ...
    මේක මේ වගේ ෆෝරම් එකක දාපු එක හොඳයි....
    දැන් මේකේ ඉන්න JVP චන්ද දායකයිනුත් දෙපාරක් හිතයි....
     

    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    ඔව් ඔයි නැත්තන් 88/89 යි පුංචි අම්මගෙයි බෙරෙයි ගහනවා නේ මුන් ඇවිල්ල :rofl:

    Ubalta 88/89 tama penene Aurudu 71 maruwen maruwata me rata winas akarala koti 2 kata innna beri wenna ratak hadapu eka gena hitenne ne wahal kamta.. wahallu wela imu...