NRFC Account තියෙනවද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    නිකන් අරින්න බෑ , උබට පිට රට ජොබ් එක්ක රස්සාව ලැබුනා කියලා ලෙටර් එක ඕනේ. අනික සති 2ක් යනව හදන්න. රස්සාවට යන්න කල් තියනවන්ම් පාස් පෝට් විසා අර එපොයින්ට්ම්න්ට් ලෙටර් එකයි යුරෝ වලින් හරි ඩොලර් වලින් හරි උබ සල්ලි දාන්න හිතන් ඉන්න ගාන අරන් පලයන්. එකයුන්ට් එක අරින්න $100 ද කොහෙද දාන්න ඕනේ . ඒක රටේ සල්ලි වර්ගේ එක්ක වෙනස් වෙනවා
     
    • Like
    Reactions: surang123

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    No point of saving money in sri lnaka now. those basters destroying and taking our money . if you want to save money save where you live and if you want to send them send them via via transfer like money gram . Sri Lanka was going down after year 2000
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    නිකන් අරින්න බෑ , උබට පිට රට ජොබ් එක්ක රස්සාව ලැබුනා කියලා ලෙටර් එක ඕනේ. අනික සති 2ක් යනව හදන්න. රස්සාවට යන්න කල් තියනවන්ම් පාස් පෝට් විසා අර එපොයින්ට්ම්න්ට් ලෙටර් එකයි යුරෝ වලින් හරි ඩොලර් වලින් හරි උබ සල්ලි දාන්න හිතන් ඉන්න ගාන අරන් පලයන්. එකයුන්ට් එක අරින්න $100 ද කොහෙද දාන්න ඕනේ . ඒක රටේ සල්ලි වර්ගේ එක්ක වෙනස් වෙනවා

    tHANKS MACHAN...

    wede thiyenne job eka karana company eken salli yawanne lankawe account ekakta...
    man beluwe mokadda hoda kiyala, NRFC ekakda, Savings normal ekakda open karanne kiyala...

    :yes::yes::yes: