slippers denne na bn.
nibm ekenam e kale gate ekenma navaththuva.
mn giya alutha.deveni davase gate eken athul veddima ape clz eke kellek navaththagena unna.hondata hina vevi innava.ekita ganakvath na.hama ekama eki diha bala bala yanava.balinnam slippers
patta kalla.davas dekakata passe kolla avilla unna clz eka gavata ekiva geniyanna cbr ekakin![]()
slippers danna denne ne.
එහෙමද බන් 
මම ස්ලිපර්ස් දාගෙන ගියා .කවුරුත් මට අවුලක් දැම්මේ නෑනේ .දවස් දෙකක් ගියා
හැබැයි මම Certificate Course එකක් කරන්නේ
ඒ නිසා එච්චර අවුලක් නැද්ද දන්නේ නෑ

මම ස්ලිපර්ස් දාගෙන ගියා .කවුරුත් මට අවුලක් දැම්මේ නෑනේ .දවස් දෙකක් ගියා

හැබැයි මම Certificate Course එකක් කරන්නේ
ඒ නිසා එච්චර අවුලක් නැද්ද දන්නේ නෑ






හොඳ කට්ටියක් සෙට් උනොත් කැම්පස් ලයිෆ් එක මාවලස්. ඒ වගේම කරගනින් එක කවදාවත් අමතක නොවෙන විදියට 

හැබැයි අර Plymouth University එකෙන් දෙන T-shirt එක collar-less. ඒක අඳින්න දෙනවා