NSBM සහ අලුත් ඈයෝ........

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    slippers denne na bn.
    nibm ekenam e kale gate ekenma navaththuva.

    mn giya alutha.deveni davase gate eken athul veddima ape clz eke kellek navaththagena unna.hondata hina vevi innava.ekita ganakvath na.hama ekama eki diha bala bala yanava.balinnam slippers :baffled:
    patta kalla.davas dekakata passe kolla avilla unna clz eka gavata ekiva geniyanna cbr ekakin :sorry:

    slippers danna denne ne.

    එහෙමද බන් :confused:
    මම ස්ලිපර්ස් දාගෙන ගියා .කවුරුත් මට අවුලක් දැම්මේ නෑනේ .දවස් දෙකක් ගියා :dull:
    හැබැයි මම Certificate Course එකක් කරන්නේ :rolleyes:ඒ නිසා එච්චර අවුලක් නැද්ද දන්නේ නෑ :dull:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    :lol::lol::lol::lol::lol:

    uba kawadada ban join une....? dan 1st sem eka neda yanne?
    thama join une na bn :P

    හිතුවක්කාරයා;19070981 said:
    මම ඒකට ගියේ බං alz කරන ගමන්.. තිබුනු කැහිල්ලට ... rocapora ගැන මට පොඩි ෆිට් එකක් ඇතිඋනා.....:lol::lol::lol::lol::lol::lol::lol:
    :D:D:D
    පලයන් බන් යන්න බොරු නොකියා. ඒක වලියක් ගිහින් නෙවෙයි මුල ඉඳන් තියෙන නීතියක්. ඒ තැනේ වැදගත් බාවය රකින්න එහෙම කරලා තියෙන්නේ. නිකන් රස්තියාදුකාරයෝ වගේ ඔතනට ආවම ඔකේ තියෙන වැදගත් කම නැති වෙනවා. ඔකේ වලි යන්න තරම් ඉතිහාසයක් නෑ මේ ළඟ පාත පටන් ගත්තේ. :lol: වලියක් ගියා මේ ළඟ පාතක. ඒත් පිටින් එකෙක් ඇවිත් NSBM එකේ ඉස්සරහා ඒකට එන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ගහලා. හැබැයි එකෙන් කිව්වේ නෑ සෙරෙප්පු, කොට කලිසම් එපා කියලා. :P ඒකෙන් කිව්වේ NSBM Student ID card එක හැමදාම ළඟ තියාගන්න කියලා විතරයි. අනික කෙල්ලොන්ට sleeves නැති top අඳින්න බෑ. ඇයි කෙල්ලොන් වලියකුත් ගියාද? :rofl::rofl: ඒක නිසා ඒක බොරු කතාවක්. හැබැයි collar-less,shorts,slippers බැහැ. සික්කෝ ලෙඩ දානවා. හැබැයි weekend lectures වලට / final year එවුන්ට ඔය නීති නෑ.(final year එවුන් ගොඩක් රෑට lectures තියෙන්නේ.)

    uba nsbm da deiyane kiyala issellama giye??
    nsbm patan gaththeth 2012 bn :P
    e valiya giye nibm eke bn.nsbm eke canteen ekak thiyenavada??hundu bagayakne bola thiyenne.eke mona valida :D
    e case eka vela thiyenne 2008/2009/2010 valin ekaka

    ubata danaganna onenam CEO ge podi eka management degree eka karanava.dan u final yr inne.ugen ahala balahan.thaththata baya hinda kiyaida danna ithin :D

    vadagath vidiyata inna one thama.habai e rules ave ara scne eka nisai. ;)

    NSBM kesevethath NIBM ekenam ona tharam vali giya bn :D
    habai eva dura diga giye na.CEO ta ahu unanam thama awla adenne.CEO nadu ahili balili na ahu vena ekava ain karanava.:baffled:

    sunday collar less t-shirt andinna puluvan.edata lecturerslath enne samahara velavata ehemai :D

    එහෙමද බන් :confused:
    මම ස්ලිපර්ස් දාගෙන ගියා .කවුරුත් මට අවුලක් දැම්මේ නෑනේ .දවස් දෙකක් ගියා :dull:
    හැබැයි මම Certificate Course එකක් කරන්නේ :rolleyes:ඒ නිසා එච්චර අවුලක් නැද්ද දන්නේ නෑ :dull:
    sikala dakkoth thama bn allanne.nathnam gihin inna puluvan
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    kisi dekata baya wenna epa. kellonta kadda puluwanan wanapan thamange personal dewal mokek ekwath kiyana yanna epa. Nikan boruwata player kiyala penanna epa. shape eke hitiyoth uba goda machan. ubata place anika godak silent inna epa ethakota kon wenawa. athe durin hamadema thiyaganin. kellonan set wenawa nathi wenna.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    පලයන් බන් යන්න බොරු නොකියා. ඒක වලියක් ගිහින් නෙවෙයි මුල ඉඳන් තියෙන නීතියක්. ඒ තැනේ වැදගත් බාවය රකින්න එහෙම කරලා තියෙන්නේ. නිකන් රස්තියාදුකාරයෝ වගේ ඔතනට ආවම ඔකේ තියෙන වැදගත් කම නැති වෙනවා. ඔකේ වලි යන්න තරම් ඉතිහාසයක් නෑ මේ ළඟ පාත පටන් ගත්තේ. :lol: වලියක් ගියා මේ ළඟ පාතක. ඒත් පිටින් එකෙක් ඇවිත් NSBM එකේ ඉස්සරහා ඒකට එන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ගහලා. හැබැයි එකෙන් කිව්වේ නෑ සෙරෙප්පු, කොට කලිසම් එපා කියලා. :P ඒකෙන් කිව්වේ NSBM Student ID card එක හැමදාම ළඟ තියාගන්න කියලා විතරයි. අනික කෙල්ලොන්ට sleeves නැති top අඳින්න බෑ. ඇයි කෙල්ලොන් වලියකුත් ගියාද? :rofl::rofl: ඒක නිසා ඒක බොරු කතාවක්. හැබැයි collar-less,shorts,slippers බැහැ. සික්කෝ ලෙඩ දානවා. හැබැයි weekend lectures වලට / final year එවුන්ට ඔය නීති නෑ.(final year එවුන් ගොඩක් රෑට lectures තියෙන්නේ.)

    NSBM එකට දැන් ගොඩක් එවුන් රැල්ලට එනවා. :P හැබැයි පුතේ පාඩම් නොකර ගොඩ යන්න බෑ. degree කඩයක් නෙවෙයි. fail කරනවා ලොවෙත් අඩු නම්.

    ඇතුල් වෙන batch සෙට් එක මරු. ඔක්කොම ෆිට් වෙනවා ටික දෙනෙක් ඇරෙන්න. පාඩම් වැඩ වලට කිසි කෙනෙක්ගෙන් බාදාවක් නෑ. උන් උදව් කරනවා.

    මම ඕකට යන කෙනෙක් විදියට පොඩි දෙයක් දකිනවා. ඕකේ NSBM එකෙන් දෙන UGC approved local degree & UGC recognised foreign degree තියෙනවා. ගොඩක් local කරන එවුන් එකමුතුයි. ඒ වගේම උන්ගේ event වැඩි. උන් නිකන් රජයේ කැම්පස් වල එවුන් වගේ. ඒත් foreign degree කරන්න එන ගොඩ දෙනෙක් සල්ලි කාරයෝ. උන් අර තරම් socialist නෑ. තමුන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා වගේ. අන්න ඒ අවුල තියෙනවා. ඒක NSBM අව්ලක් නෙවෙයි. සමහර සල්ලිකාරයින්ගේ මාන්නය. ඒ උනත් ලොකු සීන් නෑ. කැම්පස් වගේ තමයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකමුතුයි. ඕනේ නම් කෙල්ලෙක් දාගන්නත් පුළුවන් :P කෙල්ලෝ ෆිට් කරගනින් හොඳ. උන්ගෙන් miss උන notes, short notes අරගන්න පුළුවන්. :) හොඳ කට්ටියක් සෙට් උනොත් කැම්පස් ලයිෆ් එක මාවලස්. ඒ වගේම කරගනින් එක කවදාවත් අමතක නොවෙන විදියට :)

    Meanan boru campus ekak lagin giya ekek newaida kohedoo. Campus eke thiyena fun ganna ba ethana. Uba ube athe durin lamaiwa arshaya karapan ahema kiwwa paliyata katha nokara inna epa katha karala normal idahan. Aniwarayen set ekak innawa gon athal dena ona ekka inawa ahema unta set wenna epa. Manan exam karea anthima dawas 5 padan karala eka ekanata wenas ne. last 4 year UCD degree ekanan anthima 2 years thama GPD eka balanne. Gd luck hodata karahan. Second upper ekakata minimum palayan.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    kisi dekata baya wenna epa. kellonta kadda puluwanan wanapan thamange personal dewal mokek ekwath kiyana yanna epa. Nikan boruwata player kiyala penanna epa. shape eke hitiyoth uba goda machan. ubata place anika godak silent inna epa ethakota kon wenawa. athe durin hamadema thiyaganin. kellonan set wenawa nathi wenna.

    වැදගත් දෙයක් මචන්.... එල එල... කඩ්ඩනම් ලොකුවටම බැහැ.. මම හැබැයි ටිකක් පඩුවේ ඉන්න ඩයල් එකක්.. silent මත් nනැහැ...
     
    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    machn andum sapaththu slippers gena kiynwanm , hondata andan ynda one thama rule 1 nam ,, namuth sat /sun lec thynwam sahalluwen slippers + coller less t shirst wage dan ynda puluwn awulk ne , part time lec nam 5.30 pm 8.30/9 pm wage thynwam eth relax eke yanda egollo ida denwa awulk ne , anith welwata tikak piliwelta gyanam hondai ,

    paduwe inna ekek kiwwa hinda awulk ne kawuruth case dan ne thama thaamnge paduwe hodnata iegena genima dewal krgena ynda pulwun, godak inne honda kolle set 1 atrain pathra chater 1 set wenwa , patan ganna dws walanm 'CS' wala group walta kandwa honda 1 balal set weyan , apahu apahu group walta kadanwa mn hithenaeh , 'MIS' nam set una group eke issrahta awrudu 2 kragena ynda pulwun.

    GD HF !
     
    • Like
    Reactions: chethana kalan

    එල සහෝදරයා.... උපරිම උත්සහා ගන්නවා... ඔකේ මම කරන්නෙ software engineering කියන එක.... එක අව්ලක්ම නැහැ නේද?
    Meanan boru campus ekak lagin giya ekek newaida kohedoo. Campus eke thiyena fun ganna ba ethana. Uba ube athe durin lamaiwa arshaya karapan ahema kiwwa paliyata katha nokara inna epa katha karala normal idahan. Aniwarayen set ekak innawa gon athal dena ona ekka inawa ahema unta set wenna epa. Manan exam karea anthima dawas 5 padan karala eka ekanata wenas ne. last 4 year UCD degree ekanan anthima 2 years thama GPD eka balanne. Gd luck hodata karahan. Second upper ekakata minimum palayan.

    ස්තූතියි සහෝදරයා...
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    out karala venna athi bn :D

    nsbm nibm eke thiyenava kakille rajjuruwange nithi.

    nibm eke hena issara valiyak gihin thiyenava.valiye hitapu un andagena indala thiyenne collar less t-shirt saha nikan slipperslu.onna ithin edain passe nibm nsbm dekatama slippers n collar less t-shirt andan yanna balu.
    :rofl:

    කියල වැඩක් නෑ උට්ටේ නීතී ගැන නං !
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කිසි අවුලක් නෑ. රැග් එහෙමත් බොහොම අඩුයි

    කියල වැඩක් නෑ උට්ටේ නීතී ගැන නං !
    rag ithin nathi tharam bn.
    thibboth ithin thiyanne ava gaman hena line allana ekekta thama bn
    nathnam rag na,deiyane kiyala inna puluvan
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    hithuvakkarayatai mek akiyanne,

    ubata IT field eke konda kelin thiyagena vada karanna idiriyata yanna onenam nsbm gihin kello passe yanna epa :D
    passe yanna one na vada pennuvanam(e kiyanne pada show nemei.coding puluvan kiyala vada kali tikak dammanam) kello lassanata langata adila enava.eka nsbm ekatath ekai nibm ekatath ekai.

    programming puluvannam u lassana unath mona unath kello st thama.:cool::cool:

    ithin ubata e ananmanam nathuva field eke goda yanna onenam thamange paduve vade karagen aindahan.kello yaluvo vidiyata thiyaganin.mamanam ona ekek ekka katha karanava,danna deyak thiyenavanam kiyala denava.math ekka kisi ekek clz ekevath vena batch valavath awlak une na bn :)

    ethakota ara kattiya set veida nadda kiyala ahuve?
    uba colombo valatalanga nemeida inne?
    machan ehema loku scne dena un IT eke nam na(nathi tharam ithin :D),mn danna management un kohomada kiyalanm :D
    scl eke vagema thama bn apinam unne,
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    rag ithin nathi tharam bn.
    thibboth ithin thiyanne ava gaman hena line allana ekekta thama bn
    nathnam rag na,deiyane kiyala inna puluvan
    අඩෝ රැග් කොරනවයි.....:shocked::shocked::shocked::shocked:
    hithuvakkarayatai mek akiyanne,

    ubata IT field eke konda kelin thiyagena vada karanna idiriyata yanna onenam nsbm gihin kello passe yanna epa :D
    passe yanna one na vada pennuvanam(e kiyanne pada show nemei.coding puluvan kiyala vada kali tikak dammanam) kello lassanata langata adila enava.eka nsbm ekatath ekai nibm ekatath ekai.

    programming puluvannam u lassana unath mona unath kello st thama.:cool::cool:

    ithin ubata e ananmanam nathuva field eke goda yanna onenam thamange paduve vade karagen aindahan.kello yaluvo vidiyata thiyaganin.mamanam ona ekek ekka katha karanava,danna deyak thiyenavanam kiyala denava.math ekka kisi ekek clz ekevath vena batch valavath awlak une na bn :)

    ethakota ara kattiya set veida nadda kiyala ahuve?
    uba colombo valatalanga nemeida inne?
    machan ehema loku scne dena un IT eke nam na(nathi tharam ithin :D),mn danna management un kohomada kiyalanm :D
    scl eke vagema thama bn apinam unne,

    එල එල බං ...මගේ එහෙම ඇති ලොකු ලයින් එක්ක නැහැ බං...:lol::lol::lol: අඩේ උබ මේ කියන්නෙ හිතුවක්කාරයටයි කියලා පටන් ගන්න කොට මම අම්බානෙකට බය උනා.... මොන මලදානයක්ද කියලා... thanks බං uඋපදේශයට. කෙල්ලො නම් ඕනිත් නැහැ බං.. දැනටත් කෑල්ලක් ඉන්නවා..බං.. නැනැ බං මම කොලබ නෙවෙයි.. මම මාතර... :) එහෙමයි කියලා අර අපි දකුනේ කියල බං කට්ටියක් මරෙන්නෙ හදන්නෙ, බුදු සරනයි කියලා මට ඒ ලෙඩේ නම් නැහැ.. පාඩුවේ තමයි ඉන්නේ.;);) ඕන දෙයක් ඉවසන් ඉන්නවා... ඒත් සීමාවකට විතරයි බං.... මගේ යාලුවොත් තුන් හතරක් දෙන් ඔකේ CS කරනවා. දැන් උබත් සෙට් වගේනේ මම ඇවිත්ම උබව හෙමීට හොයගන්නම්... එල වගේ...
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කියල වැඩක් නෑ උට්ටේ නීතී ගැන නං !

    යකෝ එහෙම නීති තියෙන නිසයි තත්වයක් තියෙන්නේ NSBM එකට. බස් එකක යද්දිත් ,NSBM එක ගාවින් බහිද්දීත් මිනිස්සු දෙපාරක් බලනවා උන් කියන විදියට ඇඳගෙන ගියාම. අන්න එකයි වැදගත්. නිකන් කොට කලිසමක් ගහන් සෙරප්පු දාගෙන කොන්ඩ මෝස්‌තර දාගෙන ඔතනට ආවම පාරේ දකින එවුන් හිතන්නේ කෝලම් මඩුවක් කියලා. ඒක නිසා නීති වලට වරදක් කියන්න එපා. එහෙම ඉන්න බැරි එවුන් නාවට කමක් නෑ. මොකද අපි කිසි අව්ලක් නැතුව ආතල් එකේ ඉගෙනගන්නවා වැදගත් එවුන් එක්ක.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම NSBM නම් ගිහිල්ලා නෑ. හැබැයි ගියපු අය දන්නවා.
    dress code එක තියෙන්නේ ගොඩක් කාලෙක ඉඳලා. NIBM එකේ degree එක තියෙන කාලේ (NSBM එක හදන්නත් ඉස්සර.) පවා ඔය code එක තියෙනවා.
    රැග් එක ගැන නම් කියන්න දන්නේ නෑ. යකෝ private කැම්පස් වලත් රැග් එක තියෙනවද?
    මාර කේස් එක. :shocked::shocked:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතුවක්කාරයා;19078767 said:
    අඩෝ රැග් කොරනවයි.....:shocked::shocked::shocked::shocked:

    එල එල බං ...මගේ එහෙම ඇති ලොකු ලයින් එක්ක නැහැ බං...:lol::lol::lol: අඩේ උබ මේ කියන්නෙ හිතුවක්කාරයටයි කියලා පටන් ගන්න කොට මම අම්බානෙකට බය උනා.... මොන මලදානයක්ද කියලා... thanks බං uඋපදේශයට. කෙල්ලො නම් ඕනිත් නැහැ බං.. දැනටත් කෑල්ලක් ඉන්නවා..බං.. නැනැ බං මම කොලබ නෙවෙයි.. මම මාතර... :) එහෙමයි කියලා අර අපි දකුනේ කියල බං කට්ටියක් මරෙන්නෙ හදන්නෙ, බුදු සරනයි කියලා මට ඒ ලෙඩේ නම් නැහැ.. පාඩුවේ තමයි ඉන්නේ.;);) ඕන දෙයක් ඉවසන් ඉන්නවා... ඒත් සීමාවකට විතරයි බං.... මගේ යාලුවොත් තුන් හතරක් දෙන් ඔකේ CS කරනවා. දැන් උබත් සෙට් වගේනේ මම ඇවිත්ම උබව හෙමීට හොයගන්නම්... එල වගේ...
    hena line digena unnoth ragak set vei uta vitharak :D
    ehema rag karanne na bn :)
    යකෝ එහෙම නීති තියෙන නිසයි තත්වයක් තියෙන්නේ NSBM එකට. බස් එකක යද්දිත් ,NSBM එක ගාවින් බහිද්දීත් මිනිස්සු දෙපාරක් බලනවා උන් කියන විදියට ඇඳගෙන ගියාම. අන්න එකයි වැදගත්. නිකන් කොට කලිසමක් ගහන් සෙරප්පු දාගෙන කොන්ඩ මෝස්‌තර දාගෙන ඔතනට ආවම පාරේ දකින එවුන් හිතන්නේ කෝලම් මඩුවක් කියලා. ඒක නිසා නීති වලට වරදක් කියන්න එපා. එහෙම ඉන්න බැරි එවුන් නාවට කමක් නෑ. මොකද අපි කිසි අව්ලක් නැතුව ආතල් එකේ ඉගෙනගන්නවා වැදගත් එවුන් එක්ක.
    uba kiyana kathava aththa.matanam oya short gahagena geval vala innava vage ovata gihin api me langa patha inne kiyala pennana gon part manasikathvayak na,kohomath mata eke rules kisi awlk une na,mokada mage e vidiye styles nathi nisa

    dan mata thiyena prashne mokadda collar less t-shirt eke thiyena awla??eken mokadda bn vena avadagath vade?:confused:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    hena line digena unnoth ragak set vei uta vitharak :D
    ehema rag karanne na bn :)

    uba kiyana kathava aththa.matanam oya short gahagena geval vala innava vage ovata gihin api me langa patha inne kiyala pennana gon part manasikathvayak na,kohomath mata eke rules kisi awlk une na,mokada mage e vidiye styles nathi nisa

    dan mata thiyena prashne mokadda collar less t-shirt eke thiyena awla??eken mokadda bn vena avadagath vade?:confused:

    ඒක නම් මටත් තේරෙන්නේ නෑ බන් :rolleyes: collar-less වල කැත look නෑනේ. :eek: හැබැයි අර Plymouth University එකෙන් දෙන T-shirt එක collar-less. ඒක අඳින්න දෙනවා :P ඒක නම් වැරදි තමයි. :dull: