NSBM සහ අලුත් ඈයෝ........

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඒක නම් මටත් තේරෙන්නේ නෑ බන් :rolleyes: collar-less වල කැත look නෑනේ. :eek: හැබැයි අර Plymouth University එකෙන් දෙන T-shirt එක collar-less. ඒක අඳින්න දෙනවා :P ඒක නම් වැරදි තමයි. :dull:
    siravata un dena t-shirt eka collar-less thama. :lol:
    :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බලාගෙන මචං ගිය ගමන් Rag එකට උබව වව්ල වගේ එල්ලලා තියනවාලු
    7958722.png
     
    dhanu77

    Well-known member
  • Nov 18, 2008
    2,802
    220
    63
    out karala venna athi bn :D

    nsbm nibm eke thiyenava kakille rajjuruwange nithi.

    nibm eke hena issara valiyak gihin thiyenava.valiye hitapu un andagena indala thiyenne collar less t-shirt saha nikan slipperslu.onna ithin edain passe nibm nsbm dekatama slippers n collar less t-shirt andan yanna balu.
    :rofl:

    heee wali nam na collar less t-shirt saha nikan slippers use karanna ba eka neethiyak bun ... part time ayata nam awulak na bt ful time ayata ba , nibm nsbm
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    යකෝ එහෙම නීති තියෙන නිසයි තත්වයක් තියෙන්නේ NSBM එකට. බස් එකක යද්දිත් ,NSBM එක ගාවින් බහිද්දීත් මිනිස්සු දෙපාරක් බලනවා උන් කියන විදියට ඇඳගෙන ගියාම. අන්න එකයි වැදගත්. නිකන් කොට කලිසමක් ගහන් සෙරප්පු දාගෙන කොන්ඩ මෝස්‌තර දාගෙන ඔතනට ආවම පාරේ දකින එවුන් හිතන්නේ කෝලම් මඩුවක් කියලා. ඒක නිසා නීති වලට වරදක් කියන්න එපා. එහෙම ඉන්න බැරි එවුන් නාවට කමක් නෑ. මොකද අපි කිසි අව්ලක් නැතුව ආතල් එකේ ඉගෙනගන්නවා වැදගත් එවුන් එක්ක.

    ටහිකෙයි !
    අනේ මට නං ඔය පුහු වැදගත් කමෙන් වැඩක් නෑ බං. ඉස්කෝල ගියානේ අවුරුදු 13ක් ! ඒ මැදැයි. දැන් ඔය වැදගත් විදියට යන ලමයින්ගේ ඉස්කෝලවල නම කියපු ගමන් රස්සා දෙන්නෙ ! $@#$@$ :D ඔහොම දෙපාර දෙපාර බලන්නේ කොලු කාරයෝ බං! උබ අහුවෙන්න එපා :angry: මාත් දැකලා තියේ ! මං NIBM අවුරුදු දෙකක් හිටියා / NSBM අවුරුදු දෙකක් හිටියා. සෙරෙප්පු දාන්න දෙන් නැති එක අවුලක් නෑ. කොලර් නැති ෂර්ට් / බෑන්ඩ් කොල්ලොන්ට දාන්න බෑ :D කෙල්ලොන්ට ඕනි පුකක් ! :D උබ නිකං වත් Moratuwa / Peradheniya Campus පැත්තෙන් යන්න එපා. රිදෙයි ;)

    නීති වලින් මිනිස්සු හදනවා නං හැදිල ගොඩ කල් බං. නීති වැඩක් නෑ. කැම්පස් එකක් හැටියට "වැඩයි" ඕනි බ්‍රෝ. කැම්පස් එකක් කියන්නේ මොල කාරයන්ගේ "පොට්" එකක් මිස බොරු සෝබන කාරයන්ගෙයි පොශ් කෑලි ටෝක් කරන උන්ගෙයි තැනක් නෙවෙයි. Competition win කරලා රටේ/ සුපිරියට ජොබ කරලා company වල කැම්පස් එකේ නම තියන උන් මිසක් :)

    Last edited:
    • Like
    Reactions: KAZPER and kasun137

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    dan mata thiyena prashne mokadda collar less t-shirt eke thiyena awla??eken mokadda bn vena avadagath vade?:confused:

    ඔව්ව අපිටත් තිබ්බ පුරස්න. හැබැයි ගිය අවුරුද්දේ වෙනකං ඔව්ව ලොකුවට බැලුවේ නෑ.
    NIBM එකේ නං බලනවා !
    ඉස්කෝලේ ගිය කාලේ ඒ එ විදියට ගියා නේ බං. දැන් ආයේ එහෙම යන්නේ job කට විතරයි :D
    මෙතන්ට යන්නේ degree එකක් ගන්න !
    ඒ අස්සෙ event වලට ගිහින් සැගවුනු දක්ශතා පෙන්නහන්.
    මුලින්ම අලුතෙන් යන අය යන්නේ දෙන්නන් ජම්බු ගමටම කියලා ! :)
    මතක තියගන්න ජම්බු තරන් ලේසි නෑ :D
    සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න
    අනිවා අමතරව තව course කරන්න.
    NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා.
    SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා ?
    එතකොට 2nd year වෙද්දි කොල්ල ජොබ්
    group activity වලට සෙට් වෙන්න වැඩ කරන උන් එක්ක(assignment/project) !
    නැත්තන් උබ ලිදේ :) :yes:
    එහෙම කියලා අනිත් උන්ට අරින්න එපා හැමෝ එක්කම බොක්කේ පිට් එකේ ඉන්න
    කාලා "බීලා" එහෙම ;)
    දේවිකා මැඩම් එක්ක හොදින් ඉන්න. හරි හොද මිස් කෙනෙක්.
    මලාකට repeat සෙට් කරගන්න එපා. (Never Ever !! )

    එතකොට ගොඩ යන්න අමරුයි.
    අනිවා A+ ම ගන්න හැම subject එකටම ! Jai ho !

    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ape nanginam dan out wela,egollange batch eke party walata mamath gihin thiyenawa
    elama set ekak e batch eke hitiya
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machn andum sapaththu slippers gena kiynwanm , hondata andan ynda one thama rule 1 nam ,, namuth sat /sun lec thynwam sahalluwen slippers + coller less t shirst wage dan ynda puluwn awulk ne , part time lec nam 5.30 pm 8.30/9 pm wage thynwam eth relax eke yanda egollo ida denwa awulk ne , anith welwata tikak piliwelta gyanam hondai ,

    paduwe inna ekek kiwwa hinda awulk ne kawuruth case dan ne thama thaamnge paduwe hodnata iegena genima dewal krgena ynda pulwun, godak inne honda kolle set 1 atrain pathra chater 1 set wenwa , patan ganna dws walanm 'CS' wala group walta kandwa honda 1 balal set weyan , apahu apahu group walta kadanwa mn hithenaeh , 'MIS' nam set una group eke issrahta awrudu 2 kragena ynda pulwun.

    GD HF !

    මූත් මේකේ ද :D මූ 29 Graduate උනේ
    BSc. in MIS(UCD) Second Class Upper ! Congratz :D

    Last edited:

    nirnamikaya

    Member
    Feb 1, 2012
    17
    1
    0
    පලයන් බන් යන්න බොරු නොකියා. ඒක වලියක් ගිහින් නෙවෙයි මුල ඉඳන් තියෙන නීතියක්. ඒ තැනේ වැදගත් බාවය රකින්න එහෙම කරලා තියෙන්නේ. නිකන් රස්තියාදුකාරයෝ වගේ ඔතනට ආවම ඔකේ තියෙන වැදගත් කම නැති වෙනවා. ඔකේ වලි යන්න තරම් ඉතිහාසයක් නෑ මේ ළඟ පාත පටන් ගත්තේ. :lol: වලියක් ගියා මේ ළඟ පාතක. ඒත් පිටින් එකෙක් ඇවිත් NSBM එකේ ඉස්සරහා ඒකට එන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ගහලා. හැබැයි එකෙන් කිව්වේ නෑ සෙරෙප්පු, කොට කලිසම් එපා කියලා. :P ඒකෙන් කිව්වේ NSBM Student ID card එක හැමදාම ළඟ තියාගන්න කියලා විතරයි. අනික කෙල්ලොන්ට sleeves නැති top අඳින්න බෑ. ඇයි කෙල්ලොන් වලියකුත් ගියාද? :rofl::rofl: ඒක නිසා ඒක බොරු කතාවක්. හැබැයි collar-less,shorts,slippers බැහැ. සික්කෝ ලෙඩ දානවා. හැබැයි weekend lectures වලට / final year එවුන්ට ඔය නීති නෑ.(final year එවුන් ගොඩක් රෑට lectures තියෙන්නේ.)

    NSBM එකට දැන් ගොඩක් එවුන් රැල්ලට එනවා. :P හැබැයි පුතේ පාඩම් නොකර ගොඩ යන්න බෑ. degree කඩයක් නෙවෙයි. fail කරනවා ලොවෙත් අඩු නම්.

    ඇතුල් වෙන batch සෙට් එක මරු. ඔක්කොම ෆිට් වෙනවා ටික දෙනෙක් ඇරෙන්න. පාඩම් වැඩ වලට කිසි කෙනෙක්ගෙන් බාදාවක් නෑ. උන් උදව් කරනවා.

    කතාව 100% ඇත්ත. :yes::yes:

    මම ඕකට යන කෙනෙක් විදියට පොඩි දෙයක් දකිනවා. ඕකේ NSBM එකෙන් දෙන UGC approved local degree & UGC recognised foreign degree තියෙනවා. ගොඩක් local කරන එවුන් එකමුතුයි. ඒ වගේම උන්ගේ event වැඩි. උන් නිකන් රජයේ කැම්පස් වල එවුන් වගේ. ඒත් foreign degree කරන්න එන ගොඩ දෙනෙක් සල්ලි කාරයෝ. උන් අර තරම් socialist නෑ. තමුන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා වගේ. අන්න ඒ අවුල තියෙනවා. ඒක NSBM අව්ලක් නෙවෙයි. සමහර සල්ලිකාරයින්ගේ මාන්නය. ඒ උනත් ලොකු සීන් නෑ. කැම්පස් වගේ තමයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකමුතුයි. ඕනේ නම් කෙල්ලෙක් දාගන්නත් පුළුවන් :P කෙල්ලෝ ෆිට් කරගනින් හොඳ. උන්ගෙන් miss උන notes, short notes අරගන්න පුළුවන්. :) හොඳ කට්ටියක් සෙට් උනොත් කැම්පස් ලයිෆ් එක මාවලස්. ඒ වගේම කරගනින් එක කවදාවත් අමතක නොවෙන විදියට :)

    හැබැයි මචෝ මං මේකටනං එකග නෑ :confused::confused: මම foreign degree එකක් කරන්නේ අපේ ලොකු සීන් නෑ මම නෙට්වර්කිං අපේ බැජ් එකේ ඔක්කොම වගේ එකමුතුයි. local degree කියලා වෙනසක් නෑ බං මුල් මාස දෙකේ ඔක්කොම එකටනේ හිටියේ ඔක්කොම බොක්කෙන් ඉන්නවා. අනිත් බැජ් වල එවුන්ගෙත් ලොකු සීන් නෑ.... senior batch වල එවුන් එක්ක ෆිට් එකේ ඉදහන් හදිස්සියකට කුප්පියක් දාන්න ඉන්නෙ උන් තමා.. :love::love:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පලයන් බන් යන්න බොරු නොකියා. ඒක වලියක් ගිහින් නෙවෙයි මුල ඉඳන් තියෙන නීතියක්. ඒ තැනේ වැදගත් බාවය රකින්න එහෙම කරලා තියෙන්නේ. නිකන් රස්තියාදුකාරයෝ වගේ ඔතනට ආවම ඔකේ තියෙන වැදගත් කම නැති වෙනවා. ඔකේ වලි යන්න තරම් ඉතිහාසයක් නෑ මේ ළඟ පාත පටන් ගත්තේ. :lol: වලියක් ගියා මේ ළඟ පාතක. ඒත් පිටින් එකෙක් ඇවිත් NSBM එකේ ඉස්සරහා ඒකට එන කෙල්ලෙක්ට කොල්ලෙක්ට ගහලා. හැබැයි එකෙන් කිව්වේ නෑ සෙරෙප්පු, කොට කලිසම් එපා කියලා. :P ඒකෙන් කිව්වේ NSBM Student ID card එක හැමදාම ළඟ තියාගන්න කියලා විතරයි. අනික කෙල්ලොන්ට sleeves නැති top අඳින්න බෑ. ඇයි කෙල්ලොන් වලියකුත් ගියාද? :rofl::rofl: ඒක නිසා ඒක බොරු කතාවක්. හැබැයි collar-less,shorts,slippers බැහැ. සික්කෝ ලෙඩ දානවා. හැබැයි weekend lectures වලට / final year එවුන්ට ඔය නීති නෑ.(final year එවුන් ගොඩක් රෑට lectures තියෙන්නේ.)

    NSBM එකට දැන් ගොඩක් එවුන් රැල්ලට එනවා. :P හැබැයි පුතේ පාඩම් නොකර ගොඩ යන්න බෑ. degree කඩයක් නෙවෙයි. fail කරනවා ලොවෙත් අඩු නම්.

    ඇතුල් වෙන batch සෙට් එක මරු. ඔක්කොම ෆිට් වෙනවා ටික දෙනෙක් ඇරෙන්න. පාඩම් වැඩ වලට කිසි කෙනෙක්ගෙන් බාදාවක් නෑ. උන් උදව් කරනවා.

    මම ඕකට යන කෙනෙක් විදියට පොඩි දෙයක් දකිනවා. ඕකේ NSBM එකෙන් දෙන UGC approved local degree & UGC recognised foreign degree තියෙනවා. ගොඩක් local කරන එවුන් එකමුතුයි. ඒ වගේම උන්ගේ event වැඩි. උන් නිකන් රජයේ කැම්පස් වල එවුන් වගේ. ඒත් foreign degree කරන්න එන ගොඩ දෙනෙක් සල්ලි කාරයෝ. උන් අර තරම් socialist නෑ. තමුන්ගේ වැඩ ටික පාඩුවේ කරගෙන යනවා වගේ. අන්න ඒ අවුල තියෙනවා. ඒක NSBM අව්ලක් නෙවෙයි. සමහර සල්ලිකාරයින්ගේ මාන්නය. ඒ උනත් ලොකු සීන් නෑ. කැම්පස් වගේ තමයි. කෙල්ලෝ කොල්ලෝ ඔක්කොම එකමුතුයි. ඕනේ නම් කෙල්ලෙක් දාගන්නත් පුළුවන් :P කෙල්ලෝ ෆිට් කරගනින් හොඳ. උන්ගෙන් miss උන notes, short notes අරගන්න පුළුවන්. :) හොඳ කට්ටියක් සෙට් උනොත් කැම්පස් ලයිෆ් එක මාවලස්. ඒ වගේම කරගනින් එක කවදාවත් අමතක නොවෙන විදියට :)

    තව හොයලා බලහන්. NIBM 60 years පැනලා ! කොලර් සීන් එක ආවේ වලියක් නිසා NIBM :P NSBM , NIBM එකේම degree school නිසා dress-code එහෙමත් ආවා,
    පිස්සුද බං එහෙම batch වල වෙනස් කමක් නෑ foreign / local කියලා. මන් ඉන්න කාලේ HRM/Mgt/IT ඔක්කොම ෆිට්. කිසිම අවුලක් තිබ්බේ නෑ එකෙක්ගෙවත්.

    Last edited:

    nirnamikaya

    Member
    Feb 1, 2012
    17
    1
    0
    හිතුවක්කාරයා;19083851 said:
    bory nathuwa idahan bn
    ඒ කතාව 100% බොරු කියන්නෙ නම් නැ... එනකං තමා බලං ඉන්නෙ කට්ටියව :yes::yes::yes:

    මෙහෙම සම්ප්‍රදායක් තියනව NSBM එකේ junior batch එකේ කෙල්ලො අයිති senior batch එකට.. ඒ කියන්නේ උබලට කෙල්ලෙක් දා ගන්න ඊලග බැජ් එක එනකං ඉන්න වෙනවා :D:D:D
     
    nirnamikaya

    Member
    Feb 1, 2012
    17
    1
    0
    ඒක නම් මටත් තේරෙන්නේ නෑ බන් :rolleyes: collar-less වල කැත look නෑනේ. :eek: හැබැයි අර Plymouth University එකෙන් දෙන T-shirt එක collar-less. ඒක අඳින්න දෙනවා :P ඒක නම් වැරදි තමයි. :dull:
    මොක වුනත් plymouth t shirt eka nam lassanai :P:P:P
     
    nirnamikaya

    Member
    Feb 1, 2012
    17
    1
    0
    hithuvakkarayatai mek akiyanne,

    ubata IT field eke konda kelin thiyagena vada karanna idiriyata yanna onenam nsbm gihin kello passe yanna epa :D
    passe yanna one na vada pennuvanam(e kiyanne pada show nemei.coding puluvan kiyala vada kali tikak dammanam) kello lassanata langata adila enava.eka nsbm ekatath ekai nibm ekatath ekai.

    programming puluvannam u lassana unath mona unath kello st thama.:cool::cool:

    මං දන්නව උබ අත්දැකීමෙන් ඔක කිව්වෙ කියලා :P කතාව ඇත්ත :yes:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ow magadiyo ekka set wenna epa mchn hoda meter set ekak inna group ekakata set weyan assignments karaganna(genu wediyen inna ekak nan hodai).nattan ubata tamai mulu group ekema weda adinna wenne.uba exam full marks gattath result C ekak wage tama enne group assignments marks adu wunoth.oke attendance ehema strict check karanawa.exam karanna denne ne attendance nattan.so ube sign eka gahanna ekek set karaganin nethi welawata.:lol:

    අත්දැකීමෙන් කියන්නේ SE වලදි කෙල්ලො එක්ක group උනොත් මෝල කරවෙනව මිසක්
    project assignment ගොඩ යයි කියලා හිතන්න එපා.:angry: විහිලුවක්! උබට උන්ගෙත් වැඩ කරන්නයි වෙන්නේ.
    හැම group එකටම එක කෙල්ලෙක් ඇති හොදටම. ඒකිට තමා දෙන්නේ documentation ටික ! මිටර් කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙයන්. attendance නං strictly බලනවා. ඒක නිසා වෙන එකෙක්ට කියලා හරි sign එක ගහපන් අනිවා :rolleyes: