NSBM සහ අලුත් ඈයෝ........

achalar

Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    out karala venna athi bn :D

    nsbm nibm eke thiyenava kakille rajjuruwange nithi.

    nibm eke hena issara valiyak gihin thiyenava.valiye hitapu un andagena indala thiyenne collar less t-shirt saha nikan slipperslu.onna ithin edain passe nibm nsbm dekatama slippers n collar less t-shirt andan yanna balu.
    :rofl:

    waliyak gana nam danne na.. habai aththa kathawa.. Habai kellon nam heluwen awath balanne na un.. :sorry:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    ටහිකෙයි !
    අනේ මට නං ඔය පුහු වැදගත් කමෙන් වැඩක් නෑ බං. ඉස්කෝල ගියානේ අවුරුදු 13ක් ! ඒ මැදැයි. දැන් ඔය වැදගත් විදියට යන ලමයින්ගේ ඉස්කෝලවල නම කියපු ගමන් රස්සා දෙන්නෙ ! $@#$@$ :D ඔහොම දෙපාර දෙපාර බලන්නේ කොලු කාරයෝ බං! උබ අහුවෙන්න එපා :angry: මාත් දැකලා තියේ ! මං NIBM අවුරුදු දෙකක් හිටියා / NSBM අවුරුදු දෙකක් හිටියා. සෙරෙප්පු දාන්න දෙන් නැති එක අවුලක් නෑ. කොලර් නැති ෂර්ට් / බෑන්ඩ් කොල්ලොන්ට දාන්න බෑ :D කෙල්ලොන්ට ඕනි පුකක් ! :D උබ නිකං වත් Moratuwa / Peradheniya Campus පැත්තෙන් යන්න එපා. රිදෙයි ;)

    නීති වලින් මිනිස්සු හදනවා නං හැදිල ගොඩ කල් බං. නීති වැඩක් නෑ. කැම්පස් එකක් හැටියට "වැඩයි" ඕනි බ්‍රෝ. කැම්පස් එකක් කියන්නේ මොල කාරයන්ගේ "පොට්" එකක් මිස බොරු සෝබන කාරයන්ගෙයි පොශ් කෑලි ටෝක් කරන උන්ගෙයි තැනක් නෙවෙයි. Competition win කරලා රටේ/ සුපිරියට ජොබ කරලා company වල කැම්පස් එකේ නම තියන උන් මිසක් :)

    :shocked::yes::yes::yes::yes::yes::yes:
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    යකෝ එහෙම නීති තියෙන නිසයි තත්වයක් තියෙන්නේ NSBM එකට. බස් එකක යද්දිත් ,NSBM එක ගාවින් බහිද්දීත් මිනිස්සු දෙපාරක් බලනවා උන් කියන විදියට ඇඳගෙන ගියාම. අන්න එකයි වැදගත්. නිකන් කොට කලිසමක් ගහන් සෙරප්පු දාගෙන කොන්ඩ මෝස්‌තර දාගෙන ඔතනට ආවම පාරේ දකින එවුන් හිතන්නේ කෝලම් මඩුවක් කියලා. ඒක නිසා නීති වලට වරදක් කියන්න එපා. එහෙම ඉන්න බැරි එවුන් නාවට කමක් නෑ. මොකද අපි කිසි අව්ලක් නැතුව ආතල් එකේ ඉගෙනගන්නවා වැදගත් එවුන් එක්ක.

    aney nikan palayan ban yanna.. adina andumen mole tharama maninna ba oi.. Google eketh kota kalisam gahagena wada karana eun innawa.. me lankawe gon harak ge gon neethi.. kellata enna puluwan hama labbama andagena ekinge mole wahenawa athi ne
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අඩෝ යාලුවෙක්ගෙ කෝර්ස් එකක විස්තර අහන්න NSBM ගියාම සික්කා මාව නවත්තල මොකද කියලා ඇහුවෙ:confused:,මම ඒත් බැලුවා යකෝ මූ කොහොමද මම NSBM නෙවෙයි කියලා දැනගත්තෙ කියලා(මම හිතුවෙ ගංජා ගහන පෙනුමක් තියෙන හින්ද නැවැත්තුව කියලා:oo:),දැන්නෙ දන්නෙ මම නිකන් ස්ලිපර්ස්නෙ දාගෙන හිටියෙ.කවුද යකෝ දන්නෙ සපත්තු දාන්න ඕනෙ කියලා:rofl::rofl::rofl:
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ටහිකෙයි !
    අනේ මට නං ඔය පුහු වැදගත් කමෙන් වැඩක් නෑ බං. ඉස්කෝල ගියානේ අවුරුදු 13ක් ! ඒ මැදැයි. දැන් ඔය වැදගත් විදියට යන ලමයින්ගේ ඉස්කෝලවල නම කියපු ගමන් රස්සා දෙන්නෙ ! $@#$@$ :D ඔහොම දෙපාර දෙපාර බලන්නේ කොලු කාරයෝ බං! උබ අහුවෙන්න එපා :angry: මාත් දැකලා තියේ ! මං NIBM අවුරුදු දෙකක් හිටියා / NSBM අවුරුදු දෙකක් හිටියා. සෙරෙප්පු දාන්න දෙන් නැති එක අවුලක් නෑ. කොලර් නැති ෂර්ට් / බෑන්ඩ් කොල්ලොන්ට දාන්න බෑ :D කෙල්ලොන්ට ඕනි පුකක් ! :D උබ නිකං වත් Moratuwa / Peradheniya Campus පැත්තෙන් යන්න එපා. රිදෙයි ;)

    නීති වලින් මිනිස්සු හදනවා නං හැදිල ගොඩ කල් බං. නීති වැඩක් නෑ. කැම්පස් එකක් හැටියට "වැඩයි" ඕනි බ්‍රෝ. කැම්පස් එකක් කියන්නේ මොල කාරයන්ගේ "පොට්" එකක් මිස බොරු සෝබන කාරයන්ගෙයි පොශ් කෑලි ටෝක් කරන උන්ගෙයි තැනක් නෙවෙයි. Competition win කරලා රටේ/ සුපිරියට ජොබ කරලා company වල කැම්පස් එකේ නම තියන උන් මිසක් :)

    උබේ කතාවනම් 100%ක්ම ඇත්ත බං.. ඒත් පද්දතියක් ගෙනියන්න යම් කිසි පිලිවෙලක් ඕන කියලයි මට හිතෙන්නෙ.. පිලිවෙලක් කියලා අදහස් කලේ ඇදුම් ගැන නම් නෙවෙයි...:yes::yes::yes:
    ඔව්ව අපිටත් තිබ්බ පුරස්න. හැබැයි ගිය අවුරුද්දේ වෙනකං ඔව්ව ලොකුවට බැලුවේ නෑ.
    NIBM එකේ නං බලනවා !
    ඉස්කෝලේ ගිය කාලේ ඒ එ විදියට ගියා නේ බං. දැන් ආයේ එහෙම යන්නේ job කට විතරයි :D
    මෙතන්ට යන්නේ degree එකක් ගන්න !
    ඒ අස්සෙ event වලට ගිහින් සැගවුනු දක්ශතා පෙන්නහන්.
    මුලින්ම අලුතෙන් යන අය යන්නේ දෙන්නන් ජම්බු ගමටම කියලා ! :)
    මතක තියගන්න ජම්බු තරන් ලේසි නෑ :D
    සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න
    අනිවා අමතරව තව course කරන්න.
    NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා.
    SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා ?
    එතකොට 2nd year වෙද්දි කොල්ල ජොබ්
    group activity වලට සෙට් වෙන්න වැඩ කරන උන් එක්ක(assignment/project) !
    නැත්තන් උබ ලිදේ :) :yes:
    එහෙම කියලා අනිත් උන්ට අරින්න එපා හැමෝ එක්කම බොක්කේ පිට් එකේ ඉන්න
    කාලා "බීලා" එහෙම ;)
    දේවිකා මැඩම් එක්ක හොදින් ඉන්න. හරි හොද මිස් කෙනෙක්.
    මලාකට repeat සෙට් කරගන්න එපා. (Never Ever !! )

    එතකොට ගොඩ යන්න අමරුයි.
    අනිවා A+ ම ගන්න හැම subject එකටම ! Jai ho !

    එල බං.... ස්තූතියි උපදේශයට... ඔය 4000 5000හේ වගේ කෝසස් එහෙම තියෙනවද බං... ජාවා වගේ එහෙම... මට හිතන් ඉන්නෙ කිස්කෝ නෙට්වර්කින්ග් කරන්න කියලා.. ඒක අව්ලක් නැහැනේ බං...
    කතාව 100% ඇත්ත. :yes::yes:

    හැබැයි මචෝ මං මේකටනං එකග නෑ :confused::confused: මම foreign degree එකක් කරන්නේ අපේ ලොකු සීන් නෑ මම නෙට්වර්කිං අපේ බැජ් එකේ ඔක්කොම වගේ එකමුතුයි. local degree කියලා වෙනසක් නෑ බං මුල් මාස දෙකේ ඔක්කොම එකටනේ හිටියේ ඔක්කොම බොක්කෙන් ඉන්නවා. අනිත් බැජ් වල එවුන්ගෙත් ලොකු සීන් නෑ.... senior batch වල එවුන් එක්ක ෆිට් එකේ ඉදහන් හදිස්සියකට කුප්පියක් දාන්න ඉන්නෙ උන් තමා.. :love::love:

    අනිවා අනිවා...
    තව හොයලා බලහන්. NIBM 60 years පැනලා ! කොලර් සීන් එක ආවේ වලියක් නිසා NIBM :P NSBM , NIBM එකේම degree school නිසා dress-code එහෙමත් ආවා,
    පිස්සුද බං එහෙම batch වල වෙනස් කමක් නෑ foreign / local කියලා. මන් ඉන්න කාලේ HRM/Mgt/IT ඔක්කොම ෆිට්. කිසිම අවුලක් තිබ්බේ නෑ එකෙක්ගෙවත්.

    ඒ කතාව 100% බොරු කියන්නෙ නම් නැ... එනකං තමා බලං ඉන්නෙ කට්ටියව :yes::yes::yes:

    මෙහෙම සම්ප්‍රදායක් තියනව NSBM එකේ junior batch එකේ කෙල්ලො අයිති senior batch එකට.. ඒ කියන්නේ උබලට කෙල්ලෙක් දා ගන්න ඊලග බැජ් එක එනකං ඉන්න වෙනවා :D:D:D

    එහෙම රැග් දෙනවද බං?:confused::confused::confused:
    මොක වුනත් plymouth t shirt eka nam lassanai :P:P:P

    අත්දැකීමෙන් කියන්නේ SE වලදි කෙල්ලො එක්ක group උනොත් මෝල කරවෙනව මිසක්
    project assignment ගොඩ යයි කියලා හිතන්න එපා.:angry: විහිලුවක්! උබට උන්ගෙත් වැඩ කරන්නයි වෙන්නේ.
    හැම group එකටම එක කෙල්ලෙක් ඇති හොදටම. ඒකිට තමා දෙන්නේ documentation ටික ! මිටර් කොල්ලෝ ටිකක් එක්ක සෙට් වෙයන්. attendance නං strictly බලනවා. ඒක නිසා වෙන එකෙක්ට කියලා හරි sign එක ගහපන් අනිවා :rolleyes:

    මචං උබ කලේ CS ද බං.....
    අඩෝ යාලුවෙක්ගෙ කෝර්ස් එකක විස්තර අහන්න NSBM ගියාම සික්කා මාව නවත්තල මොකද කියලා ඇහුවෙ:confused:,මම ඒත් බැලුවා යකෝ මූ කොහොමද මම NSBM නෙවෙයි කියලා දැනගත්තෙ කියලා(මම හිතුවෙ ගංජා ගහන පෙනුමක් තියෙන හින්ද නැවැත්තුව කියලා:oo:),දැන්නෙ දන්නෙ මම නිකන් ස්ලිපර්ස්නෙ දාගෙන හිටියෙ.කවුද යකෝ දන්නෙ සපත්තු දාන්න ඕනෙ කියලා:rofl::rofl::rofl:
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;19085424 said:
    උබේ කතාවනම් 100%ක්ම ඇත්ත බං.. ඒත් පද්දතියක් ගෙනියන්න යම් කිසි පිලිවෙලක් ඕන කියලයි මට හිතෙන්නෙ.. පිලිවෙලක් කියලා අදහස් කලේ ඇදුම් ගැන නම් නෙවෙයි...:yes::yes::yes:

    ඔව් ඒක තමා මාත් කියන්නේ. සෙරෙප්පු දාන්නේ අමුතු ගැම්මට නෙවේ සනිපෙටනෙ බං. කොන්ඩෙනුයි අතේ දාන බෑන්ඩ් / කරාබු / ඕවයින් බෑ බං. පිලිවෙලක් කියල මං අදහස් කරන්නේ මෙහෙම. ඔතන අවුරුදු 4 තුල දෙමාපියන් ගෙන්නලා දැනුවත් කිරීමක් කරන්නේ නෑ. ලමයගේ දැන් තත්වෙ ? ලමයගේ තියන අඩු පාඩු ? අඩු පාඩු හදාගන්න කරන්න ඕනි දේවල් ? ඕව ගැන මීක් සද්දයක් නෑ. ලමයි ඇවිත් යනවා.. කුඩු ගහන එකා කුඩු ගහනවා. බඩු ගහන එකා බඩු ගහනවා ඉගෙනගන්න 10% විතර ඉගෙනගෙන යනවා . පිස්සු කෙල කෙල lectures කට් කරන උන් එක්සෑම් කාලේ චූන් වෙලා ගැට්ටෙන් පාස් වෙනවා (හැම subject එකේම passing marks 40) පස්සේ degree එක යන්තන් "ගැට්ටෙන්" ගොඩ දාගෙන (class නැතුව) job හොයන්න යනව. උට ජොබ් නෑ. ලිදේ ! ඔතනදි ලමයින්ව වැඩියෙන්ම යොමු කරවන්නේ entertainment(talent show/awurudu uthsawa) පැත්තට මිසක් education(s/w competitions/strictly බලන projects) වලට නෙවේ..බලන්න IIT ලක්ශ 15ක් ගියත් යන එකා ගොඩ ! :yes: අන්න මං දකින "පිලිවෙල" කියන එක..

    එල බං.... ස්තූතියි උපදේශයට... ඔය 4000 5000හේ වගේ කෝසස් එහෙම තියෙනවද බං... ජාවා වගේ එහෙම... මට හිතන් ඉන්නෙ කිස්කෝ නෙට්වර්කින්ග් කරන්න කියලා.. ඒක අව්ලක් නැහැනේ බං...

    Networking නං turnKey ඊලගට NetAssist. Turnkey එකේ ගනන් අඩුයි CCNA 14,000 ද කොහිද. සති දෙකයි fulltime. NSBM qualification එකෙන් විතරක් ගොඩ යන්න අමාරුයි. පට්ටෙට ගෙදරදි internet එකෙන් self study කරොත් මිසක්.

    එහෙම රැග් දෙනවද බං?:confused::confused::confused:

    නැති තරන්.(gov කැම්පස් වලට සාපෙක්ශව)

    මචං උබ කලේ CS ද බං.....

    නෑ MIS

    ..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔව්ව අපිටත් තිබ්බ පුරස්න. හැබැයි ගිය අවුරුද්දේ වෙනකං ඔව්ව ලොකුවට බැලුවේ නෑ.
    NIBM එකේ නං බලනවා !
    ඉස්කෝලේ ගිය කාලේ ඒ එ විදියට ගියා නේ බං. දැන් ආයේ එහෙම යන්නේ job කට විතරයි :D
    මෙතන්ට යන්නේ degree එකක් ගන්න !
    ඒ අස්සෙ event වලට ගිහින් සැගවුනු දක්ශතා පෙන්නහන්.
    මුලින්ම අලුතෙන් යන අය යන්නේ දෙන්නන් ජම්බු ගමටම කියලා ! :)
    මතක තියගන්න ජම්බු තරන් ලේසි නෑ :D
    සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න
    අනිවා අමතරව තව course කරන්න.
    NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා.
    SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා ?
    එතකොට 2nd year වෙද්දි කොල්ල ජොබ්
    group activity වලට සෙට් වෙන්න වැඩ කරන උන් එක්ක(assignment/project) !
    නැත්තන් උබ ලිදේ :) :yes:
    එහෙම කියලා අනිත් උන්ට අරින්න එපා හැමෝ එක්කම බොක්කේ පිට් එකේ ඉන්න
    කාලා "බීලා" එහෙම ;)
    දේවිකා මැඩම් එක්ක හොදින් ඉන්න. හරි හොද මිස් කෙනෙක්.
    මලාකට repeat සෙට් කරගන්න එපා. (Never Ever !! )

    එතකොට ගොඩ යන්න අමරුයි.
    අනිවා A+ ම ගන්න හැම subject එකටම ! Jai ho !

    patta advice tika bn :D
    mmmmm A+ kiyanne ithin programming valata amatharava katapadam kirillakuth thiyenava bn.nathnam malata yanna ba bn hama ekatama A+ :(
    mn NIBM gihin ivarai bn :D
    ek avelavakata assignment dena eka appiriyai.mokada project n paper eken ita vada daganna matanam puluvan than thibba languages valata ehema. c# ekak thibba.paper ekata 50% hamba venne.anith tika assignment+project.
    assignments denne lab eke practical karaddi.mn ekakatavath giye na bn :D
    paper ekatai project ekatai vitharai lakunu.aparade A+ missing :(

    ubata meka karana gaman thav acoz karanna vela thibbada bn?:baffled::baffled::baffled:

    තව හොයලා බලහන්. NIBM 60 years පැනලා ! කොලර් සීන් එක ආවේ වලියක් නිසා NIBM :P NSBM , NIBM එකේම degree school නිසා dress-code එහෙමත් ආවා,
    පිස්සුද බං එහෙම batch වල වෙනස් කමක් නෑ foreign / local කියලා. මන් ඉන්න කාලේ HRM/Mgt/IT ඔක්කොම ෆිට්. කිසිම අවුලක් තිබ්බේ නෑ එකෙක්ගෙවත්.

    api ithin kivva valiyak gihin collar case eka adun ekiyala.mun ithin piliganne nane bn :D

    uba dan out velanam ubala NIBM yana kale management ekai IT ekai maragaththa kellekta.eka ehema dannava athine :D
    ita passenam kisi awlak na hama section ekama loveth budu fit eke unna.

    ඒ කතාව 100% බොරු කියන්නෙ නම් නැ... එනකං තමා බලං ඉන්නෙ කට්ටියව :yes::yes::yes:

    මෙහෙම සම්ප්‍රදායක් තියනව NSBM එකේ junior batch එකේ කෙල්ලො අයිති senior batch එකට.. ඒ කියන්නේ උබලට කෙල්ලෙක් දා ගන්න ඊලග බැජ් එක එනකං ඉන්න වෙනවා :D:D:D
    oya sampradaya koheth thiyenava bn.
    e unata vadi chance thiyenne batch eke inna ekata bn :P

    මං දන්නව උබ අත්දැකීමෙන් ඔක කිව්වෙ කියලා :P කතාව ඇත්ත :yes:
    athdakinam ematai bn :D:baffled:

    waliyak gana nam danne na.. habai aththa kathawa.. Habai kellon nam heluwen awath balanne na un.. :sorry:
    :D
    kello kotata andan giyama allanava bn dakkoth :P
    habai unta hair styles awlk nadda koheda :baffled:

    හිතුවක්කාරයා;19089411 said:
    ethakota machan apita libry eken potharan wade gda daganna barida?
    :lol:
    libry eken poth aran vada karanna tharam time thiyeida danna ubata :D
    gihillama balahankooo
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    patta advice tika bn :D
    mmmmm A+ kiyanne ithin programming valata amatharava katapadam kirillakuth thiyenava bn.nathnam malata yanna ba bn hama ekatama A+ :(
    mn NIBM gihin ivarai bn :D
    ek avelavakata assignment dena eka appiriyai.mokada project n paper eken ita vada daganna matanam puluvan than thibba languages valata ehema. c# ekak thibba.paper ekata 50% hamba venne.anith tika assignment+project.
    assignments denne lab eke practical karaddi.mn ekakatavath giye na bn :D
    paper ekatai project ekatai vitharai lakunu.aparade A+ missing :(

    ubata meka karana gaman thav acoz karanna vela thibbada bn?:baffled::baffled::baffled:

    api ithin kivva valiyak gihin collar case eka adun ekiyala.mun ithin piliganne nane bn :D

    uba dan out velanam ubala NIBM yana kale management ekai IT ekai maragaththa kellekta.eka ehema dannava athine :D
    ita passenam kisi awlak na hama section ekama loveth budu fit eke unna.

    oya sampradaya koheth thiyenava bn.
    e unata vadi chance thiyenne batch eke inna ekata bn :P

    athdakinam ematai bn :D:baffled:

    :D
    kello kotata andan giyama allanava bn dakkoth :P
    habai unta hair styles awlk nadda koheda :baffled:

    :lol:
    libry eken poth aran vada karanna tharam time thiyeida danna ubata :D
    gihillama balahankooo

    අනේ මංදා... ඒක උබ කියනවා වගේ ගිහින්ම ඔන බලන්න....:cool::cool::cool: දැන් ඔය සීනියර් ලා මොනවද අපිට දෙන්න සෙට් කරලා තියෙන රැග් :oo::oo::oo::oo::oo:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,760
    28,116
    113

    සද්ද නැතිව සුපිරියට වැඩ කරලා හැම subject එකක්ම A+ අරන් 1st Class එකක් ගන්න
    අනිවා අමතරව තව course කරන්න.
    NSBM qualification වලින් විතරක් ගොඩ යන්න බලන්න එපා.
    SE නේ කරන්නේ. certification මොනා හරි එහෙම අනිවා කරන්න. JAVA certified වගේ එව්වා

    ,මට පොඩ්ඩක් කියනවද මම තව මොනවද අමතරව කරන්ඩ ඕනි course..මේව කොහෙද කරන්ඩ පුලුවන්,කීයක් වගේ යයිද මේ වගේ certificate ඒවට...

    pls මට පොඩ්ඩක් කියනවද
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    හිතුවක්කාරයා;19090330 said:
    අනේ මංදා... ඒක උබ කියනවා වගේ ගිහින්ම ඔන බලන්න....:cool::cool::cool: දැන් ඔය සීනියර් ලා මොනවද අපිට දෙන්න සෙට් කරලා තියෙන රැග් :oo::oo::oo::oo::oo:
    rag set venne na bn.raga set unoth set venne uba oke patta kallak talk karanna aragena ekama senior batch ekaka ekek talk karanna aran uba uth ekka araganna giyoth thama :P
    ekath e senior ekage hatiyata thama :D
    kohoma unath aluth batch ekaka kallak dagannakota vadi chance thiyenne e batch eke ekatama thama :) ubata ithin kallak innava kivvane :P
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හිතුවක්කාරයා;19089411 said:
    ethakota machan apita libry eken potharan wade gda daganna barida?

    හැකි හැකි කඩ්ඩ හොද නං එහෙමත් හැකි. deposit කරන්න ඕනි 3000 ද කොහිද.. අයින් වෙද්දි ආපහු දෙනවලු.අපේ කවුරුත් නං ගත්තේ නෑ. ඒත් බං පිටු 800 විතර පොත් කියෝනවා කියන්නේ #%@% ! පොඩ්ඩක් අමාරුයි. :sorry:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ,මට පොඩ්ඩක් කියනවද මම තව මොනවද අමතරව කරන්ඩ ඕනි course..මේව කොහෙද කරන්ඩ පුලුවන්,කීයක් වගේ යයිද මේ වගේ certificate ඒවට...

    pls මට පොඩ්ඩක් කියනවද

    Networking side නං turnkey හොදයි කියන්නේ පට්ට. එතන ගණන් අඩුයි. තව NetAssist එකත් පට්ටලු කියලා කියනවා. ගණන් වැඩි ඇති ටිකක්. NetAssist (http://www.netassist.com.lk/) ඕකෙ Java / Database certification හොදට කරනවලු. ගණන් පොඩ්ඩක් call කරලා අහපන්. උබ කැමති මොන පැත්තෙන්ද ඒ පැත්තෙන් බලහන්. database/networking/java etc. හරියටම ගණන් නොදනී. 40,000 වගේ වෙයි. ඕවයේ කඩ්ඩෙන් කරාට පොඩ්ඩක් lecturer ට ලගට ගිහින් කිවම කඩ්ඩ අවුල් කියලා එතකොට ශේප් වෙයි. කලින්ම කියහන් :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    :(

    ubata meka karana gaman thav acoz karanna vela thibbada bn?:baffled::baffled::baffled:

    මං හිතන්නේ තිබ්බා. මහ ලොකුවට බැරි කමක් තිබ්බේ නෑ. අනික පොඩි කට්ටක් කෑවම මොකෝ.දැන් තේරුනට පරක්කුයි. අපරාදේ ඒ කාලෙම කලා නං කියලා හිතේනවා. ඒකනේ Colombo උන් උඩින්ම ඉන්නේ. උන් කලින්ම අමුඩේ ගහනවා. 1st / 2nd year එක්ක certification කරපු උන් 3rd year වෙද්දි ජොබ්. සාම්ප්‍රදායික උන් degree කරලා certification කරන්නේ. :)
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මං හිතන්නේ තිබ්බා. මහ ලොකුවට බැරි කමක් තිබ්බේ නෑ. අනික පොඩි කට්ටක් කෑවම මොකෝ.දැන් තේරුනට පරක්කුයි. අපරාදේ ඒ කාලෙම කලා නං කියලා හිතේනවා. ඒකනේ Colombo උන් උඩින්ම ඉන්නේ. උන් කලින්ම අමුඩේ ගහනවා. 1st / 2nd year එක්ක certification කරපු උන් 3rd year වෙද්දි ජොබ්. සාම්ප්‍රදායික උන් degree කරලා certification කරන්නේ. :)
    hmm ekath aththa thama bn.datha kagena gahuvanam anthimata katada,thamantamane bn :)
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    rag set venne na bn.raga set unoth set venne uba oke patta kallak talk karanna aragena ekama senior batch ekaka ekek talk karanna aran uba uth ekka araganna giyoth thama :P
    ekath e senior ekage hatiyata thama :D
    kohoma unath aluth batch ekaka kallak dagannakota vadi chance thiyenne e batch eke ekatama thama :) ubata ithin kallak innava kivvane :P
    ම්ම්ම්ම්ම්....කෑලිනම් ඕන නැහැ බං000
    හැකි හැකි කඩ්ඩ හොද නං එහෙමත් හැකි. deposit කරන්න ඕනි 3000 ද කොහිද.. අයින් වෙද්දි ආපහු දෙනවලු.අපේ කවුරුත් නං ගත්තේ නෑ. ඒත් බං පිටු 800 විතර පොත් කියෝනවා කියන්නේ #%@% ! පොඩ්ඩක් අමාරුයි. :sorry:
    ඒකත් අත්ත නේද බං...
    Networking side නං turnkey හොදයි කියන්නේ පට්ට. එතන ගණන් අඩුයි. තව NetAssist එකත් පට්ටලු කියලා කියනවා. ගණන් වැඩි ඇති ටිකක්. NetAssist (http://www.netassist.com.lk/) ඕකෙ Java / Database certification හොදට කරනවලු. ගණන් පොඩ්ඩක් call කරලා අහපන්. උබ කැමති මොන පැත්තෙන්ද ඒ පැත්තෙන් බලහන්. database/networking/java etc. හරියටම ගණන් නොදනී. 40,000 වගේ වෙයි. ඕවයේ කඩ්ඩෙන් කරාට පොඩ්ඩක් lecturer ට ලගට ගිහින් කිවම කඩ්ඩ අවුල් කියලා එතකොට ශේප් වෙයි. කලින්ම කියහන් :)

    එල මචන්.......
     
    hide_spider

    Well-known member
  • Feb 10, 2014
    1,292
    719
    113
    Networking side නං turnkey හොදයි කියන්නේ පට්ට. එතන ගණන් අඩුයි. තව NetAssist එකත් පට්ටලු කියලා කියනවා. ගණන් වැඩි ඇති ටිකක්. NetAssist (http://www.netassist.com.lk/) ඕකෙ Java / Database certification හොදට කරනවලු. ගණන් පොඩ්ඩක් call කරලා අහපන්. උබ කැමති මොන පැත්තෙන්ද ඒ පැත්තෙන් බලහන්. database/networking/java etc. හරියටම ගණන් නොදනී. 40,000 වගේ වෙයි. ඕවයේ කඩ්ඩෙන් කරාට පොඩ්ඩක් lecturer ට ලගට ගිහින් කිවම කඩ්ඩ අවුල් කියලා එතකොට ශේප් වෙයි. කලින්ම කියහන් :)

    NetAssist යන්න එපා පුතෝ උන් අමු හම්බයෝ. ඒ වගේ ම වංචාකාරයෝ. එකේ ඉන්නවා wiki කියලා අමු හම්බයෙක් ඌ තරන් හම්බ ආදෙක් !!!
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8

    A ai?
     
    biri

    Junior member
  • Jun 26, 2014
    69
    10
    8
    Self Study ban....hodama...
    Udemy....
    CodeAcademy..
    CodeAvengers...

    Mewage patta courses thiyenawa. ...