Photography නම් පට්ට මචන්. උඹ කෙල්ලට ලොකු මේකප් එකක් දැම්මද? අනිත් රටවලට සාපේක්ෂව ලංකාවෙ modelsලගෙ skin colour එක කැතයිනෙ. මන් අහල තියන විදිහට තද මේකප් එකක් ඕන වෙනව. හුගක් වෙලාවට එකත් figure අවුල්නෙ ලංකාවෙ අයගෙ. වැරදියට හිතන්න එපා. මන් කතා කරන්නෙ අපේ රටේ issue තියන එකක් ගැන.