අම්මෙක් අප්පෙක් නැති එකෙක්???
උබ කොහොමද ඒක හිරියටම කියන්නේ ?
ඕව වලට කියන්නේ බංකොලොත් කතා කියලා.. දේශපලනේදී කරන්න ඕනි මිනිස්සුන්ට ඉදිරි දැක්මක් propose කරන එක.. අඩුපාඩු වලට දෙන විසදුම් කියන එක..
ජනාදිපතිවරනේදිත් මහින්ද මහත්තය සහ වටේ හිටපු ගොන්නු රැල කලේ, විදුලි පුටුවයි, දිනපු යුද්දෙයි, තමුන්ට විරුද්ධ ඔක්කොම කොටි කියා කියා පරණ සරම හෝද හෝද මඩේ දාපු එකයි, මඩ චන්ද ව්‍යාපාරක් ගෙනියපු එකයි. කියපන් බලන්න කියපු එක ප්‍රයෝගික අනාගත සැලසුමක්..
ඕක තමයි floting votes යි, කුලුදුල් සහ තරුණයින්ගේ චන්දයි විපක්ෂෙට එකතුවෙන්න හේතුව.
මොන හුයන්න උනත් රටේ මෛත්‍රී මහත්තයට චන්ද ප්‍රකාශ කරපු 62% කොටිත් නෙමෙයි, සිංහල බෞද්ධ නොවන උනුත් නෙමෙයි.. ඔය චන්ද වල 75% වලට වැඩිය තියෙන්නේ සිංහල බෞද්ධ පුරවැසියන්ගේ චන්ද.
ජාතිවාදයයි, ආගම් වාදයයි, ඉස්සරහට දාගන දේශපාලනය කරන එක මොනතරම් පහත් බංකොලොත් වැඩක්ද?? දැන්වත් හරි ප්‍රතිපත්තියක් ඇතුව රටේ අභිවුර්ධිය තකා සැලසුම් ජනතාවට ඉදිරිපත් කලොත් ජනතාව MR ව පිළිගනී..
පක්ෂ, පාට, ජාති , ආගම් බේදයකින් තොර ප්‍රකාශයක් බව සලකන්න.