NUGEGODA_නුගේගොඩ

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අම්මෙක් අප්පෙක් නැති එකෙක්???
    උබ කොහොමද ඒක හිරියටම කියන්නේ ?

    ඕව වලට කියන්නේ බංකොලොත් කතා කියලා.. දේශපලනේදී කරන්න ඕනි මිනිස්සුන්ට ඉදිරි දැක්මක් propose කරන එක.. අඩුපාඩු වලට දෙන විසදුම් කියන එක..

    ජනාදිපතිවරනේදිත් මහින්ද මහත්තය සහ වටේ හිටපු ගොන්නු රැල කලේ, විදුලි පුටුවයි, දිනපු යුද්දෙයි, තමුන්ට විරුද්ධ ඔක්කොම කොටි කියා කියා පරණ සරම හෝද හෝද මඩේ දාපු එකයි, මඩ චන්ද ව්‍යාපාරක් ගෙනියපු එකයි. කියපන් බලන්න කියපු එක ප්‍රයෝගික අනාගත සැලසුමක්..

    ඕක තමයි floting votes යි, කුලුදුල් සහ තරුණයින්ගේ චන්දයි විපක්ෂෙට එකතුවෙන්න හේතුව.

    මොන හුයන්න උනත් රටේ මෛත්‍රී මහත්තයට චන්ද ප්‍රකාශ කරපු 62% කොටිත් නෙමෙයි, සිංහල බෞද්ධ නොවන උනුත් නෙමෙයි.. ඔය චන්ද වල 75% වලට වැඩිය තියෙන්නේ සිංහල බෞද්ධ පුරවැසියන්ගේ චන්ද.

    ජාතිවාදයයි, ආගම් වාදයයි, ඉස්සරහට දාගන දේශපාලනය කරන එක මොනතරම් පහත් බංකොලොත් වැඩක්ද?? දැන්වත් හරි ප්‍රතිපත්තියක් ඇතුව රටේ අභිවුර්ධිය තකා සැලසුම් ජනතාවට ඉදිරිපත් කලොත් ජනතාව MR ව පිළිගනී..

    පක්ෂ, පාට, ජාති , ආගම් බේදයකින් තොර ප්‍රකාශයක් බව සලකන්න.

    Ithin eka thamai kiwwe me wage rally walata yanne gonnu kiyala. Samnyen politrix walata ammata tattata baina ewunta ammek appek innawa kiyala hitanna puluwanda? :baffled: Karumeta pahala wena full anatha case :yes:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10685593_741319539309183_1439717712403644261_n.jpg
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0

    රිදිලම නෑ...බය වෙලත් නෑ...අන්න එහෙම තමයි ඉන්න ඕන...නෑත්තම් කොහොමෙයි ඉතින් යහපාලනේ කරන්නෙ...නෑද්ද මං අහන්නෙ..?

    :P:P:P:P:P:P:P:P:P:P
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රිදිලම නෑ...බය වෙලත් නෑ...අන්න එහෙම තමයි ඉන්න ඕන...නෑත්තම් කොහොමෙයි ඉතින් යහපාලනේ කරන්නෙ...නෑද්ද මං අහන්නෙ..?

    :P:P:P:P:P:P:P:P:P:P

    රිදිලම නෑ...බය වෙලත් නෑ...අන්න එහෙම තමයි ඉන්න ඕන..නෑත්තම් කොහොමෙයි ඉතින් රියල් එකෙන් මහින්දට කඩේ යන්නේ...එකනේ ෆේක් හදන් එන්නේ...නෑද්ද මං අහන්නෙ..?

    :P:P:P:P:P:P:P:P:P:P

     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    රිදිලම නෑ...බය වෙලත් නෑ...අන්න එහෙම තමයි ඉන්න ඕන..නෑත්තම් කොහොමෙයි ඉතින් රියල් එකෙන් මහින්දට කඩේ යන්නේ...එකනේ ෆේක් හදන් එන්නේ...නෑද්ද මං අහන්නෙ..?

    :P:P:P:P:P:P:P:P:P:P


    අනී....මෙන්න මෙයාට දෑන් තේරිලා...කොහොමද අනේ ඔය ඕක තෙරුම් ගත්තෙ...?

    දිගටම බුම්ප් එකක් දාගෙන ඉමු මේ ත්‍රෙඩ් එකටත් හොදේ


    :lol: :lol: :lol: :lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    අනී....මෙන්න මෙයාට දෑන් තේරිලා...කොහොමද අනේ ඔය ඕක තෙරුම් ගත්තෙ...?

    දිගටම බුම්ප් එකක් දාගෙන ඉමු මේ ත්‍රෙඩ් එකටත් හොදේ


    :lol: :lol: :lol: :lol:

    :lol::lol: කියපු එක පිලි අරන්... එහෙනෙම උබේ රියල් එකෙන්ම වරෙන් දිගටම බම්ප් කරන් ඉන්නම්... නැත්නම් dilwaale එකෙන් හරි වරෙන් කමක් නැ... :lol::lol::lol::lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    :lol::lol: කියපු එක පිලි අරන්... එහෙනෙම උබේ රියල් එකෙන්ම වරෙන් දිගටම බම්ප් කරන් ඉන්නම්... නැත්නම් dilwaale එකෙන් හරි වරෙන් කමක් නැ... :lol::lol::lol::lol:

    හා මේ එන්න හදන්නෙ...:lol::lol::lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ow dan hawas wenakota jana ralla gana wahanna monaa hari natakayak aran eyi

    morek hari pennayi muhuden allalaa tankiyakata dalaa mama hithanne muhudu giyaa ada ranil :lol:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    XhzOUls.png


    මේ බිම් ප්‍රමාණය වැඩියෙනුත් එක්ක ගණන් හදලා තියෙන්නේ... :rolleyes:
     
    Last edited: